උපුටාගැනීම්

කිරිඇල්ලගේ – රාජිතගේ ලණු කන්න එපා – SAITM විරෝධී සටන ඉදිරියටම

Posted on

සල්ලි තියෙන සුළු කණ්ඩායමකගේ සහ දේශපාලනඥයින් ටිකකගේ අපේ රටේ අධ්‍යාපන ආයතන දණ ගැස්වීමේ උත්සාය පරාජයට පත් කරන බවත් සයිටම් ආයතනය නීත්‍යානුකූල කිරීමෙන් ලංකාවේ අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ඛාදනය කිරීමට ඉඩ නොදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා […]

උපුටාගැනීම්

වෙනස්-ලිංගිකයන්ගේ වෙනස් වන ඉරණම

Posted on

දවසක් උදෑසන අවදි වන විට, විරුද්ධ ලිංගික සිරුරක් තුළට ඔබ අවතීර්ණ වී ඇතැයි ඔබට හැඟුණොත් සහ ඒ ස්වභාවයෙන් ඉදිරි මුළු ජීවිත කාලය ගෙවා දැමීමට ඔබට සිදුවුවහොත් ඔබට මොන වගේ හැඟෙයිද? ඇතැම් ධනවත් වෙනස්-ලිංගිකයෝ, තමන්ගේ ලිංගිකත්වය වෙනස් කර ගන්නා හෝමෝන ගැනීමට […]

උපුටාගැනීම්

ලංකාවේ සමරිසි ප්‍රජාවේ ‘අයිතිවාසිකම්වල ඉතිහාසය’ පිළිබද කියවීමක්!!

Posted on

ශ්‍රී ලංකාවේ සමරිසි(LGBT) අයිතිවාසිකම් දිනා ගැනීමේ ක්‍රියාවලියේ ඉතිහාසය 1994 දක්වා දිව යන්නක්. මෙහිදී දකුණු ආසියාතික සමරිසි සමුළුවකට සහභාගී වීමෙන් අනතුරුව ප්‍රථම වරට ජනමාධ්‍යය ඔස්සේ පෙනී සිටිමින් ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට ද(Sri lankan LGBT community) සමාජයේ අනෙකුත් පුද්ගලයන්ට මෙන්ම මානව හිමිකම් […]

උපුටාගැනීම්

අපේ ආරක්ෂක අංශ වෙනස් ඇයි!

Posted on

සපුගස්‌කන්ද ආරක්‌ෂක සේවා අණ, මාණ්‌ඩලික විද්‍යාලයේ පෙරේදා (12 වැනිදා) පැවැති උපාධි ප්‍රදානෝත්සවයේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අදහස් පහත දැක්වේ. මෛත්‍රිපාල සිරිසේන අපේ රටේ ජාතික ආරක්‌ෂාව වගේම අන්තර්ජාතික වශයෙන් ආරක්‌ෂක විෂය ක්‌ෂේත්‍රය පිළිබඳව පුළුල් විෂය දැනුමක අවශ්‍යතාවය සහ ඒ […]

උපුටාගැනීම්

ෆිදෙල් ගැන වෙනස් කියවීමක්!

Posted on

අරුණි ශපීරෝ‍ මේවායේ ඇත්ත නැත්ත සොයාගත හැකි මූලාශ්‍ර ඕනෑතරම් අන්තර්ජාලයේ තිබුණ ද, මන්තර ගුරුකම් වලින් වස්කම් විස්කම් කරන අයට හිනාවෙන පිරිස අතරේ ද කැස්ත්‍රෝගේ කියුබාව යනු පැසසුම් ලැබිය යුතු රටක් යැයි මුලාවී සිටින අය දකින්නට හැකියි. මේ සටහන ඒ අය […]

උපුටාගැනීම්

ජාතික ගීය දෙමළෙන් ගැයීම ඉතාම දියුණු අවස්ථාවක් – ගල්කන්දේ ධම්මානන්ද හිමි

Posted on

පාර්ලිමේන්තු පාරේ නා ගස් පේළිය අතරින් දිවෙන මඟෙක පිහිටි ගොඩනැගිල්ලක ඉදිරියේ වූ ගේට්ටුවේ මෙවැනි සඳහනකි. ”මේ වල්පොළ ශ‍්‍රී රාහුල බෞද්ධ අධ්‍යයනය ආයතනයයි.” ”උපත මත බොහෝ විට තීරණය වූ ජාතිය ජන වර්ගය ආගම, කුලය ආදී අනන්‍යතාවලින් හැකිතාක් මිදී මෙම භූමියට ඇතුළු […]

උපුටාගැනීම්

ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කර් අනුස්මරණය- සංස්කෘතික ස්වයං-විචාරයක් සේ

Posted on

(ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලය මගින් 2016 අප්‍රේල් 27 දින, මහනුවර ක්වීන්ස් හෝටලයේදී පැවැත්වූ ආචාර්ය අම්බෙඩ්කර් අනුස්මරණ උත්සවයේදී කළ දේශනය ඇසුරිනි.) භීම්රාවෝ රාම්ජි අම්බෙඩ්කර් හෙවත් ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කර්ගැන ලංකාවේ අපි බොහෝ දේ දනිමු. මගේ චින්තනය සකස් කරන්නට දායක වූ හෝ මට ආවේශය සපයන්නට සමත් වූ හෝ […]

උපුටාගැනීම්

මහත්මා ගාන්ධි- ඔහුගේ උරුමය, බුද්ධිමය සහකාරයෝ සහ දරුවෝ

Posted on

(2014 ඔක්තෝබර් 03 වැනිදා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයවිසින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පැවැත් වූ ගාන්ධි අනුස්මරණඋත්සවයේ දී ලියනගේ අමරකීර්ති කළ දේශනයේ සංක්ෂිප්ත පිටපත.) මහත්මා ගාන්ධි තුමා සම්බන්ධයෙන් මේ ඉතා කෙටි දේශනය උනත් මම කරන්නට කැමතියි විසි වැනි සියවසේ ඉන්දියාවේ මා ප‍්‍රිය කරන නිතරම කියවන, හදාරණ චරිත හතරක් ගැනම සඳහන් කරමින්. මේ හතර […]

උපුටාගැනීම්

අද බුදුහාමුදුරුවෝ වැඩියොත් එක පංසලකවත් ඉන්නේ නෑ | දියාකඩුවේ සෝමානන්ද හිමි

Posted on

නිමල් අබේසිංහ බුදුදහම අඳුරින් ආලෝකය කරා යන දහමක් වුව වත්මන් බෞද්ධ සමාජයේ දිශානතිය ඊට ප‍්‍රතිවිරුද්ධ ය. එය විනාශය කරා යන ගමනකි. ‘ධම්මපදයේ’ සඳහන් යකඩයෙහි උපදින මල යකඩයම විනාශ කරන්නා සේ ඊනියා බෞද්ධ භික්ෂුවත් උපාසක උපාසිකාවනුත් විනාශයේ දායකයෝය. මේ ව්‍යසනය අබියස […]