පුවතකට වැඩි යමක්

මම බඩගින්නේ ඉන්න මගේ දරුවන්ට මත්පෙති දීලා නින්දට යවනවා.!!!

Posted on

ඇෆ්ගනිස්ථානුවෝ කුසගින්නෙන් පෙළෙන සිය දරුවන් සන්සුන් කිරීම සඳහා මත්වන ඖෂධ ලබා දෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ජීවිතය රැක ගැනීම සඳහා තම දියණියන් සහ තම ශරීර අවයව විකුණා ඇත. තාලිබාන් සංවිධානය එරට පාලනය සියතට ගැනීමෙන්, විදේශ අරමුදල් නවතාලීමෙන් පසු උදාවෙන දෙවන ශීත සෘතුවේ […]

විශේෂාංග

බැද්දේගම සිලිදු, ලෙනාඩ් වුල්ෆ් හා බ්ලුම්ස්බරි ගෲප්…

Posted on

මහාචාර්ය සරත්චන්ද්ර වැනි සංස්කෘතික වීරවරයන් පවා සිවිල් සේවාව [CAS] යටත් විජිත පරිපාලන සේවය මහමෙරක් කරගන්න අවුරුදු 30 කට විතර කලින් ලෙනාඩ් වුල්ෆ් මේ යටත් විජිත පරිපාලනයෙන් ඉල්ලා අස්වී ආපසු බ්‍රිතාන්‍යයට යන්නේ. ඔහු මේ ඉල්ලා අස්වීම ගැන මෙහෙම ලිව්ව [“I don’t […]

විශේෂාංග

නීතියක් රීතියක් ක්‍රියාත්මක කරන්න බය පඹයින් නිසා දරුවන් අනාථයි!

Posted on

දිනපතා පාසල් දරුවන්ට එරෙහි පහරදීම් ගැන බුකිය රත්වෙලා. ඒත් එකම වගකිව යුතු නිලධාරියෙක් ඇඟිල්ලක් හොලවන්නෙ නෑ. අපි දන්න හැමෝවම හම්බ වුනා, යෝජනා භාර දුන්නා, ලිව්වා, කිව්වා… තවමත් අඟලක් ඉදිරියට ගියේ නෑ. කවුද වගකීම් ඇති නිලධාරීන්: 1) අධ්‍යාපන අමාත්‍ය Susil Premajayantha […]

විශේෂාංග

මම මේ සටහන ලියන්නේ කඳුළු පිරි දෙනෙතිනි….

Posted on

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ජනාධිපතිවරයා ගැන මගේ ජීවිතයේ පෙර නොවූ විරූ ආදරයක් ඊයේ ඇතිවිය. එතුමාට එරෙහිව මා ලියූ බොහෝ ලිපි පිළිබඳව මට මා ගැනම ලැජ්ජාවක් ඇතිකළේය…… ඊයේ එතුමාගේ කථාව සම්පූර්ණයෙන්ම මට අමතකව ගොස් තිබූ අපේ අත්තම්මා සිහිපත් කළේය. අප කුඩා කල […]

විදෙස්

පව

Posted on

The Sin – painting by Heinrich Lossow, (පිංතූරයක කතාවක්. 5 වෙනි පරිච්ඡේදය.) මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච් අති දක්ශයෙක්. ඒ වගේම ආගමික අදහස් වලින් යටවුනු සමාජය […]

පුවතකට වැඩි යමක්

කවුද මේ තිළිණි කියන්නෙ…..‼️💫

Posted on

තිලිනි ශැල්වින් ඒලෙවල් පාස්වෙලා යනවා පේරාදෙණියට, කලා අංශයෙන් ඩිග්‍රියක් කරන්න. අවුරුදු හතරෙම Best of top Results . 2014 අවුරුද්දේ අගදී, ගුරු පත්වීමක් එක්ක එනවා උඩුදුම්බර, කහටලියද්දේ චූලාභය ඉස්කෝලෙට. හුන්නස්ගිරි කන්ද පාමුල තිබුණු මේ ඉස්කෝලෙට හරිම කැමැත්තෙන් තිලිනි අක්කා යනවා, ගම්වල […]

අපරාධ

1984 දෙසැම්බර් සංහාර

Posted on

ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන බල ව්‍යාපෘතියක් වූ උතුරේ සිංහල ජනපදකරණය පිණිස, දෙමළ ජනතාව ඔවුන්ගේ පාරම්පරික ගම්බිම්වලින් පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව විසින් මුලතිව් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල සිදු කළ සමූල ඝාතන මාලාවක් 1984 දෙසැම්බර් මස මුල් සති දෙක තුළ ක්‍රියාත්මක […]

විශේෂාංග

මම ලිව්ව හැමදේම හෘදසාක්ෂියට එකගයි….. ජ්‍යේෂ්ඨ සාහිත්‍යවේදී ගුණදාස අමරසේකර

Posted on

ඔබ අපේ ජ්‍යේෂ්ඨතම සාහිත්‍යවේදියා. ඔබේ අලුත් නිර්මාණයක් මෑතකදී අපට රස විඳින්න ලැබුනෙ නෑ. ඔබ දැන් ලිවීමෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙලාද? නෑ… පසුගියදවස්වල මමපොඩි නවකතාවක් ලිව්ව. ඒ ‘මහගෙදර කතන්දරය’ කියල. ඒක මගේ පෞද්ගලික අත්දැකීමක්. අපේ මහගෙදර තිබුණෙ අයියගෙ නමට. පසුකාලයෙදි අයියගෙ බාල […]

අපරාධ

ගුරුනගර් දේවස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයේ 29 වෙනි අනුස්මරණය නිමිත්තෙනි…

Posted on

දකුණ එරෙහි විය යුත්තේ පාස්කු දින ප්‍රහාරයට පමණ ද?   යාච්ඥා කරමින් සිටි සිවිල් ජනතාව ඉලක්කකොට, යාපනයේ ගුරුනගර් කතෝලික දේවස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට මෙම නොවැම්බර් මස 13 වන දිනට වසර 29 ක් සපිරෙයි. 1993 […]

විශේෂාංග

“ගොඩ යමු” වික්ටර් අයිවන් ට අනුව…. නන්දන වීරරත්න

Posted on

“ගොඩ යමු” වික්ටර් අයිවන් ට අනුව [වැල යන අතට මැස්ස ගැසීමේ න්‍යාය] වසා දමා ඇති රාවය පුවත්පතේ හිටපු ප්‍රධාන සංස්කාරකවරයා හා රාවය සමාගමේ සභාපතිවරයා දැන් “රනිල් රාජපක්ෂ” අණ්ඩුවේ නිල නොවන උපදේශකයෙක්. ලංකාවේ මේ පවතින අර්බුද්ධයට හිටපු පාලක පංතීන් වෙනුවෙන් ක්ෂමාලාප […]