උපුටාගැනීම්

සමලිංගිකතාව – මනෝ සමාජ විද්‍යා විග්‍රහයක්

Posted on

සමලිංගිකයන් මානසික වශයෙන් පසුගාමීන් නොවන බව පරියේෂණ වලින් පෙන්වා දී තිබේ. සුප්‍රකට සමකාමීන් අතර මහ ඇලෙක්සැන්ඩර් රජු , මයිකල් ඈන්ජලෝ , ලියනාඩෝ ඩා වින්චි , ඇලන් ටියුරින් ,එල්ටන් ජෝන් යන පුද්ගලයන් වාර්තා වී තිබේ. වෛද්‍ය රුවන් එම් ජයතුංග සමලිංගිකත්වය මානව […]

විශේෂාංග

සමාජය අපිට පල නොකියා පලා බෙදනවා – භූමි

Posted on

ජීවිතය යනු අරගලයකි.  මෙම සමාජය තුළ ජීවත් වන අපි  ජීවත් වන්නට විවිධාකාරයෙන් අරගල කරන්නෙමු.  එකිනෙකා පරයමින් විටකදී එකෙක් නසමින් හෝ මේ යන තරඟකාරී ගමන තුළ එම ජීවන  අරගලයන් ජයගැනීමට අපි වෙර දරන්නෙමු. මම මේ වසර තුළදී ලියන පළමුවන  ලිපිය මෙය වන […]

උපුටාගැනීම්

ක‍්‍රමයට වෙදකම් කිරීම

Posted on

මේ දිනවල සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ විශේෂ උනන්දුව යොමු වන කාරණයක් තිබේ. ශ‍්‍රී ලංකාවේ මේ වන විට සිටිතැ යි කියන 30,000 ක් වන හොර දොස්තරවරුන්ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කොට ඇති ඔහු ඔවුන් සියල්ලන් මේ ක්ෂේත‍්‍රය තුළින් පළවා හරින බවට […]

උපුටාගැනීම්

ලක්ෂ 25හේ සමලිංගික කතාවේ ඇත්ත නැත්ත

Posted on

මට දින කිහිපයට පෙර “රටේම සම ලිංගිකයෝ ලක්ෂ 25ක් ඉන්නවා” යන උප හිසින් යුතුව ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල ඔස්සේ විවිධ අය විවිධ ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාවය පිළිබදව බකමූණෝ […]

පුවතකට වැඩි යමක්

ආසියාවේ ලොකුම වකුගඩු රෝහල පොළොන්නරුවට

Posted on

Photo Credit By: NinA ආසියාවේ ආස්චර්යය බවට ලංකාව පත්කරන්නේ යැයි පුරසාරම් දොඩමින් බලයට පැමිණි නායකයින් ගැන අප මින් පෙර අසා තිබිණි.  ඒ ආශ්චර්ය කෙසේ වෙතත් පුළු ආසියාවේම ලොකුම , විශාලතම වකුගඩු රෝහලට මුල්ගල් තැබීම ජනාධිපති මෛත්රීපාල සිරිසේන අතින් අද (6) […]

උපුටාගැනීම්

ජාතික කොඩියට දැක්වූ ප‍්‍රතිවිරෝධය ස්ථානගතවූ තැන

Posted on

ධනුෂ්ක සිල්වා (Dhanushka Silva.) ජාතික කොඩිය භූමිය, ජනගහනය, ආණ්ඩුව හා ස්වාධිපති බලය යන රාජ්‍යයේ අංග හතරේ සංකේතාත්මක නිරූපනයකි. එම රාජ්‍යයට තදානුබද්ධ සංස්කෘතික ඓතිහාසික ගතිකයන් ජනතා විශ්වාස හා ආගමික ඇදහීම් අඩුවැඩි වශයෙන් සංකේතාත්මකව නියෝජනය කිරීමට එම රටවල ජාතික ධජයන් විසින් අවකාශයක් ලබා […]

උපුටාගැනීම්

ගිංතොට ගිනි නිවී සහජීවනය හමා යයි

Posted on

ගිංතොට දැන් සන්සුන්ය. එය සතුටට කරුණකි. කිසිවකුට ආගමේ හෝ ජාතියේ නාමයෙන් ගහමරා ගැනීමට අවශ්‍ය නැත. නමුත් ගිංතොට ගිනි තැබූ ප්‍රාදේශීය දේශපාලකයා කවුදැයි සොයා බැලිය යුතුය. මෙරට සෑමවිටම සාමය ආරක්‌ෂා වන්නේ බහුතරයේ සංහිඳියාව නිසාය. වසර දෙදහස්‌ පන්සීයක සිට මහා කරුණාව පහළ […]

උපුටාගැනීම්

බියර් මිළ අඩු කිරීම සහ එය රටේ බේබදුකමට ඇති කරණ බලපෑම

Posted on

තෙල් ප්‍රශ්නය යාන්තමින් අහවරය. දැන් තිබෙන්නේ අරක්‌කු ප්‍රශ්නයකි. මෙවර අයවැයේ කතාබහට ලක්‌වුණු මාතෘකා දෙකක්‌ තිබිණි. එකක්‌ වාහන ප්‍රශ්නයයි. දෙවැන්න අප ඉහත කී අරක්‌කු ප්‍රශ්නයයි. වාහන ගන්නට හිටි අය දැන් හිත හදාගෙන තිබෙන වාහන හදාගෙන පාවිච්චි කරන්නට කටයුතු කරමින් සිටිති. අරක්‌කු […]

උපුටාගැනීම්

දේශපාලන පා ගමනේ ආකර්ශනීය සැරසිල්ලක් වූ භික්ෂුව සහ බෞද්ධකම

Posted on

විමලා හේරත් සසුනාරම්භයේ සිට බිහි වූ මහා සඟ පරපුර මෙම දරණී තලය ධර්මයෙන්, ගුණයෙන්, ශීලයෙන් හා ඥානයෙන් පෝෂණය කරන ලදී. රාජාන්තරාය, දුර්භික්‌ෂ, පරසතුරු වැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් පිළිලයන් මෙන් මේ ලක්‌දිව වෙලාගනිද්දී ශාසනය හා සාසනික සම්ප්‍රදායන් පශ්චිම ජනයා වෙනුවෙන් සුරැකීමට […]

උපුටාගැනීම්

පෑලියගොඩදී සංක්‍රාන්ති කාන්තාවකට මැර ප්‍රහාරයක්

Posted on

අප සැමට හිමි සමානාත්මතාව, ගරුත්වය සංක්රාවන්ති සමාජභාවී පුද්ගලයන්හට හිමි නැත්ද? දඹුල්ලේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයා ඝාතනයට කොට තුන් මසක් ගත වන්නට පෙර තවත් සංක්‍රාන්ති කාන්තාවක් කොල්ල කා ඇයට පහර දීමේ සිදුවීමක් පෑලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය. මේ සිදුවීමට මුහුණ දුන් සංක්‍රාන්ති කාන්තාව […]