අපරාධ

විද්‍යා සිද්ධියේ සැඟවුණු තවත් තොරතුරු අධිකරණයේ හමුවේ

Posted on

යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේදී සිගවලෝගනාදන් විද්‍යා දැරිය සමුහ දූෂණයට ලක්කර ඝාතනය කළ සිද්ධියට අදාළ නඩුව අද යාපනය මහාධිකරණයේදී යළි විභාගයට ගැනිණ.   ඒ මහාධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. යාපනය , කොඩිකාමම් පොලීසියේ ස්ථානාධිපති චින්තක එන්. බණ්ඩාර මහතා අද සාක්ෂි දෙමින් […]

උපුටාගැනීම්

කූඹි යන පාර වසා අලි පාර විවෘතව තැබීම

Posted on

ඇමැති විජයමුනි සොයිසා ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? ඔහු ගැන ඔබ කුමක් සිතුවත් ලංකාවේ දේශපාලනය නම් වු ප්‍රවාදය ගැන ගැමි ප්‍රභවයකින් ස්පර්ශ කරන තේරුම් ගැනීමක් ඔහු සතු බව පෙනේ.  රාජපක්ෂගේ පරාජයෙන් ඉක්බිතිව ‘අප්පච්චි මළා’ යන්න ඔහු ගැමියාගේ හොඳ නොහොඳ දෙකම කලවම් […]

උපුටාගැනීම්

අතුරුදහන්වීම්වලට දඬුවම් නොකිරීම නවත්වා නැවත සිදු නොවීම සහතික කරන්න! ස්ත්‍රී ඉල්ලීමක්

Posted on

ජායාරූපය‍: අතුරුදහන් කරන ලද සිය පුතු සොයා යන ගමනෙහි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියෙහි ගිමන් හරින සිත්ති අම්මා. කාන්තාවන්ගේ ඉල්ලීම:ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් සහ අකැමැත්තෙන් සිදුවු අතුරුදහන්වීම්වලට දඬුවම් නොකිරීම නවත්වා නැවත සිදු නොවීම සහතික කරන්න. අපි, ගැටුමෙන් බලපෑමට ලක්වු කාන්තාවන් […]

උපුටාගැනීම්

ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?

Posted on

ඉස්ලාම් ආගම ලෝකයේ බොහෝ වාද විවාද වලට ලක්වන්නකි. ඒ එහි දැක්වෙන දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික කරුණු පදනම් කර ගනිමිනි. ලොව පුරා ආගමික ව්‍යාප්තවාදය, අන්තවාදය සහ මූලධර්මවාදය ඉස්ලාම් දහම සමඟ සෘජුව බැඳී ඇතැයි ලොව බොහෝ දෙනෙක් සිතති. එහි එක්තරා ප්‍රායෝගික සත්‍යයක් තිබේ. […]

අපරාධ

උපුල් ජයසූරිය ඉල්ලා අස්වෙයි – තීරණ ගැනීමේදී බලපෑම් එල්ලවෙලා

Posted on

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. පුද්ගලික හේතුන් මත තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත්, මේවන විට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් වෙත […]

අපරාධ

ඩී.කේ.පී දසනායක අත්අඩංගුවට, තවත් මාධ්‍ය මෙහෙයුමක්……?

Posted on

නාවික හමුදාවේ හිටපු මාධ්ය ප්‍රකාශක හා හිටපු මෙහෙයුම් අධ්යක්ෂ කපිතාන් ඩී.කේ.පී දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ 2008 වසරේදී සුදුවෑන් භාවිත කරමින් කොළඹදී තරුණයින් 11 දෙනෙකු පාහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවට අදාළවයි. අද නඩුව කොටුව […]

උපුටාගැනීම්

සිය දිවි නසා ගැනිම් සහ ජනමාධ්‍ය වගකීම – සුනිල් ජයසේකර

Posted on

පසුගිය සති කිහිපයට අදාළව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන සමාජය අතරින් වාර්තා වූ අනුවේදනීය පුවත් අතර ස්ථාන කිහිපයකදීම සිදුකරගෙන ඇති සියදිවි නසාගැනීම් පිළිබඳ පුවත්, සමාජය තුළ ප්‍රබල කම්පනයක් ඇතිකර ඇති බවත් පෙනෙන්නට තිබේ. ඒ එක් එක් සිදුවීම් වලට අදාළව මේ රටේ […]

උපුටාගැනීම්

ශ‍්‍රී ලංකාවේ අද තත්වය , අලුත්ගම ගිනිතැබූ 2014 පැවති තත්වයටත් වඩා බිහිසුණුය – සංජන හත්තොටුව

Posted on

ජාරූපය: අලුත්ගම මුස්ලිම් ජනයා අඔසරණ යැවූ 2014 ගිනිතැබීම. ජාතිවාදී වේදිකාව මත අහඹුවලට ඉඩක් නැත. අස්ගිරි කාරක සංඝ සභාවේ රැස්වීමකින් පසු අස්ගිරි මහ නාහිමියන් ප‍්‍රකාශයක් නිකුත් කිරීමත්, ඊට පසුව දා බොදුබල සේනාවේ ඥානසාර හිමි, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක් සහිතව මාසයක් තිස්සේ […]

පුවතකට වැඩි යමක්

ජාතිවාදීන් මැඬලීමට පොලීසියට බලයදෙයි

Posted on

ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් රටේ විවිධ ප්‍රදේශවල මෙම දිනවල සිදුවන ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරීට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පසුගියදා පැවැති මාධ්‍ය […]

උපුටාගැනීම්

ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද?

Posted on

2015 ජුනි 15 දා ආනයන හා අපනයන පනතට අනුව තහනමට ලක් කළ ග්ලයිෆෝසේට් වල්නාශකය යළි මෙරටට ගෙන්වීමට ඉදිරියේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරෙන බවට මාධ්‍ය වාර්තා පළ විය. තේ වගාවේ වල් මර්දනයට ග්ලයිෆෝසේට් අත්‍යවශ්‍ය බවට වතු සමාගම් කිහිපයක් කරන ලද […]