ලලිත් හා කූගන් අතුරුදන්කර අවුරුදු හයයි උඹලා පණපිටින් ඉන්නවාද? කාටවත් වුවමනාවක් නැහැ
Posted on‘ලලිත් හා කූගන් කෝ?’ අද මෙය තාප්පවලට සීමා වූ සටන්පාඨයක් පමණකි. ලලිත් හා කූගන් අතුරුදන් වී වසර 6කි. 2011 දෙසැම්බර් 09 වැනිදා ඔවුන් යාපනයේදී සුදු වෑන්රියකින් අතුරුදන් කර තිබුණි. ඔවුන් අතුරුදන් කිරීම ගැන කිසිවෙකු කතා නැත. ලලිත්ගේ මිතුරන්ද ලලිත් අමතක […]