උපුටාගැනීම්

කුඹියෝ නාට්‍යට අයත් නැති කාළ වකවානුවක ජෙහාන් සහ ප්‍රියන්ත

Posted on

අපට ඔබ වෙනුවෙන් ආපසු දීමට කිසිවක් නැත. සියල්ල අපට දුන්නේ දැන් මේ රෝගයකින් බියට පත්ව සිටින ඔබය. අප වෙනුවෙන් දුන් සියල්ල වෙනුවෙන්, මේ දැනුවත් කිරීම ආදරයෙන් භාරගන්න සහ එය පිළිපදින්න.තුමිඳු කළණ සහෝදරවරුන් ප්‍රමුඛ රංග ශිල්පීන් වෙනුවෙනුත්,අසංක, දමිත සහ මා ඇතුළු […]

උපුටාගැනීම්

මහ සාගතයේ ඉතිරිවූ අනුරාධපුර රමණිය ප්‍රේමය – නන්දන වීරරත්න

Posted on

රජරට රාජධානිය විටින්විට වසංගත රෝගවලට වගේම මහ සාගතයන්ටත් ගොදුරු වුනා. බැමිණිටියා සාය, කරකොල සාය වගේ මහ සාගත නිසා රජරට වැසියගෙන් කොටසක් දකුණු ඉංදියාවට පැනල ගියා. තවත් කොටසක් තෙත් කලාපයටසංක්‍රමණය වුනා. මහාචාර්ය මද්දුම බණ්ඩාර [පේරාදෙණිය, සේවාවර්ජිත] කියන්නේ මහවැව් තැනීමේ පදනම වූ […]

උපුටාගැනීම්

රජකුමරුට කිරි අපට කැකිරි – නන්දන වීරරත්න

Posted on

එංගලන්තයේ ඔටුන්න හිමි කුමාරයා, චාර්ල්ස් වින්සර්ගේ කොරෝනා ආසාධනය සුව වූයේ ආයුර්වේද ප්‍රතිකාර වලින් බව ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මෙන්ම ඉංදියන් එක්ස්ප්‍රස් පුවත්පතද අද වාර්තා කලා. වාසනාවට චාර්ල්ස් වින්සර් ඉක්මන් සුවය පතා මුහුණු පොතේ ගෙවා දැන්වීමක් දැමූ ලාංකික මැට්ටා මේ […]

උපුටාගැනීම්

කොරොනා දිනපොත 01 – නන්දන වීරරත්න

Posted on

ජාතික කොරෝනා දිනපොතක් [ශ්‍රව්‍ය දෘශ්‍ය]හදන්න වුවමනාය කියන යෝජනාව මම මුලින්ම මිත්‍රයන්ට පුත්ගලික යෝජනාවක් හැටියට මැසෙන්ජර් පනිවිඩවලි යැව්ව. එහෙම ලිව්වෙත් පුත්ගලිකව මේ කටයුත්ත කරන්න අමාරුයි, රාජ්‍ය හෝ ඒ හා සමාන විශාල ආයතනයක සහාය නැතුව බැරිබව දැනගෙනයි. නමුත් මම එතැනින් නොනැවති ආන්ඩුවට […]

උපුටාගැනීම්

මේ නිද්‍රාවට පස්සේ අලුත් යතාර්ථයකට ඇහැරෙමු – අශෝක හඳගම

Posted on

ඇමෙරිකා එක්සත් ජනපදයේ මුලින්ම කොරෝනා වයිරස් රෝගියෙකු වාර්තා වුනේ නිව්යෝර්ක් නුවරින්. දැනට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේත් නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්. නිව්යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩ්රු කුමෝ සමඟ නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය කල සාක්ච්චාවක් මාර්තු 18 වෙනිදා පොඩ්කාස්ට් වුනා. මාධ්‍යවේදියා ඔහුගෙන් අහනවා “ […]

උපුටාගැනීම්

කලියුගය, යුගාන්තය සහ අබුද්ධස්ස යුගය – නන්දන වීරරත්න

Posted on

ලංකාවට ධනවාදය [යටත් විජිත ධනවාදය] සම්ප්‍රාත්වීම සාහිත්යමය සනිටුවන් කිරීම මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළියෙන් සිදුකෙරුනා. කලියුගය මේ ධනවාදයේ [පාරිභෝගිකවාදය ?] ලාංකික ස්වර්ණමය යුගය තුල නිරූපනය වුණා. යුගාන්තයේ අපට දී මේ නව ප්‍රභූ පංතියේ හිතුවක්කාර ජීවිතය ප්‍රතිසංස්කරණය ට බල කරන ඔවුන්ගේම දරුපරපුර හමුවෙනවා. […]

උපුටාගැනීම්

නිලධාරීවාදය, වඳ පිදුනු රාජ්‍ය හා සමුපකාර – නන්දන වීරරත්න

Posted on

මේ කොරෝනා වසංගතයෙන් ගැලවෙන්නට රටම අගුළුදමා ගෙවෙන තුන්වෙනි සතියයි. මුදල් නැති දිළින්දාට පමනක් නොව අත ඉතිරිය ඇති මැද පංතියට ද වේල පිරිමසා ගැනීමට සුදුසු අහාර නැත. මෙසේ ජාතියේ කුස්සිය ආලපාළුවී යද්දී ගොවියෝ හා අනෙකුත් නිෂ්පාදකයෝ යන එන මං නැතුව සිටිති. […]

උපුටාගැනීම්

ජාතික අභියෝග හමුවේ අප – ලියනගේ අමරකීර්ති

Posted on

පක්ෂය සහ පිල ඉක්මවා සිතිය හැකි විශාල මනසක් ඇති නායකයො නම් මේ වෙලාවෙ ජාතික වගකීම මල්ලිට තනියම බාර දෙනවා වෙනුවට පළල් නියෝජනයක් සහිත ජාතික හදිසි අවස්ථා කමිටුවක් හදනවා. නිදර්ශනයකට මේ වෙලාවෙ හදන එවැනි කමිටුවක් මේ වගේ වෙන්න පුළුවන්: බැසිල්, චම්පික, […]

උපුටාගැනීම්

මධු පෙරා ගැනීම හා සතුට බෙදා ගැනීම

Posted on

මධු පානයට අපේ හුදී ජනයා පරම සතුරුය. කංසා පානයට ඊටත් එහා ට ගිය සතුරු විරෝධයක් ඇත්තේය. අවාසනාවකට මේ හුදී ජනයාගේ වීරයා වූ දුටුගැමුණු ගේ දස මහයෝධයන් පමනක් නොව ඊට පෙර බුදුන් විසූ දවස නාලාගිරිට රා බොන්න දෙන්නට කලින් ඇත්ගොව්වන් ද […]