උපුටාගැනීම්

ගණනාථ ඔබේසේකර: ජාත්‍යන්තර බුද්ධිමතෙකුගේ සෙවනැල්ලේ දශක දෙකක්.

Posted on

‘ක්‍රිස්තියානි ප්‍රඥප්තියට පිළිතුරක්’ සෙවීම මගේ සංස්කෘතික ජීවිතය තිබුනේ කොළඹ. පවුල් ජීවිතය තිබුණේ තොටගමු විහාරය පිළිකන්නේ තිබූ එහි ගොදුරු ගමක් වූ මැටිවෙල[අපේ ගමේ එවුන් කියන්නේ මැටිවල කියල] මම ගණනාථ ට දුන්නේ මැටිවෙල ලිපිනය. ඒ කාලේ මම බිබිලේ පැත්තෙන් ආවොත් මොණරාගල හම්බන්තොට, […]

පුවතකට වැඩි යමක්

අරගලයේ හෙට දවස….

Posted on

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ දුර්දාන්ත ආණ්ඩුවට වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙදර යන්නැයි බලකරමින් දියත් වූ ඓතිහාසික අරගලයේ උත්තුංග අභිලාෂයන් මුදුන්පත් කරගැනීම උදෙසා, දහසක් සංවාද විසංවාද මැද – දහසක් තර්ක විතර්ක මැද; සියලු අරගලකරුවන්ගේ බහුවිධත්වයට හිස නමමින්, එකඟතාවන්ට එකඟ වෙමින් මෙන්ම […]

උපුටාගැනීම්

ගණනාථ ඕබේසේකර; ජාත්‍යාන්තර බුද්ධිමතෙකුගේ සේවනැල්ලේ දශක දෙකක් … 01 කොටස

Posted on

මම වසන්ත ඔබේසේකරගේ බම්බලපිටියේ නිවසට යන්න එන්න ගත්තේ 1984 දී විතර. මම වසන්තගේ ගෙදරට එක්කර ගෙන ගිහින් අදුන්වල දුන්නේ වසන්ත කුලතුංග. නොම්බර 15 ලෝරිස් පාර, බම්බලපිටියේ එකල තිබුණු මහගෙදර යාව පිටිපස්සේ ගෙයි වසන්ත ජීවත් වුණේ විවාහක පවුලෙන් වෙන්වෙල. එයාගේ තනියට […]

අපරාධ

අනාදිමත් කාලයක හොර අරක්කු නිශ්පාදයේ ලාංකීය සලකුණ. ජොන්ස්ටන් …..

Posted on

2002 වසරේදී ලියුම්කරු දිවයින පුවත්පතට සේයාරූ පළකරමින් හෙලිදරව් කල මහ කසිප්පු ස්කාගාරය ඇමති ජොන්ස්ටන්ගේ ගෝලබාලයන් විසින් පවත්වා ගෙන ගිය බව රටට හෙලිදරව් කලද එය දේශපාලන බලය හමුවේ යටපත් විය. දිගින් දිගටම දේශපලන අධිකරියේ බල මහිමයෙන් පවත්වා ගෙන යමින් නීති විරෝධි […]

උපුටාගැනීම්

“කැලණි පාලම” ගංවතුර සහ චුට්ටෙලා

Posted on

“අයියේ ගංවතුර ..? ඔව්.. මල්ලි හිටගෙන පුක හෝදන තරමට වතුර”…!   මොසම් කාලයට හැමදාමත් ගංවතුරය. ගංවතුරේ විලාපය දැන් වඩා ඇසෙන්නේ සමාජ ජාල ප්‍රතිරාවයක් හැටියට ය. ගංවතුරේ මරණ සහ අවතැන්වීම ‘අලි – මිනිස් ගැටුමේ’ මරණ සමඟ පැටලේ. ‘අලි -මිනිස් ගැටුම අවසන් […]

අපරාධ

නාමල්ගේ කළු සල්ලි ගැන හෙලිදරව්වක්…

Posted on

(ලංකා ඊ නිව්ස් -2021.ජුනි.19, පෙ.ව.5.10) මැතිවරණයේදී එක රටක් එක නීතියක් කියමින් කෑ මොර දෙමින් පැමිණ ලංකාව දෙකඩ කර නිර්මාණය කළ රාජපක්ෂ – චීන කොලනිය හෙවත් පෝට් සිටියේ අනාගත සැබෑ හිමිකරු වන්නේ අන් කිසිවෙක් නොව නාමල් රාජපක්ෂ ය. ඒ කතාව ආරම්භ […]

උපුටාගැනීම්

අප්‍රිකාවේ චේ ගවේරා – තෝමස් සන්කාරා

Posted on

අප්‍රිකාවේ ඉතා දිළිඳු රාජ්‍යයන් අතරින් එකක් වූ බුර්කිනා පාසෝ හී ජනපතිවරයා වශයෙන් තෝමස් සන්කාරා පත්වනවිට ඔහුගේ වයස අවුරුදු 33 කි. වසර හතරක් තම දේශය සමාජවාදී මාවතේ වඩා යහපත් දිශානතියකට හරවමින් රට නංවන විට ප්‍රංශ ඇමරිකන් රහසිගත හමුදා කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස […]

උපුටාගැනීම්

ඇමති රෝහිත කටින් පිඹලා නිමපු එක්ස්ප්‍රස් පර්ල් ගින්නේ කතාව…..

Posted on

පසුගිය මැයි 25 වෙනිදා රාත්‍රියේ මට මගේ ඇමරිකන් මිත්‍රයෙක් කතා කළා. මිනිහා නාවික ක්ෂෙත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්. ” මචං බලපං දැන් නැව් ගිනිගන්න එන්නෙත් ලංකාවට අයිති මුහුදට නේ. නැවක් ගිනි ගත්තාම අනතුරකට ලක්වුණාම ගෙවන රක්ෂණ මුදල හරි විශාලයි මචං. ඒක නිසා […]

උපුටාගැනීම්

විමල් බබෝ, මෙන්න බලාගන්න චීන කොළනිය තියෙන තැන – ජානිපෙ හිටපු මහලේකම්

Posted on

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ හිටපු මහලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා සමාජ මාධ්‍ය ජාල තුළ පළ කළ ලිපියක් පහතින් දැක්වේ.   ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ සිය දේශපාලන නිහඩතාවය බිඳ දමා එළියට ආවේය. කාලයකට පසු […]

කවි

පිරිමියෙක් පිස්සු වට්ටන්න ලොකු පියයුරුත්, රවුම් තට්ටම් දෙකකුත් තිබුණට මදි….

Posted on

පිරිමියෙක් පිස්සු වට්ටන්න ලොකු පියයුරුත්, රවුම් තට්ටම් දෙකකුත් තිබුණට මදි…. ගෑණියෙක්ගෙ හිනාවකට පුලුවන් පිරිමියෙක්ව සැනසීමේ සතපවන්න. ගෑණියෙක් ගාවින් එන මෘදු කොලෝන් සුවඳකට පුලුවන් පිරිමියෙක්ව පොඩි එකෙක් වගේ නලව ගන්න. ඔය වගේ තව බොහෝ දේවල් ගෑණියෙක්ට තියෙන්න ඕනෙ පිරිමියෙක් එක්ක ජීවිතේ […]