අපරාධ

ජනපති කතාව ගැන මට පුදුම හිතුනා – ලසන්තගේ පළමු බිරිඳ රේන් වික්‍රමතුංග

Posted on

පින්තූරය: විරෝධතාවයක් බවට පත් ලසන්ත අවමඟුල. (රේන් වික්‍රමතුංග සමඟ කරන ලද සාකච්ජාවකිනි) “අලුත් ආණ්ඩුව යටතේ ලසන්ත ඝාතන පරීක්‍ෂණ හොඳින් කෙරෙන්න ගත්තා කියන එක කාටත් පැහැදිලියි. ඒ වගේම කලින් ආණ්ඩුව තියෙනකම් පරීක්‍ෂණ නිසියාකාරයෙන් නොකෙරෙන බවටත් වරදකරුවන් හෝ අණ දුන් අයව හෝ […]

අපරාධ

ක‍ටුගේ හොරකම බාරගනින් කියල මට එල්ලලා ගැහුවා – රාජපක්ෂ යමපාලනයේ තවත් කතාවක්

Posted on

මීට වසර දෙක තුනකට පෙර සිදුවූ කෞතුකාගාරය බිඳ වටිනා කියන පුරාවස්තු සොරකම් කිරීමේ සිදුවීම ඔබට මතක ඇති. එම සිදුවීම පාදක කොටගෙන විවිධ කතාන්දර ලංකාව පිස හැමූ සුළෙඟ් ගසාගෙන ගිය බවද ඔබට මතක ඇති. එසේ ගසාගෙන ගිය එක් කතාවක් වන්නේ ලියනගේ […]

අපරාධ

තාජුඩීන් ඝාතනය ගැන තවදුරටත්

Posted on

කේ. සංජීව රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය රිය අනතුරක් බවට පෙරළීමේ පොලිස් නාටකයේ යම් ප්‍රමාණයක් පසුගිය සතියේ තාජුඩීන් ඝාතනයේ මෙතෙක් කතාව නමින් ලීවෙමු. මේ එහි තවත් දිගුවකි. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ට සාධාරණය ඉටුවේදැ’යි කියන්නට තවම කල් වැඩිය. එහෙත් ලංකාවට මෙවැනි […]

අපරාධ

අයිතිකරුවෙක් නොමැති මල්වාගේ බංගලාව

Posted on

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලය පවත්වාගෙන ගිය සුවිසල් ගොඩනැගිල්ල සහිත පූගොඩ මල්වාන ගඟබඩ පාරේ පිහිටි අක්කර 16ක ඉඩමට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා මගින් […]

අපරාධ

තාජුඩීන් ඝාතනයේ මෙතෙක් කතාව

Posted on

කේ.සංජීව 1984 ජූනි 13 වැනිදා උපත ලද මොහොමඞ් වසීම් තාජුඩීන් 2012 මැයි මස 17 වැනිදා මිය යනවිට 28 වියේ තරුණයෙකි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු දක්ෂ රගර් ක්‍රීඩකයෙකි. හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායකයා මෙන්ම ලංකා රග්බි කණ්ඩායමේද ඔහු හිටපු […]

අපරාධ

අතුරදන් කිරීමට අපරාධයක් ලෙස ප්‍රකාශ කරන්නැයි ඉල්ලීමක්..

Posted on

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම අපරාධ ක්‍රියාවක් බව ප්‍රකාශ කරන ලෙස ජාත්‍යන්තර ක්‍ෂ්මා සභාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවතුල බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධීන් නීතිමය වශයෙන් අපරාධ ක්‍රියාවක් ලෙස මෙතෙක් පිළිගෙන නොමැතිවීම විශේෂත්වයකි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේදී […]

අපරාධ

පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ

Posted on

බොලිවුඩ් කියන්නේ සිනමාවක්. ඒත් සිනමා කර්මාන්තයක සීමා මායිම් පහුකරල ඉන්දියාවේ සමාජ ජීවිතය තුළ පාට පාට ලෝකයක් මවන්නට බොලිවුඩ් සිනමාව සමත් වී තිබෙනවා. ඉන්දියාවේ, විශේෂයෙන් මුම්බායිනගරයේ පැල්පත් තුළ හිරවුණු ලක්ෂ ගණන් ජිවිත වෙලා ගත් දුෂණය, භීෂණය සහ පොලිස් රාජ්‍ය බලහත්කාරකම් ලස්සන බොලිවුඩ් සිහින ලෝකයක තවරා […]

අපරාධ

යපානයේ අළුත් භීෂනයක්

Posted on

යාපනය ප්‍රදේශයේ පසුගිය දිනවල රාත්‍රී කාලයේ පොලිස් ආරක්‍ෂාව තරකර තිබෙන අවස්ථාවක, රාත්‍රී කාලයේ පහරදීමේ සිද්ධින් සිදුවෙමින් පවතියි. යාපනය ප්‍රදේශයේ ආයුද සන්නද්ධ පොලිස් කණ්ඩායම් ප්‍රධාන මාර්ගවල හා හංදිවල ආරක්‍ෂක කටයුතුවල නිරතව සිටියි. එම මාර්ගවලින් ගමන් ගන්නා වාහන සෝදිසි කිරීම ඇතුළු මුර […]

අපරාධ

නාවික හමුදාව තරුණයන් ඝාතනය කළ වික්‍රමය සවිස්තරව මෙන්න..!

Posted on

නාවික හමුදාවේ ඉහළ නිලයන් කිහිපයක් විසින් 2008 වසරේ මාර්තු මාසයේ සිට 2009 වසරේ මැයි මාසය දක්වා කාල පරාසය තුළ දී සුදු වෑන් මඟින් කොළඹ ප්රදේශයේ තරුණයන් 11 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් අනතුරුව ඝාතනය කිරීමට […]