උපුටාගැනීම්

ඒ මල් වෙඩි නෙවෙයි ගිනි පුපුරුය

Posted on

පැවැති ආකාරයේ යමපාලනයක් නැත්නම් ඒකාධිපති පාලන තන්ත්‍රයත් අවශ්‍යතාව සමාජයකට දැනෙමින් තිබෙන බව යහපාලනයේ වසර දෙකක ඇවෑමෙන් සිදු වෙමින් පවතින බවට ඇතැමෙක් කරන විග්‍රහයට හේතුඵල නොමැත්තේ නැත. ඒ, එසේ වීමට ඕනෑ තරම් හේතු  නිර්මාණය වෙමින් පවතින බව රට වැසියාගේ උවමනාවන් විසින් පසක් […]

උපුටාගැනීම්

සිවිල් සමාජය සමඟ වසර දෙකක්

Posted on

මේ ගෙවෙන්නේ 2016 වසරේ අවසන් සතිය යි. මෙම සතියේ දී අප බලාපොරොත්තු වූයේ මෙම වසර තුළ ආණ්ඩුව අත්පත් කරගත් ජය පරාජ ගැන සාකච්ඡාවකට මුලපුරන්නටය. එක පාලන තන්ත්‍රයක් පෙරළා දමා නව පාලන තන්ත්‍රයක් බිහි වී වසර දෙකක් ගත වීමෙන් පසුව රටට හා පුරවැසියාට හිමිව තිබෙන ප්‍රතිලාභය කුමක්ද යන්න ගැන විවිධ අදහස් උදහස් රැසක් සමාජය […]

අපරාධ

ලසන්ත ඝාතනයෙන් මහින්ද බේරා ගැනීම හෙවත් “අරුම පුදුම”ටෙලිෆෝන් සංවාද!

Posted on

සන්ඩේ ලීඩර් පුවත්පතේ ලසන්ත වික්‍රමතුංග මහතා සහ හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ මහතා අතර  සිදු වූයේ යැයි සැලකෙන දුරකථන සංවාද හෙළිදරව් කිරීම තුළ ඇති දේශපාලනය ඉතා වෙනස්ය. තාවකාලිකව වසා දමා තිබු ගඳ ගසන වැසිකිළි වල විවර වී තිබේ. දුර්ගන්දය පමණක් නොව […]

අපරාධ

ලලිත් – කුහන් උදුරාගෙන පස්වසරකි!

Posted on

2011 දෙසැම්බර් 09 වැනිදායින් පසුව අවුරුදු පහක් ගෙවී ගොසිනි. ලලිත් සහ කුහන්ගේ අතුරුදන් කිරීම පිළිබඳව පස්වැනි දෙසැම්බරයේද ලිපියක් ලිවීමට සිදුව තිබේ. ඒ ඔවුන්ට කුමක් සිදුවූයේදැයි හාංකවිසියක්වත් නොදැනය. මේ කාලය තුළ ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් වෙනස් වී තිබේ. අලූතින් ආ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් […]

උපුටාගැනීම්

මහින්දගේ ප්‍රතිවාදියා සෙවීම

Posted on

මහින්ද රාජපක්ෂ දැන් කටයුතු කරමින් සිටින්නේ ශ්‍රීලනිප නායකත්වයේ බලය ඇල්ලීම හෝ පක්ෂය දෙකඩ කර ශ්‍රීලනිපය විනාශ කිරීම යන කටයුතු දෙකෙන් එකක් ජය ගැනීමේ අරමුණෙන් බව මේ වන විට පැහැදිලිය. විවිධ වේශයෙන් පෙරමුණු කිහිපයකින් ක්‍රියාත්මක වන මේ දේශපාලන මෙහෙයුමේ අවසානය 2020 දී යළි […]

උපුටාගැනීම්

බුදු හාමුදුරුවන්ගේ පණිවිඩය ජාතියක් එක්ක සම්බන්ධයක් නෑ – පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි

Posted on

වල්පොළ රාහුල ආයතනයේ ආයතන ප්‍රධානී කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමඟ ලංකා නිව්ස් වෙබ් අඩවිය සිදු කළ කාලීන සාකච්ඡාව පහත පළ වේ. සිංහල බෞද්ධකම කියන්නෙ බොරු දෙයක් නේද? බොරු දෙයක් කියලා ගත්තොත් ඇත්තටම ගොඩක් දේවල් බොරු […]

උපුටාගැනීම්

නාවික හමුදාපතිගේ කුළු මී හැසිරීම

Posted on

නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මාධ්‍ය වේදියෙකුට පහරදීම සහ කුලප්පු වූ කුළු මීමෙකු ලෙස ඔහු හැසිරෙන ආකාරය අද වන විට ලොව පුරා මාධ්‍ය විසින් වාර්තා කර හමාරය. මාධ්‍යවේදීන්ට පහරදීම, අත පය කඩා දැමීම, මරා දැමීම හෝ අතුරුදහන් කිරීම ලාංකිකයාට හෝ […]

උපුටාගැනීම්

ආණ්ඩුවක් තියෙන බව නොදැනීම

Posted on

මෙරටේ ආණ්ඩුවක් ක්‍රියාත්මකවතිබෙනවාද යන්න ගැන විමසීමක් කළහොත් ඊට ‘ඔව්’ යැයි පිළිතුරක් දිය හැක්කේ කීයෙන් කී දෙනාටද යන්න ගැන සාධාරණ සැකයක් යම් කිසිවකුට ඇති විය හැකිය. මන්ද,ඒ තරමටම ආණ්ඩුවක් තිබෙනවාද නැද්ද යන්න ගැන රටේ බහුතරයකට හැලහොල්මනක් නැත. ජන ජීවිතය පහසු කරවන හෝ සංවර්ධන […]

උපුටාගැනීම්

‘යහපාලන’ මානව හිමිකම් පල්ලම් බැස්ම

Posted on

මෙවර ලෝක මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ ‘‘අනෙකෙකුගේ අයිතිය උදෙසා නැගී සිටිමු” යනු ය. මේ තේමාව වෙසෙසින්ම එල්ල කර ඇත්තේ පිඩාවට පත් අනෙක් ජන ප්‍රජාවන්ගේ අයිතීන් ශක්තිමත් කරනු පිණිසය‍. ‘යහපාලන ආණ්ඩුව’ යැයි කියැවෙන මෛත්‍රී- රනිල් ආණ්ඩුව නම් මේ දිනවල නැගී […]

උපුටාගැනීම්

ගෝඨාට පණ පෙවීම

Posted on

පසුගිය බ්‍රහස්පතින්දා ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය අමතමින් මංගල සමරවීරව පතුරු ගැසුවේය. ඒ, ඊට පෙර දින මංගල විසින් පාර්ලිමේන්තුව හමුවේ, ගෝඨාභය සිය පෞද්ගලික උවමනා වෙනුවෙන් මෙරට මහජන ධනය වැය කිරීම සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීමක්  නිසාය. ගෝඨාභයට එරෙහිව මීට පෙර තවත් චෝදනා රැසක් එල්ල වී […]