මුහුනු පොතෙන් හමුවු මහ ගත් කතුවරයා
Posted onඔහු කවුදැයි කවුරු දනිත් ද? “මචං මට රහස් පරීක්ෂකයෙක් වෙන්න ආසයි. පුලුවන් නං උදව් කරපං”. පාසැල් නිවාඩුවකට ගෙදර ගොස් සිටි මට ලැබුණු තැපැල් පතක එවැනි ඉල්ලීමක් කර තිබුණි. ඒ මගේ පන්තියේ සගයෙක් එවූ තැපැල්පතකි. 1954 හෝ 55 දී දවසක මාහෝ […]