උපුටාගැනීම්

වධක බිමකට නායකත්වය දෙමින් සමාජ විප්ලවයකට මග සෙවිය හැකි ද ? – සුනිල් ජයසේකර

Posted on

ජායාරූපය: මෙරට සරසවි නවක වධයක අවස්ථාවක්. ලංකාව ලෝක අවමානයට පත්කර ඇති සමාජ ව්‍යසනයක් මෙන්ම මානසික ව්‍යාධියක් ලෙස ද සැලකිය හැකි විශ්වවිද්‍යාල නවක වධය ඉතාමත්ම සංවිධානාත්මක ලෙස අද වනවිට විශ්වවිද්‍යාල භූමි භාගයන්ගෙන් බැහැරට ද ව්‍යාප්ත වී ඇති බවක් පෙනේ. ඉන්දීය විශ්වවිද්‍යාල […]

අපරාධ

හමුදා බුද්ධි අංශ නිලධාරියාට වන්දිගෙවන්නැයි ගෝඨාභයට නියෝග

Posted on

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලසන්ත ඝාතනයේ සැබෑ තතු වසන් කිරිම සඳහා බොරු චෝදනා ඉද්රිපත් කරමින් අත්අඩංගුවටගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙකුට වන්දි ගෙවන ලෙස එවකට ආරක්ෂක ලේකම් ඝෝඨාභය […]

උපුටාගැනීම්

යහපාලන තොරොම්බල්කාරයෝ

Posted on

ගඟ තරණය කිරීම ඔරුවක් භාවිතයෙන් කළ හැකිය. නමුත් ඔරුව භාවිතා කරන විදියක් තිබේ; එය පදවාගෙන යන ක්‍රමයක් තිබේ. එය දැන නොගියහොත් ගඟ මැද කැරකි කැරකී සිටින්න සිදු වෙනවා විනා එගොඩටවත් මෙගොඩටවත් යා හැකි වන්නේ නැත. එසේම ඔරුව පෙරළා නොගෙන ගමන් කිරීමත් […]

අපරාධ

රාජපක්ෂ පාලනය පැවරූ නඩුවෙන් මාධ්‍යවේදීන් නිදහස්

Posted on

ලංකා පුවත් පතෙහි මාධ්‍යවේදීන් වෙත පසුගිය රාජපක්‍ෂ පාලනය එල්ල කර තිබූ අභූත චෝදනා අද (08) පෙර අධිකරණය විසින් ඉවත දමා මාධ්‍යවේදීන් තිදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනාට අයත් දෙනියාය, බෙවරලිය පෞද්ගලික වතුයායේ රජයේ […]

උපුටාගැනීම්

සයිටම් හිඟන්නාගේ ලෙඩේ

Posted on

ලෙඩාටත් ලෙඩේටත් වෙදකම් කරන ක්‍රම කිහිපයක් තිබේ. ඒ ඒ වෛද්‍ය ක්‍රම අනුගමනය කරන ක්‍රමවේද ඒ ඒ විදියයි. බොහෝ විට පෙරදිග වෛද්‍ය ක්‍රමවල දී ලෙඩේට නොව ලෙඩාට වෙදකම් කරයි. ලෙඩේ සුව වීමට දීර්ඝ කාලයක් ගන්නා අතර අතුරු ආබාධ අවමය. ඒ නිසාම […]

උපුටාගැනීම්

සමලිංගික ආණ්ඩුවට ස්තුතියි

Posted on

නුගේගොඩදී අපේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කතා කරන සැටි අසාගෙන සිටීමට වීම නින්දිතයි. කෙසේ වෙතත් ඒ ගැන කරුණු සමහරක් පැහැදිළි කරගත යුතුව ඇත. පළමුවෙන්ම ඊට සහභාගී වු සෙනග ප‍්‍රමාණය ගැන අපි යථාවාදී වෙමු. මහින්ද රාජපක්ෂ දශකයකට ආසන්න කාලයක් මේ රටේ ජනාධිපති වශයෙන් […]

උපුටාගැනීම්

වැලිකඩ ඝාතන 27: ‘බන්ධනාගාරයේ මකර තොරණ ළඟදි පණ තියෙන අයත් බෆල් රථයට නංවා ගත්තා ‘

Posted on

කසුන් පුස්සෙවෙල විසිනි. – ඇසින් දුටු බන්ධනාගාර නිලධාරියකුගේ සාක්ෂ්‍ය සටහන – වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු සංඛ්‍යාතම්කව ඝාතනය වී සිව් වසරකුත් මාස දෙකක් ගතව තිබේ. එහෙත් ඇසින් දුටුවන් බොහෝමයකට අනුව මියගිය ප්‍රමාණය ඊට වැඩි විය යුතුය. එහෙත් මේ වනතුරුම […]

උපුටාගැනීම්

හොරු වටේ ජනමතය කැළේ

Posted on

ආර්ථිකමය කරුණු සම්බන්ධයෙන් ලොව ප්‍රකට බ්ලුම්බර්ග් වෙබ් අඩවිය පසුගිය දා ශ්‍රී ලංකාවට අදාළව ප්‍රකාශයට පත් කර තිබුණේ ශ්‍රී ලංකාව ආයෝජනය සම්බන්ධයෙන් දැඩි අවදානම් සහගත රටක් බවටය. ආයෝජනයෙන් ආයෝජකයාට ලාභයක් නොමැති නම් එවැනි රටක ආයෝජනය කිරීමෙන් පළක් නැත. එසේම ආයෝජකයාට අවශ්‍ය […]

උපුටාගැනීම්

දැන් විහිළු නවත්වමු

Posted on

අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ වන විට සිටින්නේ විදේශගතවය. ඔහු එම සංචාරයට පෙර මහින්ද රාජපක්ෂට පැවසූවේ තමන් ලංකාවේ නැති අතර හෝ පුළුවන්නම් ආණ්ඩුව පෙරළන ලෙසය. මේ වසර එළඹෙන විට මහින්ද රාජපක්ෂ කියා තිබුණේ මෙම වසර තුළ ආණ්ඩුව පෙරළන බවය. කොහොම නමුත් […]