අපරාධ

සුදේශ් නන්දිමාල්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

Posted on

පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව වැලිකඩ සිරමැදිරියට කඩා වැදී අමු අමුවේ මෙසේ ඝාතනය කළේ ආණ්ඩුවේ […]

අපරාධ

පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ සැකකරුවෙක් බදුල්ල රෝහලට

Posted on

පොලීසිය කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ඊයේ රාත්‍රි කන්දෙකැටිය මකුල්ගොල්ල ප්‍රදේශයට ගොස් ඇති බවයි. එම […]

අපරාධ

පානදුර වෙරළේදී පුද්ගලයෙකු කපා කොටා දාලා

Posted on

පානදුර වෙරළ තීරයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් සිදුවු පහරදීමකින් අදාළ පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇති අතර පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. […]

අපරාධ

අතුරුදන් කරවීම සාමාන්‍යකරණය වූ රටක මයුරිගේ කතාව

Posted on

(මීට සිව්වසරකට පෙර ලියූ දේ අදටත් ……….?  තවමත් මයුරී ඔහු එනතුරු බලා හිඳී………..) මම මේ කතාකරන අද දවසට සුදුවෑන් එකකින් මගේ මහත්තයා, මදුෂ්ක හරිස් ද සිල්වා අරගෙන ගිහිල්ලා හරියටම මාස 10යි දවස් 8ක් වෙනවා. එයයි එයාගේ යාළුවෝ දෙන්නයි (ජනිත සහ […]

අපරාධ

කොළඹ පාතාලයේ වෙඩි හඬ මරදානෙන්

Posted on

අද උදෑසන මරදාන, මාලිගාවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පිරිසකට කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. රජයේ ප්‍රධාන එක් ඇමතිවරයකු යටතේ ක්‍රියාත්මක වන කොළඹ පාතාලයේ ප්‍රභල කණ්ඩායමක සාමාජිකයින් විසින් මෙම වෙඩිතැබීම කර ඇති බවටයි ඉතාම විස්වසනීය තොරතුරු […]

වීඩියෝ

අළුත් අධිකරණ අමාත්‍යවරියගේ කාර්යභාරය – කේ . ඩබ් ජනරංජන

Posted on

පත්වීමට නියමිත අළුත් අධිකරණ අමාත්‍යවරියට මේ මොහොතේ පැවරී ඇති ඉතා වැදගත් කාර්යභාරයන් මොනවාද යන්න කේ . ඩබ් ජනරංජන මහතා ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් පැහැදිළි කළේය. පසුගිය අගෝස්තු 15 වන දා කොලඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට “ […]

අපරාධ

උතුරේ දින දින හිස ඔසවන මැර කල්ලි

Posted on

මැතක සිට උතුරු ප්‍රදේශය මුල් කරගත් කණ්ඩායම් කිහිපයක් විසින් විවිද අපරාධ ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වෙයි. අද උදෑසන සිදුවූ එවන් තවත් එක් සිදුවීමක් GTN විසින් වාර්තා කරයි. මේ සබැඳියෙන් එය කියවිය හැක.   උතුරේ දින දින හිස ඔසවන මැර […]

අපරාධ

ඝාතන පරීක්ෂණවල ප්‍රගතිය සහ රහස් පොලීසිය ඉදිරිපිට නරිනාටක

Posted on

කේ. සංජීව යහපාලන ආණ්ඩුවට දැන් ආසන්න වශයෙන් අවුරුදු දෙකකි. ජනවාරි 8 වෙනස තුළින් රට ගොඩනගන්නට නීතිය සාධාරණය සපිරි රටක් නිර්මාණයට පැමිණි ජනපතිවරයාට දැන් වයස අවුරුදු දෙකහමාරකි. යහපාලනය තුළින් ජනතාව අපේක්ෂා කළ ජනතා ඉල්ලීම ඉටුකිරීම පැත්තෙන් ආණ්ඩුව මේ වනවිට සිටින්නේ පනහට […]

අපරාධ

16 හැවිරිදි දරුවාගේ මරාදැමීමට අයෙක් අත්තඩංගුවට

Posted on

මුන්දලම, කොක්කන්තිව් ප්රදේශයේ 16 හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ පුත්තලම, පලාවිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. පෙරේදා කොක්කන්තිව් ප්‍රදේශයේ පොල්වත්තක තිබී ඝාතනයට ලක්ව ඇති එම දරුවාගේ මළ සිරුර […]

උපුටාගැනීම්

දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක්

Posted on

හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය සංවිධානය කළ සත්‍යග්‍රහය අගෝස්තු 15 දා විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත් වුණි. පුරවැසි බලය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ප්‍රමුඛව සිවිල් සංවිධාන නියෝජිතයෝ ආණ්ඩුව පොරොන්දු වූ ජනතා න්‍යාය පත්‍රය නොපිරිහෙළා සම්පූර්ණ කරන […]