අපරාධ

වත්තල මැර ජෝන් මාධ්‍යයටද ගිරිය පුප්පයි

Posted on

එදා සිට තවමත් සාමාන්‍ය මහජනයාට චන්ඩි පාට් දාන වත්තල මැරයා ලෙසින් කුප්‍රකට ජෝන් අමරතුංග ඇමතිවරයා අද මාධ්‍යයට ද තම සුපුරුදු මැරබලයෙන් ගිරිය පුප්පා තිබේ. මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය සමග ජෝන් ගේ නිවසේ පැවැති සාකච්ඡාවකින් පසුව ඔහුට ජනතාව විසින් නගන චෝදනාවක් පිළීබදව […]

අපරාධ

අගමැති හමුවෙන්න බෑ, ජනාධිපති කොමිෂන් තවත් එපා! – කිලිනොච්චි ජනයා කියති

Posted on

අතුරුදන් කළ තම දරුවන් මියගොස් ඇතැයි කී අගමැති හමුවන්නට අවශ්‍යතාවක් නැති බවත් ඒ වෙනුවෙන් ජනාධිපති පත්කරන කොමිෂන්වලට යන්නට තවදුරටත් සූදානම් නැතැයිද කිළිනොච්චියේ විරෝධතාවයක යෙදෙන මව්පියෝ පවසති. අතුරුදන්වූ තම දරුවන් පිළිබද යුක්තිය ඉටු කරන මෙන් දින සියයක් තිස්සේ විරෝධතාවක නිරතව සිටින […]

අපරාධ

ප්‍රගීත් කොටියෙක්ද?

Posted on

කේ.සංජීව ගිරිතලේ බුද්ධි කඳවුර භාර එවක නිලධාරියා වූ කර්නල් ෂම්මි කුමාරරත්නගේ දුරකතන දත්ත වාර්තාවන්ට අනුව 2010 ජනවාරි 25 වැනි දිනයේ සවස පැය 18 පමණ සිට එදින මැදියම් රාත්‍රියේ 23.18 දක්වා කාලය තුළ මේ දුරකතනය අවස්ථා 36කදී ක්‍රියාත්මක වී ඇත. ඉන් […]

අපරාධ

ප්‍රගීත් ගිරිතලෙන් කොතැනටද? දුරකතන බොරු නොකියයි

Posted on

කේ. සංජීව ප්‍රගීත් එක්නැළිගොඩ දෙවනවර පැහැරගත් කතාවද ඉන් අනතුරුව ඔහු ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරට රැගෙන ගිය ආකාරයද එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළ ආකාරයද අප පසුගිය ලිපි මගින් කතා කෙළෙමු. පසුගිය සතිය තුළ විශේෂයෙන් අප කතාකළේ ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරේ එවක අණදෙන්නා […]

අපරාධ

අනුර සේනානායක යළි රිමාන්ඩ්

Posted on

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන 18 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි විසිනුයි අද මෙම නියෝගය ලබාදුන්නේ. වසීම් තාජුදීන් ඝාතන සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාලවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනුනේ. කෙසේවෙතත් මෙම සිද්ධිය […]

අපරාධ

මොහොමඩ් සිද්ධික් අධිකරණයට හමුවට ?

Posted on

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්ධික් නමැත්තා වහා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද නියෝග කලා. වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාටයි අද මෙම නියෝගය ලබාදුන්නේ. හෙරොයින් ජාවාරම්කර උපයාගත් මුදල සන්තකයේ තබාගනිමින් මුදල් විශ=ද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ […]

අපරාධ

එක්නැළිගොඩ දෙවනවර පැහැර ගැනීමේ කතාව දුරකතන දත්ත මගින්

Posted on

කේ. සංජීව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ දෙවනවර පැහැර ගැනීමද ඉන්පසුව ගිරිතලේ බුද්ධි කඳවුර තුළ රඳවා තිබූ අයුරුද එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳවද ගියවර ලීවෙමු. මෙවර ලියන්නේ එම කතාවේම වෙනත් මානයක්ය. ගියවර ලිපිය මගින් ඔබ වෙත ගෙනා සිතුවම කැබලි කර එය […]

අපරාධ

දකුණේ ‘කුණු කන්ද’ සහ උතුරේ ‘දුක් කන්ද’

Posted on

දකුණේ කුණු කන්ද මීතොටමුල්ලේ දී පුපුරා ගියේ ය. ඒ ජීවිත 32කක් මිහිදන් කරමින්, 50කට ආසන්න පිරිසකගේ කිසිදු තොරතුරක් තවමත් නැති කරමින්ය. නමුත් ඒ කුණු කන්දට යට වූ ජීවිත ගණනාවට මෙන්ම කුණු වලට ද වගකිව යුත්තේ මේ රටේ දේශපාලකයන් පමණක් නොවේ. […]

අපරාධ

නතරවිය යුත්තේ රසායනික අවි ප්‍රහාර පමණක්ම ද?

Posted on

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කුරිරු යුද්ධයකින් බැටකෑ අපිට යුද්ධයක ඇති බිහිසුණුබව අමුතුවෙන් කියා දිය යුතු නැත. සීතල බටහිරට නොදැනෙන යුධ වේදනාවන් අප අනන්තවත් විඳ ඇත. වසර ගණනාවක් තිස්සේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් එකම රටේ එකම භූමියක ඉපදුණු […]