අප්‍රේල් 05 සහ තෙවැනි දේශපාලනය
Posted onසුනන්ද දේශප්‍රිය අප්‍රෙල් කැරුල්ලට වසර 46කි. සමාජවාදී ශ්‍රී ලංකාවක් අපේක්ෂාවෙන් සිය තරුණ දිවිය කැප කළ 71 පරම්පරාව දැන් ජීවිතයේ සැදෑ සමය ගතකරයි. එම පරම්පරාවෙහි සුලුතරයක් පමණක් තවමත් යහපත් ශ්‍රී ලංකාවක් සඳහා විවිධ තලයන්හි සිය දායකත්වය ලබා දෙමින් සිටිත්. අද මෙරට […]