සාමාන්‍ය

ඌව මහ ඇමැති මානව හිමිකම් කොමිසමට කැඳවයි

Posted on

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර් භවානි මහත්මිය දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පෙබරවාරි පළමු වැනි දා උදේ නවයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයට කැඳවා තිබේ. […]

අපරාධ

ඒ මීට හරියටම අවුරුදු 8කට පෙරය…..දැන්?? තවමත් ඒ එසේමය…

Posted on

(වසර 8කට පෙරාතුව අතුරුදන් කරවූ මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැෙළිගොඩ පිළිබද ස්මරණයකි) දිනය 2010 ජනවාරි 24 වෙනිදාය. සන්ධ්‍යාගේ නිවසේ උදෑසන ආහාරය වේලාසනම පිළියෙලව ඇත. වෙනදා සන්ධ්‍යා ඉන්සියුලින් දෙන තෙක් ඉවසන ප්‍රගීත් එදින වේලාසනම සන්ධ්‍යාට කතා කොට ඉන්සියුලින් විදවා ගනී. තමාට ඇඳගෙන යාමට […]

අපරාධ

ඞීකේපී, ඇප ලැබුණත් මේවා අපරාධ

Posted on

පසුගිය ජනවාරි 9 වැනිදා කොමදෝරු ඞී.කේ.පී. දසනායක ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවන් හය දෙනාට ඇප ලබාදීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිවේදියා ඉදිරිපත් කළ කරුණු දැක්වීම් ප‍්‍රතික්ෂේප කරමින්ය. […]

උපුටාගැනීම්

තුවාල වූ සමාජ අධ්‍යාත්මය සුවපත් නොකර ඉදිරියට යන්න බැහැ – ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමි

Posted on

ලංකාවේ ඉතිහාසය දෙස ආපසු හැරි බැලීමේ දී ආගම පදනම් කරගත් ගැටුම් ඇති වූ බවක් පෙනෙන්නට නැත. තිබෙන්නේ කුමක් හෝ දේශපාලන කාරණා පදනම් කරගත් ගැටුම් බව පැහැදිලිය. ඉස්ලාම් දහම සහ හින්දු දහම ආගමක් හැටියට ලංකාවට පැමිණිමේ දී එය ගැටුමක් බවට පත්නොවුවා […]

උපුටාගැනීම්

බැදුම්කර දූෂණය: ගල් මුල් පසුපස ඇති අනවබෝධය හා ඇත්ත – සුනිල් ජයසේකර

Posted on

ගෙවීගිය සතිය එකපිට එක පුවත් නිර්මාණය කළ වකවානුවක් ලෙස සැලකිය හැකිය. පළාත්සභා මැතිවරණ වේදිකාවට අදාළ දේශපාලන වාදවිවාද එක්තරා දුරකට යටපත් කරමින් ද තවත් ආකාරයකට ඉස්මතු කරමින් ද බැඳුම්කර කොමිසමේ වාර්තාව නිකුත් වීම එම බොහෝ පුවත් පසුපස නිර්මාණය වී ඇති අතුරු […]

පුවතකට වැඩි යමක්

දින දින වැඩිවන පාතාලයේ අපරාධ.

Posted on

පසුගිය දෙසැම්බර් 31 වනදා රාත්‍රීයේ පමණක් තම පොලිස් බලප්‍රදේශයේ පහරදීම් විස්සකටත් වඩා සංඛ්‍යාවක් සිදු කර ඇතිබව ගන්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා සඳහන් කරයි. ගන්දර ප්‍රදේශයේ දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ කොස්ගොඩ ලොක්කා විසින් කළ පහරදීමගැන විමසීමට අප ඔහු […]

උපුටාගැනීම්

උතුරට, නැගෙනහිරට හා දකුණට OMP කාර්යාල තුනක් අවශ්‍යයි – බ්‍රිටෝ ප්‍රනාන්දු

Posted on

අතුරුදන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය මඟින් අතුරුන් වුවන්ට සාධාරණත්වයක් ඇතිවන පරිදි කාර්යාල තුනක් උතුර, නැගෙනහිර හා දකුණ ආවරණය වන ලෙස ස්ථාපිත කරන ලෙසත්, කාර්යාල වලට අවශ්‍ය කාර්ය මණ්ඩල පත් කිරීමේදී අතුරුදහන් පවුල් වල සුදුසුකම් ඇති අය හට මුල් තැනක් ලබා දිය […]

උපුටාගැනීම්

මගේ බිරිඳ බොනවාට මම කැමතිය.

Posted on

මගේ බිරිඳ බොනවාට මම කැමතිය. ඇය නොබොන කාන්තාවක් වනවාට වඩා “බොන ගැහැණියක්” වූවාට මම වඩාත් කැමතිය. විවේකී සවසක දෙදෙනා එක්ක හීනියට අඩියක් ගසා ‘සාමාන්‍ය දවස්’ වල අතෑරුනු දේවල් ගැන, ජීවිතේ ඉදිරි සැලසුම් ගැන වෙරි මරගාතේ සංවාද කරමින් ටිකක් වැඩිවූ පසු […]