උපුටාගැනීම්

නාවික හමුදාපතිගේ සේවා දිගුව: රැවුලත් බේරාගෙන කැඳ බීම

Posted on

ආණ්ඩුවක් යනු පත්වන නායකත්වය වටා ආවතේවකරුවන් බිහි වීම නොවේ. එවැනි තත්වයක සිදුවන්නේ සෑම විටම පුරසාරම් සහ පුහු වර්ණනා ආදියෙන් නායකත්වය වර්ණවත් කොට තම පෞද්ගලික අරමුණු දිනාගන්නා පිරිසක් බිහිවීම පමණි. වචන වලින් සිදුකරණ රඟපෑම තමන්ට ප්‍රායෝගිකව කළ නොහැකිනම් සිදුවන්නේ නායකත්වයට නොදැනීම […]

උපුටාගැනීම්

මෛත්‍රී – චාමර හවුල් වැඩකට ලක්ෂ 105යි

Posted on

මාර්තු 13වෙනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේදී පැවැත්වීමට නියමිත උත්සවයක වියදම් සඳහා රුපියල් ලක්ෂ 96ක මුදලක් සභා රීතිවලට පිටින් ඌව පළාත් සභාව විසින් අද (20) උදේ පරිපූරක ඇස්තමේන්තුවක් මගින් වෙන් කරගෙන තිබේ. මෙම උත්සවය සඳහා මුලින් වෙන් කර තිබුණේ රුපියල් නවලක්ෂ දසදහසකි. […]

උපුටාගැනීම්

වන්දි රු. 50,000ක ඉල්ලා ඇඹිලිපිටියේ දැවැන්ත ගොවි විරෝධතාවයක්

Posted on

මාස් කන්නයේ පැවති නියඟය ආදී කරුණු මත වගා හානි වූ ගොවියන්ට අක්කරයක් සඳහා රුපියල් 50,000ක වන්දියක් ලබා දෙන තුරු සටන් කරනවා . Posted by Namal Karunarathne on Monday, February 13, 2017 උපුටාගත්තේ LT

උපුටාගැනීම්

SAITM වසා දැමීමට බලකරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයකට සූදානම්

Posted on

මුදලට වෛද්‍ය විද්‍යා උපාධිය විකුණන මාලඹේ සයිටම් පෞද්ගලික ආයතනය වසා දමන ලෙස බලකරිමින් සෞඛ්‍ය කෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති 15ක් ලබන 20වනදා එක්දින වැඩවර්ජනයක නිරතවන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය සඳහන් කරයි. එහි කැඳවුම්කරු, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් […]

උපුටාගැනීම්

නිදහස ලැබුවෙමු : එනමුත් සිතීමෙන් වහල් ව සිටිමු

Posted on

කුමුදු කුසුම් කුමාර 1948 දී අපි යටත් විජිතවාදී ග්‍රහණයෙන් මිදුණෙමු. 1972 දී, යටත් විජිතවාදයට තිබූ සෙසු ආයතනික බැඳීම් වලින් ද නිදහස් ව ලංකාව ජනරජයක් බව ප්‍රකාශ කර සිටියෙමු. නමුත්, ලංකාව සැබෑ ජනරජයක් නො වන්නේ ය.  එමෙන්ම, අපි තවදුරටත් මනසින් වහල් […]

උපුටාගැනීම්

ඉංග්‍රීසි බැරිව පන්තියෙන් එළියට දැම්මා – විජිත යාපා

Posted on

දවසක උඹලා මොනරතම් ඉහළට ගියත් ගම අමතක කරන්න එපා..! මේ කතාව තාත්තා ළමයි දහ දෙනාටම කාවද්දලා තිබුණෙ. හැම ළමයම තමන්ගෙ අධ්‍යාපනය පටන් ගන්න ඕනෙ ගමේ ඉස්කෝලෙන්… එහෙම හිතපු තාත්තා ඒ න්‍යාය ඒ විදියට ම ක්‍රියාත්මක කළා. අදටත් අපිට මොන දේ […]