අපරාධ

නඩු අහන අළුත් සරල ක්‍රමයක් ගැන අමිල හිමි කියයි.

Posted on

දිවා රාත්‍රී එක දිගට නඩු අහන අළුත් සරල ක්‍රමයක් ගැන දඹර අමිල හිමියන් පවසයි. එයින් මහා භාණ්ඩාගාරයෙන් සතයක්වත් වියදම් නොවන බවද අමිල හිමියන් පෙන්වා දෙයි. යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරෝන්දු වහා ක්‍රියාත්මක කිරිමට […]

අපරාධ

සිත්තණ්ඩි තරුණයන් 67ක් හමුදාවෙන් රැඟෙන ගොස් වසර 27යි.

Posted on

අද පැවති මේ අතුරුදහන්වූවම් සැමරීමේ අවස්තාව GTN වාර්තා කළ අයුරු. මේ සබැඳියෙන් එය කියවිය හැක.   සිත්තණ්ඩි තරුණයන් 67ක් හමුදාවෙන් රැඟෙන ගොස් වසර 27යි.

අපරාධ

මයුරි තාම තම සැමියාට සිදු වූ දේ ගැන සොයමින් ඉන්නවා

Posted on

මීට වසර හතරකට පෙරාතුව, එනම් 2013 සැප්තැම්බර් 02 වෙනිදා, මයුරි ඉනෝකා ගේ සැමියා වන මධුෂ්ක හරිෂ් ද සිල්වා පැහැර ගැනීමට ලක් වුණි. ඉන් අනතුරුව 2014 නොවැම්බරයේ පළවෙනිදාවක, මයුරිව ද පැහැර ගනු ලැබූ අතර, සිය සැමියා සෙවීම නතර කරන මෙන් තර්ජනය […]

උපුටාගැනීම්

හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට

Posted on

මේ ආණ්ඩුව තුප්පහි ආණ්ඩුවක් බව බැසිල් රාජපක්ෂ පොළොන්නරුවේ දී කියා තිබුණි. එය ඇත්තක් වන්නේ බැසිල් රාජපක්ෂ වැනි කුප්‍රකට පුද්ගලයකු පළමු පැයේදීම හිර කර නොදැමීම නිසාය. බැසිල් ඉකුත් ජනාධිපතිවරණය අවසන් වූ ගමන්ම පිටරට පැන්නේ තමාට එල්ල වී තිබෙන චෝදනාවලට මෛත්‍රී පාලනයෙන් […]

උපුටාගැනීම්

ආගමික පොලීසියේ ප‍්‍රවේශය: ඉස්ලාමීය ක‍්‍රමයට

Posted on

බුද්ධාගම ආරක්ෂා කිරීමේ රාජකාරිය තමන් වෙත පවරාගෙන ඇති පොලීසිය, බුදුරජාණන් වහන්සේගේ යැයි ගැනෙන රූපයක් නිරූපණය කෙරෙන ටී-ෂර්ට් එකක් හැඳ සිටි ඉන්දියානු තරුණියක්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත. ලංකාවේ පොලීසිය මේ විදිහට හැසිරුණු ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. රජයේ ආයතනවලින් වඩාත්ම දූෂිත […]

අපරාධ

අත්තිඩිය බැංකු කොල්ලය සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් කණ්ඩායම් 3 ක්

Posted on

අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා තිබේ. පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ය. සැකකරුවන් පිළිබඳ තොරතුරු කිහිපයක් අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේය. […]

අපරාධ

මගේ මහත්තයට පොලිසිය වෙඩි තිබ්බා

Posted on

(තුන්වසරක ඇවෑමෙන් තාමත් සාධාරණය ලැබී නැත.) මගේ මහත්තයාට පොලිසිය වෙඩි තිබ්බා  මහත්තයෝ. දැන් එයාට අමාරුයි. ඒ මදිවට එයාව හිරේටත් දැම්මා. වෙඩි තිබ්බ පොලිස් නිලධාරියා ගෙදර නිදැල්ලේ ඉන්නවා. මේක අසාධාරණ නැද්ද? ඇයි අපිට මෙහෙම කරන්නේ.’ ඇය හ`ඩා වැටෙන්නීය. ඇයගේ කතාව අසා […]