අපරාධ

ගිණියම් වූ කොස්ගොඩ

Posted on

එස්.ටී.එ‍ෆ්. හඳුන්ගෙන් බිහිවුණ ගෝලයකු වන කොස්ගොඩ සුජී පාතාල මර්දනයට බියෙන් ටික කලකට පෙර ඩුබායිවලට පැනගොස් එහි සිට අපරාධ මෙහෙයවන්නකු වෙයි. දකුණේ අපරාධ රැල්ල පසුපස සිටින පාතාලයේ ප්‍රබලයන් දෙදෙනාගෙන් අයෙකු වන්නේ ද කොස්ගොඩ සුජී ය. අන්තර්ජාතික පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර […]

අපරාධ

දේශපාලන පාතාලයේ අළුත්ම නාටකය

Posted on

ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනේ හිතෛෂී ගෝලයකු වූ ගෝනවිල සුනිල්ගේ සිට ජනාධිපති ආර්.ප්‍රේමදාසගේ ඕනෑ එපාකම් පිරිමැසූ ප්‍රශිද්ධියේ මිනිසුන් මරාදැමූ එහෙත් කිසිම ජගතකුට බය නොවූ විධායක බලතල සියතට ගෙන කටයුතු කළ සොත්ති උපාලි ලංකාවේ දේශපාලන පාතාල ඉතිහාසයේ කුප්‍රකට චරිතයක් වෙයි. […]

අපරාධ

රවීගේ ගනුදෙනු හෙළි කළ අනිකාට මරණ තර්ජන

Posted on

රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි සමයේ පදිංචිවීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතා විසින් නිවසක් ලබාදීම සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අනිකා විජේසූරිය මහත්මිය වෙත එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් විදෙස් ගත වී ඇති බව අනාවරණය වී තිබේ.  නියෝජ්‍ය සොලිසිටර් […]

අපරාධ

අපිට පිහිටවුනේ ජූලම්පිටියේ අමරේ විතරයි – නාමල් රාජපක්ෂ

Posted on

තමන් ඇතුළු 40 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ලබා දුන් නියෝගය මත තංගල්ල බන්ධනාගාරයේ රැඳවීමෙන් පසු සියලුදෙනාටම අවශ්‍ය කරන සරොම් ලබාදෙනු ලැබූවේ මීනීරුම් ඇතුළු චෝදනා ගණනාවකට වරෙන්තු කරුවෙකුව සිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජූලම්පිටියේ අමරේ නමින් ප්‍රසිද්ධ ජී.ජී […]

අපරාධ

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙඩි තැබීමක්

Posted on

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) රැගෙන ආ රැඳවියකු පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියකු වෙඩි තබා ඇත. වෙඩි ප්‍රහාරය බිමට එල්ලවී ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හෝ හානි සිදුවී නැත. යුක්රේන ජාතික අඹු සැමි යුවළක එසේ අද අධිකරණයට රැගෙන […]

අපරාධ

පොලීසියෙන් තවත් අමානුෂීය පහරදීමක්

Posted on

හම්බන්තොට දී පැවැති විරෝධතාවයක් අතරතුර එය ආවරණය කරමින් සිටි සති අන්ත පුවත්පතක නිදහස් මාධ්‍යවේදියකුට සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් පහරදීමේ පුවතක් මේ වනවිට සමාජමාධ්‍ය කිහිපයකම ප්‍රචාරය වෙමින් තිබේ. පොලීසිය හැමඳාමත් සාමාන්‍ය වැසියන්ට පහරදෙන පුවත් අප කොතෙකුත් අසා ඇත. එහෙත් එය රූගත […]