උපුටාගැනීම්

සමලිංගික භීතිකාව ඇත්තේ නයනා කුමාරිට පමණක් නොවේ

Posted on

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක වන නයනා කුමාරි සම ලිංගිකත්වය “එක්තරා මානසික ලෙඩක්” බව පසුගිය දා පුවත්පත් පත් සාකච්ඡාවකදී පවසා තිබුණි. සම ලිංගිකත්වය එක්තරා මානසික ලෙඩක් නම ඒ කුමන මානසික ලෙඩේද යන්න ඇගෙන් අසා දැන ගැනීමට බකමූණෝ කණ්ඩායම උනන්දුවක් දක්වන අතර, […]

වීඩියෝ

SAITM ගැන අනුර

Posted on

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් පෞද්ගලික ආයතනය හේතුවෙන් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මතුවී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරවමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් අද (17) ස්ථාවර නියෝග 23/2 යටතේ නගනු ලබන […]

උපුටාගැනීම්

අනාගතයට ආදර්ශයක්

Posted on

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන අධිකාරියෙහි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන දෙදෙනාට ජනාධිපති මැතිවරණ සමයෙහි සිල් රෙදි බෙදාදීම සඳහා රජයේ මුදල් යෙදවීම සම්බන්ධයෙන් මහාධිකරණය දුන් තීන්දුව තවමත් රටතොට කතාබහින් බැහැර ව නැත. දෙදෙනාටම වසර තුනක […]

උපුටාගැනීම්

2020 දී ආණ්ඩුව වැටෙනවා

Posted on

සංවාද සටහන  – බිඟුන් මේනක ගමගේ රජයේ නව ආර්ථික දර්ශනය, විගණන පනත, සිල් රෙදි සිදුවීමට ජනපති කොමිසමක් පත්කිරීම, දඩ ගෙවීමේ පිණ්ඩපාත ව්‍යාපාරය,  20 වැනි සංශෝධනය, කෝප් කමිටුවේ ප්‍රගතිය හා සරත් ෆොන්සේකාගේ ප්‍රකාශ ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති […]

පුවතකට වැඩි යමක්

“ජනාධිපති තාත්තා” අපේ සල්ලිවලින් අපටම පොතක්

Posted on

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තාත්තාගැන දුවකු ලියූ පොතක් එළිදැක්වීම, නොහොත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගැන ඔහුගේම දුවක වන චතුරිකා සිරිසේන විසින් ලියන ලදැයි කියන  “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ සිදු කෙරිණි. සිරිමාවෝ […]

අපරාධ

දඹුල්ලේදී ඝාතනය වූ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයා පිළිබද මාධ්‍ය ආචාරධර්ම කෝ?

Posted on

අද අළුයම දඹුල්ල ප්‍රදේශයේදී ඝාතනයට ලක් වී ඇති සංක්‍රාන්ති  සමාජභාවයක් සහිත පුද්ගලයාගේ මරණය හිරු නිවුස් ඇතුළු ගොසිප් වෙබ් අඩවි වාර්තා කර ඇති ආකාරය බකමූණෝ කණ්ඩායම තරයේ පිළිකුල් කරමු. මෙම පුවත් වාර්තකරණය තුළ ඇගේ ඡායාරූප භාවිතා කර ඇති ආකාරය සහ සංක්‍රාන්ති අනන්‍යතාවය […]

සාමාන්‍ය

දින දින වැඩිවන වකුගඩු රෝගය

Posted on

මින් වසර පහළොවකට විස්සකට පමණ පෙරදී අප අසාවත් නොතිබුණ වකුගඩු රෝගය මේ වනවිට සමස්ථ මහවැලි කළාපයන් වසාගෙන ඉතාම සීග්‍රයෙන් පැතිරෙන බව නොරහසකි. දැන් එය රටේ මධ්‍යම කඳුකරය දෙසට ක්‍රමයෙන් ව්‍යාප්තවන පුවතක් අද මාතලෙන් වාර්තා විය. ඒ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ […]

උපුටාගැනීම්

උමා ඔයේ බලපෑමෙන් බණ්ඩාරවෙල නිවාස 50ක් අධි අවදානම්

Posted on

උමා ඔය ව්‍යාපෘතියේ බලපෑම හේතුවෙන් බණ්ඩාරවෙල, දික්අරාව ප්‍රදේශය ආශ්‍රිතව නිවාස 50ක් දැඩි අවදානම් තත්ත්වයට පත්ව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානය සඳහන් කළේ, පසුගිය දින කිහිපයේ තම කණ්ඩායම් දික්ආරාව, අළුත්ගම ආදී ප්‍රදේශවල සිදු කළ පරික්ෂණවලින් මෙය ආනාවරණය […]

උපුටාගැනීම්

ඇමැති මණ්ඩලය හමුවේ දිග හැරුණූ එජාප – ශ්‍රීලනිප අවුල

Posted on

ජායාරූපය: බිස්නස් ටයිම්ස් අනුග්‍රහයෙනි. දූෂණ පිටුදැකීම සඳහා පුළුල් බලතල හිමි ආයතනයක් පිහිටුවීම සඳහා නීතියක් සකස් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය කමිටුවක් පත් කිරීමට  පසුගිය කැබිනට් මණ්ඩලයේ දී තීරණය විය. මෙවැනි තීරණයක් ගැනුණේ පදනමක් නොමැති මූලාශ්‍රවලින් මුදල් […]

උපුටාගැනීම්

කීටයන් කන, මල්පැණි බොන TOXORHYNCHITES මදුරුවෝ

Posted on

පසුගිය මාස කිහිපයක් පුරාවටම ක්‍රියාත්මක වුණු පෑවිල්ලෙන් වේලිලා තිබුණු අපේ සිත් පිනවමින් නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග ජනතාව ප්‍රීතියෙන් පිනා ගියේය. එහෙත් ඒ ප්‍රීතිය නියම අර්ථයෙන් භුක්ති විඳීමට ඉඩ නොතිබූ සොබාදහම මිනිස්සුන්ව වැස්සෙන් ම තෙත බරිත කළෝය. වැස්ස නිසා […]