උපුටාගැනීම්

සිවුරට සැඟවී යක්ෂයා සමග මනමාල කම් කිරීම

Posted on

‘‘දූෂණය කරන්නේ බලය නොව, භීතිය යි. බලය අහිමි වීමේ භීතිය, බලය දරන්නාව දූෂණය කරයි. බලයේ රුදුරු පීඩාව පිළිබඳ භීතිය, ඊට යටත් තැනැත්තාව දූෂණය කරයි.’’ (අවුන් සාන් සූ කී) රාජපක්ෂලාගේ ඓශ්වර්යයේ මොහොත ගෙවී ගොසිනි. ‘අපි යුද්ධය දින්නා’ විහ්නයේ දිස්නය මැකී ගොසිනි. […]

අපරාධ

ලේ පිපාසිතයෝ මරණවලින් පාඩම් ඉගෙන ගන්නේ නැත

Posted on

සුළුතරයක් වූ මුස්ලිම් ජනතාව රටෙන් එලියට ඇද දැමීම දක්වා වූ සිංහල මහ ජාතියේ අනේක විධ හිරිහැරයන්ට පක් ව ඇති මේ මොහොතේ එයට විරෝධය පා ඔවුන් විසින් අද සඳුදා ඔවුනගේ කඩ සාප්පු වසා දැමීමේ හර්තාලයක් සංවිධානය කොට තිබේ. එහි වෙන්න නියමිත […]

අපරාධ

යුදකරණයට ලක් වූ උතුරු නැගෙනහිර: අවනීතිය සහ අපහරණය හමුවේ තැලෙන දෙමළ සහ මුස්ලිම් ස්ත‍්‍රීන්

Posted on

(උතුරු නැගනහිර ස්ත‍්‍රී සංවිධාන 11කින් සමන්විත ස්ත‍්‍රී කි‍්‍රයාකාරී ජාලයේ වාර්තාවක් ඇසුරිනි) උතුරු නැගෙනහිර සිවිල් අවකාශය යුදකරනය වීම දිගින් දිගටම සිදුවෙයි. ලංකාන්ඩුව විසින් තැන තැන මුර කපොලූ ඉවත් කර ඇතත් මේ ස්ත‍්‍රීන් පවසන්නේ ගම්බද අලූතින් යුද කඳවුරු ඉදිවෙමින් තිබෙන බවයි. යුද […]

උපුටාගැනීම්

තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු

Posted on

දිනපතා දේශීය ඉංග්‍රිසි පුවත් පතක පළවූ කුහුල දනවන වාර්තාවක් පසුගිය දා මගේ නෙත ගැටිණ. ඒ අනුව හලාල් සහතිකයෙන් තොරව මස් වර්ග අලෙවි කළ යුතු බවට වූ බලකිරීම් වලට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කැමැත්ත පළකොට ඇතැයි පෙනෙන්නට තිබේ. පසුගිය වසර කිහිපය […]

අපරාධ

බොදුබල සේනා වාර්ගිකාගමික ෆැසිස්ට් සංවිධානයට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ විවෘත සහාය

Posted on

ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බැලූ බැල්මට වරදක් යැයි නොපෙනෙන අවස්ථාවකට සහභාගී වීමේ විවාදාපන්න ක‍්‍රියාව, අනාගතයට බලපාන ප‍්‍රශ්න ගණනාවකට තුඩුදෙනු ඇත. බොදුබල සේනා නමින් හැඳින්වෙන, වාර්ගිකාගමික ෆැසිස්ට් සංවිධානයට සම්බන්ධ ආයතනයක් පසුගිය 9 වැනි සෙනසුරාදා විවෘත කිරීමේ උත්සවයේ […]

උපුටාගැනීම්

සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’

Posted on

කුස පබා සිනමා කෘතිය ගැන නොයෙක් අදහස් උදහස් දැනටමත් ප්‍රකාශයට පත් වී ඇත. ඊට රාජ්‍ය මාධ්‍යයෙන් ලැබෙන ප්‍රචාරය අබා වැනි චිත්‍රපටිවලට ලැබුණ අනුග්‍රහයට දෙවැනි නැත. මෙම සිනමා පටිය ද ඉදිරිපත් වන්නේ අපේකම, දේශීයත්වය, දේශජ කලාව වැනි අලංකාරික ඔස්සේ ය. ඒ නිසා […]

සාමාන්‍ය

ලංකාවෙන් හලාල් ලකුණ ඉවතට

Posted on

බෞද්ධ භික්ෂූන් වහන්සේ සමඟද සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව,  ලංකාවේ ජාතීන් අතර සහජීවනය පවත්වා ගැනීමේ අරමුණින් පාරිභෝගික භාණ්ඩවල හලාල් ලාංඡනය ඉවත් කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව පවසයි. ලංකා වාණිජ මණ්ඩලයේ මෙහෙයවීමෙන් උලමා සභාව සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ එක්ව […]