අපරාධ

හමුදා බුද්ධි අංශ නිලධාරියාට වන්දිගෙවන්නැයි ගෝඨාභයට නියෝග

Posted on

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලසන්ත ඝාතනයේ සැබෑ තතු වසන් කිරිම සඳහා බොරු චෝදනා ඉද්රිපත් කරමින් අත්අඩංගුවටගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙකුට වන්දි ගෙවන ලෙස එවකට ආරක්ෂක ලේකම් ඝෝඨාභය […]

අපරාධ

බිබිල රජයේ ඉඩම් හෙක්ටයාර 150ක් සිංගප්පූරු සමාගමකට

Posted on

සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට මහවැලි අධිකාරියට අයත් බිබිල ප්‍රදේශයේ හෙක්ටයාර 150ක් සිංගප්පූරු සමාගමකට පැවරීමට ආණ්ඩුව සූදානම් වෙයි. ‘ගැසල් වෙන්චර්ස්‘ (Gazelle Ventures Ltd) නමැති මෙම සමාගම සිය ලාංකික ඒජන්ත සමාගම වන IMS Holdings Ltd සමග මේ සදහා ඩොලර් මිලියන 152ක් […]

අපරාධ

රාජපක්ෂ පාලනය පැවරූ නඩුවෙන් මාධ්‍යවේදීන් නිදහස්

Posted on

ලංකා පුවත් පතෙහි මාධ්‍යවේදීන් වෙත පසුගිය රාජපක්‍ෂ පාලනය එල්ල කර තිබූ අභූත චෝදනා අද (08) පෙර අධිකරණය විසින් ඉවත දමා මාධ්‍යවේදීන් තිදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනාට අයත් දෙනියාය, බෙවරලිය පෞද්ගලික වතුයායේ රජයේ […]

අපරාධ

කන්දකැටිය තරුණයා පහරදී ඝාතනය: පොලිසියේ හයකට මරණ දඬුවම

Posted on

මනුෂ්‍ය ඝාතනයක්‌ සම්බන්ධයෙන් වරදකරුවන් වූ පොලිස්‌ නිලධාරීන් හය දෙනකුට ඌව පළාත්බද මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා විසින් ඊයේ (09 දා) මරණීය දණ්‌ඩනය නියම කර තිබේ. බදුල්ල කන්දකැටිය පොලිස්‌ වසමේ සිදු කළ නිධන් හෑරීමේ වැටලීමකදී අත්අඩංගුවට ගත් මීගහකිවුල පදිංචි පෙරුම්හේවා සඳුන් […]

අපරාධ

ලසන්ත ඝාතනය කර වසර 08යි.

Posted on

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 8ක් ගත වේ. නමුත් මේ වසර අටක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. ලංකාවේ දේශපාලන ඉරණම කෙසේ වී ද යත් […]

අපරාධ

මරපු උන් සහ මරපු උන් රකින උන්

Posted on

මහත්තුරුනි, මේ ප‍්‍රවෘත්තියකි. ‘කුඞ්ඩන් මැරූ බව ජනාධිපති පිළිගනී’ ‘දවා ඕ නගරයේ නගරාධිපතිවරයා ව සිටියදී අපරාධ සම්බන්ධ සැකකරුවන් මරා දැමූ බව පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ දුටර්ටේ පවසයි. තමන් මිනිස් ඝාතන සිදු කර ඇති බව රටේ ජනාධිපතිවරයා ලෙස ඔහු පිළිගත් මුල් ම අවස්ථාව […]

අපරාධ

ලසන්ත ඝාතනයෙන් මහින්ද බේරා ගැනීම හෙවත් “අරුම පුදුම”ටෙලිෆෝන් සංවාද!

Posted on

සන්ඩේ ලීඩර් පුවත්පතේ ලසන්ත වික්‍රමතුංග මහතා සහ හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ මහතා අතර  සිදු වූයේ යැයි සැලකෙන දුරකථන සංවාද හෙළිදරව් කිරීම තුළ ඇති දේශපාලනය ඉතා වෙනස්ය. තාවකාලිකව වසා දමා තිබු ගඳ ගසන වැසිකිළි වල විවර වී තිබේ. දුර්ගන්දය පමණක් නොව […]

අපරාධ

ලලිත් – කුහන් උදුරාගෙන පස්වසරකි!

Posted on

2011 දෙසැම්බර් 09 වැනිදායින් පසුව අවුරුදු පහක් ගෙවී ගොසිනි. ලලිත් සහ කුහන්ගේ අතුරුදන් කිරීම පිළිබඳව පස්වැනි දෙසැම්බරයේද ලිපියක් ලිවීමට සිදුව තිබේ. ඒ ඔවුන්ට කුමක් සිදුවූයේදැයි හාංකවිසියක්වත් නොදැනය. මේ කාලය තුළ ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් වෙනස් වී තිබේ. අලූතින් ආ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් […]

අපරාධ

ශාන්ත විජේසූරියට යළිත් මරණ තර්ජන!

Posted on

ප්‍රවීන මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතාට යළිත් වතාවක් ඔහු විසින් ලියන කරුණු සම්බන්ධ කරමින් මරණීය තර්ජනයක් එල්ල වී ඇති බව වාර්තා වේ. “ලියලා බලපන්, මැරෙන්න බලාගෙන ලියපන්” යනුවෙන් තමාට 011 2505922, දරන දුරකතන දුරකථනය ඔස්සේ මරණ තර්ජනයක් එල්ල කළ ඔහු පවසයි. […]

අපරාධ

ජනඝාතක ඝෝටාගේ අණින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදමා අදට සිව්වසරකි.

Posted on

  රාජපක්ෂ ජුන්ටාවේ ජනඝාතක ඝෝටාගේ අණින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදමා අදට සිව්වසරකි. තාමත් ඔවුන්ට සාධාරණය සිදුවී නොමැත. මේ එවකට වැළිකඩ බන්ධනාගාරය තුළ රැදවියෙක් ව සිටි සුදේශ් නන්දිමාල් තමා ඇසින් දුටු එම ඝාතනයන් පිළිබදව ‘විකල්ප‘ වෙබ් අඩවියේ සම්පත් සමරකෝන් සමග සාකච්ඡාවකට […]