උපුටාගැනීම්

යහපාලනය සහ ‘සෙල්ලං පොලිස්පති’

Posted on

Image by:FB/Pujitha Jayasundara ප්‍රසිද්ධ වේදිකාවක කතාවක් පවත්වමින් සිටියදී පොලිස්පති පූජිත් ජයසුන්දර දුරකතන ඇමතුමකට ලබා දුන් පිළිතුර සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් පළ කරන ඇතැම් අය ‘පූජිත් වහා ගෙදර යැවිය යුතුය’ යන තර්කය මතු කළද අප දරන ආස්ථානය […]

උපුටාගැනීම්

මහින්දට වෙනම ප්‍රතිපත්තියක් නැත

Posted on

ශ්‍රී ලංකාවේ මැතිවරණ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙන පක්ෂ ප්‍රමාණය හැට ගණනකි. දේශපාලන පක්ෂයක් නිර්මාණය වීම යනු වෙනස් ප්‍රතිපත්ති වෙනස් වැඩපිළිවෙළවල් සහිත කණ්ඩායමක එකතුවකි. ඒ අනුව මේ රටේ එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් සහිත කණ්ඩායම් හැට ගණනක් තිබිය යුතුය. දේශපාලන පක්ෂයක් නිර්මාණය […]

අපරාධ

ශාන්ත විජේසූරියට යළිත් මරණ තර්ජන!

Posted on

ප්‍රවීන මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතාට යළිත් වතාවක් ඔහු විසින් ලියන කරුණු සම්බන්ධ කරමින් මරණීය තර්ජනයක් එල්ල වී ඇති බව වාර්තා වේ. “ලියලා බලපන්, මැරෙන්න බලාගෙන ලියපන්” යනුවෙන් තමාට 011 2505922, දරන දුරකතන දුරකථනය ඔස්සේ මරණ තර්ජනයක් එල්ල කළ ඔහු පවසයි. […]

උපුටාගැනීම්

කෙළවගන්න කලින් වැඩට බහිමු

Posted on

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක  පසුගිය සතියේ දී වීරයෙක් විය. ඒ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අසල තබා ගෙනම ඔවුන්ගේ ආණ්ඩු කෙරුවාව දැඩිව විවේච්නය කිරීම නිසාය. අනුරගේ විවේචනය සර්වසාධාරණ නැතත් විපක්ෂයේ නායකයකු ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙහි ආරක්ෂකයකු ලෙසත් සලකා ඔහු විසින් සිදු […]

උපුටාගැනීම්

ට්‍රම්ප්…!

Posted on

“ජනකාන්ත (Charismatic) පුද්ගලයෙකු ඉස්මතු නොවීම සම්බන්ධයෙන් ඇමරිකාව ඉතා වාසනාවන්තය. ජනකාන්ත බොහෝ පුද්ගලයින් බොහෝවිට වංචාකාරයෝය, හොරුය. හරියට සෙනෙට් සභික මැකාති, නික්සන් ජනාධිපති හෝ ඉවැන්ජලික දේශකවරු මෙනි‍. කෙසේ හෝ ජනකාන්ත අවංක අයෙකු පැමිණියහොත් මේ රට මහා අවුලකට පත්වීමට පුළුවන. මහජනතාව අතර පුපුරමින් […]

උපුටාගැනීම්

දෙකොන විලක්කුව ඇවිළේවිද?

Posted on

සම්මුතික ආණ්ඩුවේ පැවැත්ම අවදානම් බව වටින් පිටින් ඇහෙන පෙනෙන දේවල් අනුව පෙනෙන්නට තිබේ. එමෙන්ම සම්මුතිය බිඳදැමීමේ දැවැන්ත උත්සාහයක් ආණ්ඩුවට පිටතින් සහ ආණ්ඩුව ඇතුළමත් සිදු වෙමින් පවතී. ඊට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද හසු වී ඇති බව අකැමැත්තෙන් නමුත් කියන්නට සිදුව තිබේ. […]

අපරාධ

ජනඝාතක ඝෝටාගේ අණින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදමා අදට සිව්වසරකි.

Posted on

  රාජපක්ෂ ජුන්ටාවේ ජනඝාතක ඝෝටාගේ අණින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදමා අදට සිව්වසරකි. තාමත් ඔවුන්ට සාධාරණය සිදුවී නොමැත. මේ එවකට වැළිකඩ බන්ධනාගාරය තුළ රැදවියෙක් ව සිටි සුදේශ් නන්දිමාල් තමා ඇසින් දුටු එම ඝාතනයන් පිළිබදව ‘විකල්ප‘ වෙබ් අඩවියේ සම්පත් සමරකෝන් සමග සාකච්ඡාවකට […]

උපුටාගැනීම්

කොටි ආයෙත් නැගිටිනවද?

Posted on

උතුරේ ආයෙත් ගිනි දළු මතුවෙලා, එක එක කල්ලි ආයෙත් උතුරේ වැඩ පටන් අරගෙන, ඒවා කරන්නේ ආරක්ෂක අංශවලට විරුද්ධව, පොලීසියෙන් දෙමළ කොල්ලෝ දෙන්නෙක්ට වෙඩි තියලා මරලා දාපු එකට උතුර කුපිත වෙලා, බුද්ධි අංශ නිලධාරීන් දෙන්නෙක් පෙති ගහලා, දැන්නම් ආයෙත් යුද්ධයක් අත […]

අපරාධ

ජනපති කතාව ගැන මට පුදුම හිතුනා – ලසන්තගේ පළමු බිරිඳ රේන් වික්‍රමතුංග

Posted on

පින්තූරය: විරෝධතාවයක් බවට පත් ලසන්ත අවමඟුල. (රේන් වික්‍රමතුංග සමඟ කරන ලද සාකච්ජාවකිනි) “අලුත් ආණ්ඩුව යටතේ ලසන්ත ඝාතන පරීක්‍ෂණ හොඳින් කෙරෙන්න ගත්තා කියන එක කාටත් පැහැදිලියි. ඒ වගේම කලින් ආණ්ඩුව තියෙනකම් පරීක්‍ෂණ නිසියාකාරයෙන් නොකෙරෙන බවටත් වරදකරුවන් හෝ අණ දුන් අයව හෝ […]