විද්‍යා ඝාතනයේ 07කට මරණ දණ්ඩනය නියම කරයි
Posted onයාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩු තීන්දුව අද(27) ලබාදෙමින් විත්තිකරුවන් වූ පුද්ගලයින් 7ට මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති අතර ඉතිරි දෙදෙනා නිදහස් කර ඇති බව වාර්තා වෙයි. ඇයගේ පවුලට මිලියනයක වන්දියක් ලබා දෙන ලෙසද මොවුන්ට නියෝග කර තිබේ. […]