උපුටාගැනීම්

බෙදාගෙන කෑමේ සහ බදාගෙන කෑමේ විපාකය

Posted on

පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන බිමට අත්හැරියේ එක පිපුරුමකින් අවසන් නොවන දේශපාලන පොකුරු බෝම්බයකි. එය දේශපාලන පදාස ගණනාවක් තුවාල කළේය. එසේම එය තවමත් තැනින් තැන පිපිරුම් සහිතව තිබේ. තත්ත්ව සමනය කිරීම සඳහා ගන්නා උත්සාහ ද ගින්නට පිදුරු දමන […]

උපුටාගැනීම්

ගෝඨාව වාසියක් වන්නේ රනිල්ට මිස මෛත‍්‍රීට නොවේ

Posted on

 ”ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂව බලවත් පවුරක් ලෙස තබා ගැනීමට සමත් වූව ද එය අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ද කැමැත්ත වීමේ ඉඩකඩ බොහෝය. මක් නිසාද යත් රනිල් වික‍්‍රමසිංහගේ අපේක්ෂාව 2020 ජනාධිපතිවරණයෙන් අනතුරුව තනිව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම වන නිසා තමාට පහසුවෙන් පරාජය කළ හැකි සතුරකු සිටීම […]

උපුටාගැනීම්

බඩවඩා ගැනීමේ ආගම අත්හැරීම

Posted on

ගසක පිළිලයක් හට ගැනීම ගසට ආගන්තුක නමුත් කල්යත්ම එය ගසේම කොටසක් වෙයි. නමුත් පිළිලය එම ගස විනාශ කරමින් එම ගසෙහි සාරය උරා බොමින් ඒ ගසේ වැඩීමට බාධාවක් වෙයි. පලය නිසරු කරයි. නැත්නම් වඳම වෙයි. අවසානයේ ගහත් නොදැනීම ගස විනාශ වී […]

උපුටාගැනීම්

විගීට අභියෝගය ඇත්තේ දකුණෙන් නොව උතුරෙන්ය

Posted on

ගහන්න ගහන්න වඳින මිනිහාත් වඳින්න වඳින්න ගහන මිනිහාත් මෝඩයෙක් යැයි කියමනක් තිබේ. මෙරට ඓතිහාසිකවම නිරාකරණය කර ගත නොහැකිව තිබෙන ගැටලු‍වක්ව තිබෙන උතුරේ දෙමළාගේ සහ දකුණේ සිංහලයාගේ ගැ‍ටුම සම්බන්ධයෙන් ද පවතින්නේ එවැනි තත්ත්වයකි. පසුගිය දා උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් […]

උපුටාගැනීම්

සිංහල දරුවකු තම ඉහත ආත්මය දෙමළ බසින් විස්තර කළේ කොහොමද?

Posted on

කිනම් හෝ ජන සමාජයක අද්භූත විශ්වාස ප්‍රවර්ධනය වීම සඳහා තත්කාලීන සමාජ ආර්ථීක දේශපාලනික නොවිධිමත් භාවය ද ඉවහල් වන බව පොදුවේ ලොව පුරා මානව හා සමාජ විද්‍යාඥයන් පිළිගන්නා සත්‍යයකි. එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කරමින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වරින්වර වාර්තා වන […]

අපරාධ

තාජුඩීන් ඝාතනය ගැන තවදුරටත්

Posted on

කේ. සංජීව රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය රිය අනතුරක් බවට පෙරළීමේ පොලිස් නාටකයේ යම් ප්‍රමාණයක් පසුගිය සතියේ තාජුඩීන් ඝාතනයේ මෙතෙක් කතාව නමින් ලීවෙමු. මේ එහි තවත් දිගුවකි. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ට සාධාරණය ඉටුවේදැ’යි කියන්නට තවම කල් වැඩිය. එහෙත් ලංකාවට මෙවැනි […]

උපුටාගැනීම්

මිනිසාගේ ගුප්ත ලෝලීත්වයේ රහස මෙන්න…!

Posted on

“ඔබ නැකත්, කේන්දර, නාඩි වාක්‍ය ආදිය අනුව කටයුතු කරන්නේ ඇයි?” මම එදා මෙදා තුර බොහෝ දෙනකු ගෙන් එලෙස අසා ඇත්තෙමි. එවිට ඒ සඳහා බොහෝ දෙනකුගෙන් ලැබෙන පොදු පිළිතුරක් ද විය. එනම්“ඒවායේ කිනම් හෝ සත්‍යතාවයක් තිබිය හැකි නිසා” යන්නය. එහෙත් මගේ නිගමනයට […]

අපරාධ

අයිතිකරුවෙක් නොමැති මල්වාගේ බංගලාව

Posted on

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලය පවත්වාගෙන ගිය සුවිසල් ගොඩනැගිල්ල සහිත පූගොඩ මල්වාන ගඟබඩ පාරේ පිහිටි අක්කර 16ක ඉඩමට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා මගින් […]

අපරාධ

තාජුඩීන් ඝාතනයේ මෙතෙක් කතාව

Posted on

කේ.සංජීව 1984 ජූනි 13 වැනිදා උපත ලද මොහොමඞ් වසීම් තාජුඩීන් 2012 මැයි මස 17 වැනිදා මිය යනවිට 28 වියේ තරුණයෙකි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු දක්ෂ රගර් ක්‍රීඩකයෙකි. හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායකයා මෙන්ම ලංකා රග්බි කණ්ඩායමේද ඔහු හිටපු […]

අපරාධ

අතුරදන් කිරීමට අපරාධයක් ලෙස ප්‍රකාශ කරන්නැයි ඉල්ලීමක්..

Posted on

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම අපරාධ ක්‍රියාවක් බව ප්‍රකාශ කරන ලෙස ජාත්‍යන්තර ක්‍ෂ්මා සභාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවතුල බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධීන් නීතිමය වශයෙන් අපරාධ ක්‍රියාවක් ලෙස මෙතෙක් පිළිගෙන නොමැතිවීම විශේෂත්වයකි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේදී […]