අපරාධ

ප්‍රගීත් ගිරිතලෙන් කොතැනටද? දුරකතන බොරු නොකියයි

Posted on

කේ. සංජීව ප්‍රගීත් එක්නැළිගොඩ දෙවනවර පැහැරගත් කතාවද ඉන් අනතුරුව ඔහු ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරට රැගෙන ගිය ආකාරයද එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළ ආකාරයද අප පසුගිය ලිපි මගින් කතා කෙළෙමු. පසුගිය සතිය තුළ විශේෂයෙන් අප කතාකළේ ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරේ එවක අණදෙන්නා […]

වීඩියෝ

වෙසක් – වෙනසක්

Posted on

වෙසක් එකට හැමදාම කරන සිල් ගැනීම්, බණ ඇසීම්, දන්සැල් දීම් වලින් ඔබ්බට ටිකක් යන්න බලමු ද? පසුගිය වෙසක් පොහොය දිනයක් වෙනුවෙන් ……..      

උපුටාගැනීම්

සුරුට්ටුව පත්තු වන්නේ ඇතුල් පැත්තට නම් ඔබ කුමක් කළ යුතුද?

Posted on

සුරුට්ටුව ඇතුල් පැත්තට පත්තු වන විට සිදු වන්නේ කට පිච්චෙන එකය. ලංකාවේ දේශපාලනයත් ඇතුළු පැත්තට පත්තු වන සුරුට්ටුවක් වැනිය. අන්තිමට සිදු වන්නේ කට පිච්චෙන එකද? සුරුට්ටුව ඇතුළු පැත්තට පත්තු වූ විට කට පිච්චෙන්නේ දුම්පානය කරන්නාගේය. දේශපාලන සුරුට්ටුව ඇතුළු පැත්තට පත්තු වන […]

උපුටාගැනීම්

ලංකාව ණය උගුලෙන් ගැලවෙන්නේ කොහොමද?

Posted on

ලංකාව මුහුණ පා සිටින ණය උගුලෙන් ගොඩ ඒමට නම් වසරකට ඇමෙරිකානු ඩොලර් කෝටි 2500ක් අවශ්‍ය බව අග්‍රමාත්‍යවරයා කියා තිබේ. ඒ අපනයන ආදායමෙන් කෝටි 2000ක් හා විදේශ ආයෝජන මඟින් කෝටි 500ක් වශයෙනි. අගමැති රනිල් වික්‍රමසිංහට රටේ ආර්ථිකය දියුණු කිරීම පිළිබඳව අදහස් […]

අපරාධ

අනුර සේනානායක යළි රිමාන්ඩ්

Posted on

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන 18 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි විසිනුයි අද මෙම නියෝගය ලබාදුන්නේ. වසීම් තාජුදීන් ඝාතන සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාලවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනුනේ. කෙසේවෙතත් මෙම සිද්ධිය […]

සාමාන්‍ය

මාධ්‍ය නිදහස් දර්ශකයේ ලංකාව 141ට

Posted on

බොහෝ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසනවා. අදට යෙදෙන ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ දුෂණයට විරුද්ධව සටන් කරන ලොවපුරා සිටින මාධ්‍යවේදීන් මර්ධනයට ලක්ව ඇති බවයි. ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට […]

අපරාධ

මොහොමඩ් සිද්ධික් අධිකරණයට හමුවට ?

Posted on

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්ධික් නමැත්තා වහා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද නියෝග කලා. වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාටයි අද මෙම නියෝගය ලබාදුන්නේ. හෙරොයින් ජාවාරම්කර උපයාගත් මුදල සන්තකයේ තබාගනිමින් මුදල් විශ=ද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ […]

අපරාධ

එක්නැළිගොඩ දෙවනවර පැහැර ගැනීමේ කතාව දුරකතන දත්ත මගින්

Posted on

කේ. සංජීව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ දෙවනවර පැහැර ගැනීමද ඉන්පසුව ගිරිතලේ බුද්ධි කඳවුර තුළ රඳවා තිබූ අයුරුද එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳවද ගියවර ලීවෙමු. මෙවර ලියන්නේ එම කතාවේම වෙනත් මානයක්ය. ගියවර ලිපිය මගින් ඔබ වෙත ගෙනා සිතුවම කැබලි කර එය […]

උපුටාගැනීම්

මැයි දිනයේ යහපාලන “බස් රැළියට” සියල්ල සූදානම්!

Posted on

මෙතරම් ආශීර්වාදයක් ලබා පත් කරනු ලැබූ ආණ්ඩුවක් තම වගකීම් පැහැර හරිමින් ජනතා අපේක්ෂා වලට පයින් ගැසීම කෙතරම් අවාසනාවක්ද? මීළඟ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ලියවී ඇත්තේ එම අවාසනාව ඔස්සේය. නිලන්ත ඉලංගමුව පෙරදාට වඩා දැක ගත හැකි වන්නේ ශාන්ත බවකි.ජනතාවට කිසිඳු කලබලයක් නැත. මන්ද, […]

උපුටාගැනීම්

ෆොන්සේකාගේ ‘සන්නද්ධ කල්ලිය’ යහපාලනයේ රාජපක්ෂකරණ(ද?)

Posted on

සාමාන්‍යයෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ගරු කරන ආණ්ඩු, තමන්ව බලයට ගෙන ආ පුරවැසියන් අතරින් මතු වන විරෝධය පෑම්, උද්ඝෝෂණ ආදිය මර්ධනය කරන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක නම් මහජනතාවට ප්‍රකාශනයේ මෙන්ම සාධාරණ විරෝධය පෑමේ නිදහසද හිමි ය. මෙනයින් ගත් කල ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරීත්වය ප්‍රජාතන්ත්‍ර […]