අපරාධ

වව්නියාවේ ගුරුවරු අතුරුදහන් කිරීම් ගැන හෙළිදරව්වක්

Posted on

වව්නියාව අල්අමියා මුස්ලිම් විදුහලේ සේවය කරමින් සිටි විද්‍යා ගුරුවරයෙකු වූ කාතිගේශන් නිරූබන් මහතා 2013.09.19 දින සිට අතුරුදහන් වී ඇති අතර මේ දක්වා ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් දැනගන්නට නැතැයි ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම මාධ්‍ය නිවේදනයේ […]

අපරාධ

ලංකාවේ ආරක්ෂක අංශ තවමත් පැහැරගැනීම් කරනවා

Posted on

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ තවමත් පැහැරගැනීම් කරනා බවත්, තමන් වසර තුනක කාලයක් වද හිංසාවට ලක්වූ බවට පවසා 43 හැවිරිදි රෝයි සමාදානම් නැමැති කැනඩානු දෙමළ පුරවැසියකු එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවට පැමිණිළි කරයි. ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්තඩංගුවට පත්වූ තමන්, පිලාස්ටික් […]

අපරාධ

මානව හිමිකම් උළෙලට ආ පිරිස් නිවාස අඩස්සියේ!

Posted on

අද (14) සමගි බලවේගය විසින් පිටකෝට්ටේ එජාප මූලස්ථාන පරිශ්‍රයේ පැවැත්වූ ‘මානව හිමිකම් උළෙලේ’ අවසාන දිනයට සහභාගි වීම සඳහා පැමිණි පිරිස් මේ වන විට පිටතට යා නොදී නිවාස අඩස්සියේ තබා ගෙන සිටින බව ‘සමගි බලවේගයේ’ සංවිධායකයන් ‘ලංකා නිව්ස් වෙබ්’ හා  මීට […]

අපරාධ

විදෙස් මන්ත්‍රීවරියන් දෙදෙනෙක් ලංකාවේදී අත්තඩංගුවට

Posted on

නවසීලන්ත මන්ත‍්‍රී ජෑන් ලොගී සහ  ඕස්ටේ‍්‍රලියානු මන්ත‍්‍රී ලී රයිනන් යන මන්ත්‍රීවරියන් දෙදෙනා මෙරට පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට එරෙහිව, කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට උත්සාහ කරමින් සිටි බවට චෝදනා කරමින්,  ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔවුන් වීසා […]

අපරාධ

මේ වසරේත් හමුදා භාරයේ සිටි දෙමළ රැඳවියන් දූෂණය කරලා

Posted on

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා භාරයේ පවතින රැඳවුම් කඳවුරුවලදී මේ වසර ඇතුලත පවා කාන්තාවන් සහ පුරුෂයන් ලිංගික දූෂණයට ලක් වී තිබෙන බව බීබීසී ලෝක සේවයේ Our World වැඩසටහන මගින් කරන ලද ගවේෂණයකදී හෙළි වී තිබේ.  එසේ දූෂණයට සහ වධ බන්ධනවලට ලක් […]

අපරාධ

ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් දි සැමියා මරවයි.

Posted on

මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් අනියම්බි රිඳ විසින් පුද්ගලයින් තිදෙනෙකුට ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් ලබාදී පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කිරීමේ පුවතක් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත. හිටපු පොලිස් පරීක්ෂකවරයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු කොළඹ […]

අපරාධ

චැනල් 4 වීඩියෝ යුධ හමුදාවෙන් ලැබුණු ඒවා බව මැක්‍රේගෙන් ප්‍රකාශයක්

Posted on

LTTE  සංවිධානයෙහි ප්‍රධාන විද්‍යුත් දෘෂ්‍ය මාධ්‍ය වන දෙමළ ඊළම් රූපවාහිනි නාළිකාවෙහි ප්‍රවෘර්ති නිවේදිකාවක ලෙස කටයුතු කළ ඉසයිප්‍රියාව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නිරුපද්‍රිතව කැටුව යෑමේ වීඩියෝ දර්ශනත්, ඉන්පසුව ඉසයිප්‍රියා ඝාතනය කර එහි වීඩියෝ දර්ශනයද පසුගිය වසරදී චනල්4 නාළිකාව විසින්ම නිකුත්කර […]

අපරාධ

‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘

Posted on

‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න   ‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘

අපරාධ

යුද්ධයේ අවස් දින කීපයේ තුන් දහසක් අතුරුදහන්

Posted on

එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ අවසාන දින කිහිපයේදී පමණක් සාමාන්‍ය වැසියන් තුන් දහසකට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති බව ඔවුන්ගේ ඥාතීහු පවසති.  මන්නාරමේ ප්‍රජා එකමුතු සංවිධානය විසින් උතුරේ වැසියන්ගේ අතුරුදහන් වීමේ ලියාපදිංචි කිරීමේදී එම සංඛ්‍යාලේඛන හෙලිදරවු වූ බවයි, සංවිධානයේ සභාපති ඇන්ටන් […]