උපුටාගැනීම්

ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4

Posted on

සිසුමර්දන, වැඩවර්ජන, වෙද දුර්ජන සහ කේ. ඩබ්ලිව්. ජනරංජන රාවය කර්තෘ කේ. ඩබ්ලිව්. ජනරංජන “ශිෂ්‍යයන්ට ඥානය දෙන්නේ කවුද?” යනුවෙන් ලිපියක් 2017.05.28 දින රාවය පුවත් පතේ පළ කර තිබිණි. ගාමිණි වියන්ගොඩ විසින් සිය ලිපි පෙළ මගින් දක්වා ඇති අදහස්වලට අමතරව කේ. ඩබ්ලිව්. ජනරංජන විසින් ඉහත ලිපිය මගින් දක්වා ඇති කරුණු කෙරෙහි ද […]

උපුටාගැනීම්

ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3

Posted on

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ වෛද්‍ය සභාව, සයිටම් ආයතනය ආරම්භ කරන අවස්ථාවේ එයට කිසිදු විරෝධයක් නොදැක්වී යැයි ගාමිණි වියන්ගොඩ පවසන්නේ බොරුවකි. නෙවිල් ප්‍රනාන්දු විසින් 2008 මාර්තු 31 දා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙතින් සීමා සහිත නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික ආයෝජන සමාගම වෙත South Asian Institute of Technology and Management (SAITM) පිහිටුවීම සඳහා […]

උපුටාගැනීම්

ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2

Posted on

ඇති හැකි එවුන්ගේ කෑම ප්‍රශ්නය කෙසේද යත්… ගාමිණි වියන්ගොඩ මේ රටේ උසස් පෙළ සමත්වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමේ අවස්ථාව ලැබෙන ප්‍රතිශත ගැන සංඛ්‍යා ලේඛන ගණනාවක් ඉදිරිපත් කරයි. “…..2015 වසර උදාහරණයට ගතහොත්, අපොස සමත් සිසුන්ගෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගෙන ඇත්තේ […]

උපුටාගැනීම්

මගේ ලිංගිකත්වය මගේ ආශාවට අනුව තීරණය විය යුතුය

Posted on

ඉන්දියාවේ බැංගලෝර්හි වාසය කරන නාදිකා නඞ්ජා විසින් රචනා කරන ලදුව Arrow for change  සඟරාවේ Gender, Romance and the Internet ලිපියේ සිංහල පරිවර්තනයේ තෙවන කොටස සමබිම 2017 මාර්තු කලාපයේ පළ වූ අතර මෙවර ඔබ වෙත ගෙන එන්නේ එහි සිව්වන කොටසයි. නාදිකා […]

උපුටාගැනීම්

ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

Posted on

ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය සමාජය තුළ පතුරන ව්‍යාපෘතියක නිරත වී සිටියි. ඔහුගේ මෙම වෛරී සහගත අවලාදත්මක ලියැවිලි ඔහු හැඟීම්වලට යටත්ව ලියන්නක් යැයි කිසිවෙකු විසින් වරදවා වටහාගත යුතු […]

උපුටාගැනීම්

විධායක ජනාධිපති ධුරය අහෝසි කරගැනීමේ සටනකට අවතීර්ණ වෙනවා…

Posted on

විධායක ජනාධිපති ධුරය අහෝසි කරගැනීමේ සටනකට අවතීර්ණ වන බවත් ආණ්ඩුවේ තර්ජනයට එරෙහිව මහා ජන පවුරක් ගොඩනැගිය යුතුව තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන […]

උපුටාගැනීම්

ගේබ්රියෙල් ගාර්සියා මාර්කේස්ගේ ලෝක සාහිත්‍ය උරුමය

Posted on

නවකතා ලෝකය හෙල්ලූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු ඉකුත් අප්‍රේල් 17 වන දා මිය ගියේය. හේ කොලොම්බියානු ලේඛක ගේබ්රියෙල් ගර්සියා මාර්කේස්ය. ඔහුගේ මරණය වෙනුවෙන් කොලම්බියාව දින තුනක නිල ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කළ අතර ලංකාවේ අපි අවුරුදු නිවාඩුව ගත කරමින් සිටියෙමු. මා සිටියේ අපේ ගමේ අවුරුදු […]

උපුටාගැනීම්

රාජපක්ෂගේ ව්‍යවස්ථා ප්‍රකාශයට පිළිතුරක්

Posted on

සුනන්ද දේශප්‍රිය හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පසුගියදා ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය සහ සංක්‍රමණීය යුක්ති හෙළා දකිමින් දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෙම ප්‍රකාශයෙහි කරුණූ හරිවැරදි බැලීමට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ හවුල්කාර රාජ්‍ය නොවන සංවිධාන කිසිවක් තවම පියවර ගෙන නැත. 15වන බදාදා […]