‘අාවා’ නායකයා අත්අඩංගුවට
Posted on‘අාවා’ කල්ලියේ නායකයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් මාධ්ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, යාපනය කෝපායිහිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කිරිමේ සිද්ධියට මොවුන් සම්බන්ධ බවට අනාවරණ […]