අපරාධ

වත්තල මැර ජෝන් මාධ්‍යයටද ගිරිය පුප්පයි

Posted on

එදා සිට තවමත් සාමාන්‍ය මහජනයාට චන්ඩි පාට් දාන වත්තල මැරයා ලෙසින් කුප්‍රකට ජෝන් අමරතුංග ඇමතිවරයා අද මාධ්‍යයට ද තම සුපුරුදු මැරබලයෙන් ගිරිය පුප්පා තිබේ. මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය සමග ජෝන් ගේ නිවසේ පැවැති සාකච්ඡාවකින් පසුව ඔහුට ජනතාව විසින් නගන චෝදනාවක් පිළීබදව […]

උපුටාගැනීම්

“සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම

Posted on

රටේ පවතින ප්‍රශ්නවලින් විසඳුමක් නැතිම ප්‍රශ්නය කුමක්දැයි ඇසුවහොත් සයිටම් යැයි උත්තර ලබා දිය හැකිය. අද වන විට සයිටම් ප්‍රශ්නය ඒ තරමට සමස්ත රටටම පීඩාවක් ගෙන දෙන්නක් බවට පත්ව ඇත. මෙය වත්මන් ආණ්ඩුව ඇති කළ ප්‍රශ්නයක් නොවේ. සයිටම් ඇති වූයේ ඉකුත් […]

අපරාධ

අගමැති හමුවෙන්න බෑ, ජනාධිපති කොමිෂන් තවත් එපා! – කිලිනොච්චි ජනයා කියති

Posted on

අතුරුදන් කළ තම දරුවන් මියගොස් ඇතැයි කී අගමැති හමුවන්නට අවශ්‍යතාවක් නැති බවත් ඒ වෙනුවෙන් ජනාධිපති පත්කරන කොමිෂන්වලට යන්නට තවදුරටත් සූදානම් නැතැයිද කිළිනොච්චියේ විරෝධතාවයක යෙදෙන මව්පියෝ පවසති. අතුරුදන්වූ තම දරුවන් පිළිබද යුක්තිය ඉටු කරන මෙන් දින සියයක් තිස්සේ විරෝධතාවක නිරතව සිටින […]

උපුටාගැනීම්

බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් ‘දේවදත්තයෙක්’ද?

Posted on

හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා වී අවසානයේ මෙම හේතුවාදය යන වදන ඒ සඳහා යෙදී ඇත්තේ අඩමානයට මෙනි. කෙසේ හෝ අද වන විට එය හේතුවාදය වශයෙන්ම සිංහල […]

උපුටාගැනීම්

සන්නද්ධ ගැටුමට පසු දේශපාලනය

Posted on

2009 වර්ෂයේ එල්ටීටීඊ සංවිධානයේ යුදමය පරාජයට පසු අප සිතනවාට වඩා ගැඹුරු ආකාරයට මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් සිදුවී තිබේ. එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ බලය විනාශ කිරීමේදී ක්ෂමාවිරහිත ආකාරයෙන් ක්‍රියා කළ රාජපක්ෂ සහෝදරවරුන් ඉන්පසු ඉලක්ක කළේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම උදෙසාය. එහි දී […]

උපුටාගැනීම්

කැබිනට් සංශෝධනය කඩිනම් කළ යුත්තේ ඇයි?

Posted on

සිදු වෙනවා යැයි කියන කැබිනට් සංශෝධනය ‘බාලගිරි අද නොවේ හෙට’ වැනි තත්ත්වයට පත්ව තිබුණත් දැන් ලැබෙන ආරංචිවලට අනුව ගෙවී යමින් තිබෙන සතියේ එය බොහෝ දුරට සිදු වන බවත් ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ප්‍රකාශ වෙයි. මේ මොහොතේ එය සිදු නොවුණහොත් කැබිනට් සංශෝධනයක් මේ වසර අවසන් […]

අපරාධ

ප්‍රගීත් කොටියෙක්ද?

Posted on

කේ.සංජීව ගිරිතලේ බුද්ධි කඳවුර භාර එවක නිලධාරියා වූ කර්නල් ෂම්මි කුමාරරත්නගේ දුරකතන දත්ත වාර්තාවන්ට අනුව 2010 ජනවාරි 25 වැනි දිනයේ සවස පැය 18 පමණ සිට එදින මැදියම් රාත්‍රියේ 23.18 දක්වා කාලය තුළ මේ දුරකතනය අවස්ථා 36කදී ක්‍රියාත්මක වී ඇත. ඉන් […]

උපුටාගැනීම්

මෙතැන් සිට සංහිඳියාවට පියවර කීයක් තිබේද?

Posted on

අමතකවීම සාමාන්‍ය දෙයක් වුවත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති හා පොරොන්දු අමතක කිරීම බරපතළ තත්ත්වයකි. ලංකාව පහසුවෙන් අමතක කරමින් සිටින එක් වැදගත් පොරොන්දුවක් වන්නේ ජිනීවා යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමය. පසුගිය පෙබරවාරි 27 වනදා ඇරඹුණු අවසන් ජිනීවා සමුළුවේදී විදේශ ඇමැතිවරයා කීවේ සත්‍ය කොමිසමක් […]