අපරාධ

දික්වැල්ල පොලිසිය 22 හැවිරිදි තරුණයා මානසික රෝගියෙකු කරයි

Posted on

තවත් නව වසරක උදාවක්. සාම්ප්‍රධායිකව අපි ඔබට ශුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරමු. එහෙත් අප අපේ මේ වසරේ පළමු පුවත යනු ඔබටත් අපටත් අපේ කතා නායකයාටත් සුභදායක නොවූ පුවතකි. රාජ්‍ය මිලිටමි ජුන්ටාවේ පොලිස් සුනකයන්ගේ තවත් නොසන්ඩාල කෙරුවාවක් නිසාවෙන් අසරණවූ […]

අපරාධ

බොන්න වතුර වෙනුවට පෙට්‍රෝල් දුන්නා

Posted on

පසුගිය බදාදා කිලිනොච්චියේ දී අත්අඩංගුවට පත් වූ ඉන්දීය මාධ්‍යවේදියා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර ඇති අතර ඔහු චෙන්නායි ගුවන් තොටුපලින් ඉන්දියාවට පැමිණ තිබේ. තමිල් මහා ප්‍රභාකරන් නම් වූ මෙම මාධ්‍යවේදියා ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන ඡායාරූප ගත […]

අපරාධ

රණවිරුවෝ සොරදෙටුවෝය. තවත් සාක්කියක්.

Posted on

යුද්ධය තිබූ කාලයේ මා දන්නා බොහෝ හමුදා නිළධාරීන් සිටියේ ඉතාමත් සතුටිනි. සාමාන්‍ය සෙබළුන් පෙරමුණට දා යුද්ධය මෙහෙයවූ නිළධාරීන් හට බොහෝ පහසුකම් හිමිවිය. සාමාන්‍ය සෙබළුන්ට පවා ඔවුන්ගේ වේතනයට අමතරව දුෂ්කර දීමනා, සිගරට් සලාකය ආදී එකි මෙකී බොහෝ දේ ලැබිණි. එහෙත් දැන් […]

අපරාධ

වලස්මුල්ලේ අත් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

Posted on

වලස්මුල්ල ප්‍රදේශයේදී එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයකු මියගොස් තව ත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 10.40ට පමණ ප්‍රහාරය එල්ල වී ඇති බව ය. අත් බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වලස්මුල්ල බෝවලපාර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. […]

අපරාධ

නාලන්ද එල්ලාවල ඝාතන නඩුවෙන් ඇමති පුංචිනිලමේ නිදහස්

Posted on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු වූ නාලන්ද එල්ලාවල වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පිරිසකට තුවාල සිදු කිරීමේ චෝදනා ලබා සිටි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය. 1997 පෙබරවාරි 11 වන දින […]

අපරාධ

මන්නාරම මාධ්‍යවේදී එස්. ආර්. ලම්බේර්ට්ව කොළඹ ත්‍රස්ත මර්ධන අංශයෙන් ප්‍රශ්ණ කරයි

Posted on

මන්නාරම් දිස්ත්‍රික්ක මාධ්‍යවේදී එස්. ආර්. ලම්බේර්ට්ව කොළඹ ත්‍රස්ත මර්දන අංශය විසින් පැය තුනක කාලයක් ප්‍රශ්ණකර තිබේ. ඊයේ සඳුදා 12 දින  කොළඹ ත්‍රස්ත මර්දන අංශයට කැඳවා පැය තුනක කාලයක් රඳවා තබා ප්‍රශ්ණ කර තිබේ. පසුගිය ඉරිදා දින උදෑසන මන්නාරම පොලීසිය මඟින් […]

අපරාධ

ලලිත් සහ කුහන් අතුරුදහන් කර අදට වසර දෙකයි

Posted on

ජන අරගල ව්‍යාපාරයේ උතුරු පළාත් සංවිධායක ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ එම සංවිධානයේ ක්‍රියාකාරියක කුගන් මුරුගානන්දන් මහතා රජයේ ආරක්ෂක හමුදා විසින් පැහැර ගෙන ගොස් අදට වසර දෙකක් ගත් වේ. ඔවුන් දෙදෙනා යාපනයේදී, සුදු වෑන් රථයකින් පැමිණි හමුදා භටයින් කණ්ඩායමක් විසින් […]

අපරාධ

මුත්තූර් සේවකයන් පෝලිම් ගසා මරා දමලා – ඒසීඑෆ්

Posted on

දෙදහස් හයේ වසරේදී සිය සේවකයන් දාහත් දෙනකු මරා දැමූ බවට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට චෝදනා කරන ඒසීඑෆ් ආධාර ආයතනය, ඒ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා සිටියි. මුත්තූර් හිදී සිය සේවකයන් ඝාතනය කිරීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ පරීක්ෂණ නිමා වන තුරු […]

අපරාධ

හමුදාවත් ළමා සොල්දාදුවන් බඳවාගනියි

Posted on

යුද්ධයේ අවසන් කාලසමයේදී දහස් ගණනක් දෙමළ ජනයා ඝාතයට කිරීම සම්බන්ධයෙන් වන යුධ අපරාධ චෝදනාව එල්ල වන සෑම මොහොතකම කොළඹ ආණ්ඩුයේ ප්‍රතිචාර තමන්ගේ හමුදාව ඉතා විනය ගරුක හමුදාවක් බවත් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය දෙමළ ජනයා  මිනිස් පලිහක් ලෙස භාවිත කර […]

අපරාධ

දෙමළ කිවිවර ජෙයපාලන් අත්අඩංගුවේ

Posted on

වීසා නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ දෙමළ කිවිවර වීඅයිඑස් ජෙයපාලන් අත් අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි. සංචාරක වීසා බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ රැස්වීම් පැවැත්වීම සහ ව්‍යාපාර කටයුතුවල නිරත වීම ඔහු අත් අඩංගුවට ගැනීමට හේතුව බව, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ […]