අපරාධ

දිනකට ලිංගික අතවර, අපයෝජන හෝ ස්ත්‍රී දූෂන තුනක් හෝ හතරක්

Posted on

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වූවකි‍. ඒ සඳහා බලපෑවේ දියුණු බෞද්ධ සංස්කෘතියේ බලපෑමයි. එසේ වුවද දැන් ලංකාවේ එවන් දියුණු බෞද්ධ සංස්කෘතික ලක්ෂන පන්සලින් පවා ප්‍රායෝගීකව ඉටු වන්නේ නැත. එසේම 77දි සියල්ල විවෘත වූ […]

අපරාධ

වෙඩිතැබීම් දෙකක් හා බෝතල් ප්‍රහාරයක්

Posted on

ආරම්භයේ නිහඬ බවකින් ඇරඹි මෙම සතියේ පළමු වෙඩි හඬ ඇසෙන්නේ හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයෙනි. ඒ අනුරාධපුරයේ සිට හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයට කිසියම් කටයුත්තක් කරවාගැනීමට යැයි පවසා ගෙන්වා ගත් පුද්ගලයකුට පස්වන    අඟහරුවාදා දහවල් වෙඩි තැබීමත් සම්ඟිනි. අනුරාධපුර දුටුවැව කටාරම්පුර පදිංචි   38 හැවිරිදි […]

උපුටාගැනීම්

එස්ටීඑෆ් පැය දෙකක් දුන්නා. ඒ අතරේ අපිට ගැහුවා. ගිංතොට කළු නොවැම්බරයක කතාව

Posted on

කේ. සංජීව දා 19 වැනි ඉරිදා. අපි ඇල්පිටියේ සිට කුමාරකන්ද දොඩන්දූව හරහා ගාල්ල ගිංතොට දෙසට යමින් සිටියෙමු. ඒ 17 වැනි සිකුරාදා දින රාත්‍රියේදී ප්‍රදේශය වෙලාගත් ජාතිවාදී ගිනිදැල්වල කතාව ලියන්නට තොරතුරු සොයන්නටය. මේ රාජකාරියට යන්නට ත්‍රීවීලරයට කතාකළ විට මගේ ත්‍රීවිල් මිතුරා […]

අපරාධ

ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට

Posted on

අගුණකොළපැලැස්ස, පොමන්කඩේ හන්දිය අසළදී නීති විරෝධී ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්ඩඅඩංගුවට ගෙන තිබේ. තංගල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ගිනි අවියක් සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය […]

අපරාධ

යහපාලකයන් ගොඩදැමූ මිනී තැන තැන ඝාතකයන්ට රජමඟුල්

Posted on

පසුගිය 2015 ජනවාරි 08 වැනිදා මෙරටේ මිනිසුන් සිරිසේන මහතා ජනාධිපති පුටුවේ හිඳවන්නේ නිදහස් ලංකාවට එතරම්ම හුරුව නොතිබූ ‘යහපාලනය’ යන වචනයත් සමාජය මත වගාදිගා කරමින්ය. ඒ අප දන්නා කාලයක ලංකාව තුළ යහපාලනයක් නොතිබූ බැවින්ය. අනෙක් පැත්තෙන් ඒකාධිපති යමපාලනයක් 2005 සිට 2015 […]

අපරාධ

යාපනයේ තරුණයකු රාත්‍රියේ සුදු වෑන් රියකින් පැහැරගෙන ගිහින් !

Posted on

‍නොවැම්බර් 21 වැනිදා රාත්‍රී යාපනය නගරයේදී පසුගිය සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක්‌ තරුණයකු පැහැරගෙන ගිය බවට  යාපනය පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ ඇත. යාපනයේ කෝපායි ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසලක සේවය කළ අවුරුදු විසිපහක්‌ වන මෙම තරුණයා සේවය නිමකොට නිවසට පැමිණෙමින් සිටියදී යාපනයේ රාමනාදන් […]

අපරාධ

දකුණේ දේශපාලන පාතාලය උතුරේත් වැඩ අරඹයි..?

Posted on

ගෝනවල සුනිල්ගෙන් පටන් ගෙන සොත්ති උපාලි, වම්බොට්ටා, ධම්මික අමරසිංහ, බැදදගානෙ සංජීව, ඕල්කට්, ෆාජි, පොට්ට නෞෆර්, ආනමාලු ඉමිටියාස්, චින්තක අමරසිංහ , කලු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා , ප්‍රින්ස් කොලම් , ධනුශ්ක , නේවි රුවන්, නේවි […]

උපුටාගැනීම්

තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

Posted on

මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක් තොවිල් වල සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගත නොහැකි අත්භූත දෑ සිදුවන බවට ද ජන විශ්වාසයක් පවතී. මේවා සාර්ථක වන්නේ එම අත්භූත සිදුවීම් පිළිබඳ […]