මුල්ලිකුලම් මිනිසුන්ගේ ‘අන්තිම කැමැත්ත’
Posted onඋපුටාගත්තේ විකල්පයෙන්
උපුටාගත්තේ විකල්පයෙන්
කේ.සංජීව අගෝස්තු 27 දින මැදියම් රාත්‍රිය පසුවන කණිසමේදී ප්‍රගීත් මුල්වරට පැහැර ගනු ලැබිණ. ඒ සුදු වැන් රථයකින් පැමිණි නන්නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින්ය. පසුව වැරදීමක් වූණේ යැයි කියමින් 2009 අගෝස්තු 28 දින උදෑසන කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දී ගල් වළක් අසල ඔවුන් […]
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවමගින් උපහාර පදක්කමක් පිරිනැමූ බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා වුනා. ඇය ඇතුළු ලොව පුරා කාන්තාවන් දොළොස් දෙනෙකුට පිරිනැමුණු මේ සම්මාන ක්‍රියාවලියේ සන්ධ්‍යා වෙනුවෙන් සැකසුනු හේතුපාඨ වල සඳහන් වී තිබුනේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම උදෙසා ඇය […]
Image by:Army.lk යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන පරිපාලන නිළධාරියා ලෙස පත් කිරීම යුද්ධය අවසන් වී අට අවුරුද්දක් තිස්සේ තවමත් යුක්තිය අපේක්ෂාවෙන් බලා සිටින දස දහස් සංඛ්‍යාත යුද පීඩිතයන්ට එල්ල කළ අතුල් […]
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම හා පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් අත් පා කැඩෙනතුරු පහරදීම ඇතුළු අපරාධ රැසකට යොදා ගත් බවට සැක කෙරෙන වෑන් රථයක් පිළියන්දලින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි. ද නේෂන් පුවත්පතේ හිටපු කතෘ […]
දැනට බ්‍රසීලයේ තානාපති ධුරය දරන හිටපු ශ්‍රී ලංකා යුද හමුදාපති යටතේ සිවිල් යුද්ධය අවසානයේ අතිශයින් කෘරතර වධ බන්ධන පැමිණ වු වධකාගාරයක් වන වවුනියාවේ පිහිටි වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය හෙවත් “ජෝසප් කෑම්ප්” සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කැඳවන ලෙස […]
සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැනුම් දී තිබේ. හෙන්දාවිතාරණ විසින් මෙහෙය වු මෙම […]
උතුරේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ සාධාරන අරගලයට සහයෝගය පල කරමින් ඊයේ (14) කිලිනාච්චියේ පැවැති සත්‍යග්‍රහයට නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ (Free Women!) ක්‍රියාකාරිනියන් පිරිසක් එක් වූහ. උතුර හා නැගෙනහිර ජනතාව යුද්ධයෙන් සත්වසරක් ගෙවී ගියද උතුරේ ජනයා තවමත් මිලිටරි බලහත්කාරයෙන් පීඩා විදින […]
Image:Killinochchi/S.Samarakoon 2017 සම්පත් සමරකෝන් වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ජයග්‍රහණයේ සංඛේතයක් කිලිනොච්චියේ පාරට යාබදව පෙනෙයි. ඒ අසලින් යන වන්නියේ කිසිවෙක් ඒ දෙස නොබලයි. ලංකා හමුදාවේ යුද සංචාරක […]
හම්බන්තොට වරාය සේවක විරෝධතාවයේදී මාධ්‍යවේදියකුට පහර දුන් නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මාස හයක සේවා දිගුවක් ලබා දි තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරන අන්දමට මෙම සේවා දිගුව අද(22) සිට බල පැවැත්වෙන පරිදි මාස 06ට වලංගු වේ. […]