අපරාධ

“ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා” – පිලිප් දිසානායක

Posted on

මුලික අයිතිවාසිකමක් කඩ වූ විට පැමිණිල්ලක් කරාම තීන්දුව ගන්න අවුරුදු දහයකට ආසන්න කාලයක් ගන්නා බවත්, එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් උදාහරණ සහිතව “රයිට් ටු ලයිෆ් මානව මානව හිමිකම් සංවිධානයේ” විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පෙන්වා දෙයි. එයින් මුලික අයිතිවාසිකම් […]

පුවතකට වැඩි යමක්

ප්‍රවාහන අමාත්‍යංශයේ අතීසාරයට අඹුඩය ගැස්සවීමේ තියරිය

Posted on

අතීසාරයට අඹුඩය ගැසීම වගෙයි කියා පැරණි පිරුළක් අපි අසා ඇත්තෙමු. මේ පිරුළ යලි මගේ මතකයට එක විටම වගේ පැමිණියේ අද උදෑසන සිදුවූ මාධ්‍ය හමුවක් දැකීමෙනි. නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඇතුළු ප්‍රවාහන අමාත්‍යංශයේ නිළධාරීන් කිහිපදෙනකුගේ සහභාහීත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය […]

වීඩියෝ

වධහිංසාවට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සැමරේ…

Posted on

මෙහිදී 2015 දී බලයට පැමිණි නව රජය එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවේ ද නිර්දේශ පදනම් කරගනිමින් ශී‍්‍ර ලංකාව තුළ වධහිංසාව වැලැක්වීමට මේ වන විට ගෙන ඇති කි‍්‍රයා මාර්ග හා එහි ප‍්‍රගතීන් පිළිබදවත්, නව රජය යටතේ වින්දිතයින් මුහුණ දී ඇති ගැටලූ සම්බන්ධවත් සාකච්ඡා කෙරුණු අතර, මෙම […]

උපුටාගැනීම්

රට ගිනි තියන අයට එරෙහිව නීතිමය පියවර ගන්න

Posted on

මුස්ලිම් ප්‍රජාව සහ අනෙකුත් සුළුතර ආගමිකයන් ඉලක්ක කොටගත් වෛරී සහ ප්‍රචණ්ඩකාරී කථන ප්‍රචාරයට පොළඹවන්නන්ට හා ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නන්ට විරුද්ධව අවශ්‍ය සියලු‍ම පියවර ගන්නා ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට සහ පොලිස්පතිවරයාට කඩිනම් නියෝග නිකුත් කරන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා […]

සාමාන්‍ය

ඥානසාර හිමි අල්ලන්න වරෙන්තු!

Posted on

බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන්නට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(15) වරෙන්තුවක් නිකුත් කර ඇත. ඒ හිමියන්ට එරෙහිව අධිකරනයේ පවතින නඩුවක් වෙනුවෙන් ඉදිරිපත් නොවී අධිකරණය මගහැර යාම නිසා මෙසේ වරෙන්තු නිකුත් කරන ලදී. පසුගිය සති […]

උපුටාගැනීම්

හරි විදියට තොරතුරු ලබා ගන්නෙ මෙහෙමයි

Posted on

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) ව්‍යවස්ථාවේ ප්‍රකාර තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය බලාත්මක කිරීම සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත 2016 අගෝස්තු 04 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී. තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති මහජන සම්බන්ධව විධිවිධාන සැලසීම හා […]

උපුටාගැනීම්

ගෝඨාභයට වචනයක්

Posted on

“මම කියන්නෙ මේ රටේ ඕනෑම රජයකට සාර්ථක වෙන්න ඕනෙ නම් වෘත්තිකයන් සම්බන්ධ කරගන්න ඕනෙ කියලයි. වෘත්තිකයන් ඈත් කර දේශපාලනඥයන් පමණක් රට පාලනය කරන්න ගියොත් කවදාවත් ඒ රට ඉදිරියට යන්නේ නැහැ” එසේ කියා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයාය. ඒ ජුනි 05 වනදා ලංකාදීපයේ […]

අපරාධ

ජාතිවාදී ගැටුමක් ඇති කිරීමේ සංවිධානාත්මක වෑයමක්!

Posted on

සිංහල, දෙමළ සහ මුස්ලිම් ජන ප්‍රජාවන් අතර සැගව සිටින අන්තවාදී බලවේග යොදාගෙන ජාතිවාදී ගැටුමක් ඇවිලවීම සඳහා කිසියම් පිරිසක් සංවිධානාත්මක වෑයමක නිරත වී සිටින බව වාර්තාවේ. පසුගිය මාසය තුළ මුස්ලිම් දේවස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කර ගිනිමින් රහසිගත සංවිධානාත්මක ප‍්‍රහාර මාලාවක් […]