අපරාධ

ශිෂ්‍ය දඩයම දිගටම

Posted on

පසුගිය වසරේදී සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගත් මොහොතේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු වශයෙන් ක්‍රියා කළ, මේ වනවිටත් ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන රජරට විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන චින්තක රාජපක්ෂගේ කුරුණෑගල නිවෙසට පැමිණි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ යැයි කියා […]

අපරාධ

උතුරේ මිලිටරිකරණය දිගටම තවත් ජනමාධ්‍ය​වේදියෙකුට තර්ජන

Posted on

පසුගිය අගහරුවාදා සවස මන්නාරමේ ජ්‍යෙෂ්ඨ නිදහස් ජනමාධ්‍ය​වේදියෙකු වන ​පී.ඒ ඈන්තනි මාර්ගේ නිවසට පැමිණ ඇති හමුදා බුද්ධි අංශවලට අයත් හදුනානොගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ප්‍රශ්ණ කර තිබේ. ඔහු මේ තර්ජනය පිළිබද මන්නාරම් පොලීසියට පැමිණිලි කර තිබෙන අතර මන්නාරම් පොලීසිය විසින් මෙම තර්ජනය […]

අපරාධ

බීබීසී මාධ්‍යවේදියා ත්‍රස්ත විමර්ෂණ ඒකකයට

Posted on

බීබීසී තමිල්ඕසේ වවුනියා වාර්තාකරු පී මානික්කවාසගම් කොළඹ ත්‍රස්ත විමර්ෂණ ඒකකයට කැඳවා අද උදැසන ප්‍රශ්න කොට තිබේ. ඔහු කොළඹට කැඳවා තිබුනත්, ප්‍රශ්න කිරීම සඳහා හේතු හෝ ඔහුට එරෙහි චෝදනා පිළිබඳව කලින් දැනුම්දීමක් නොකෙරුණු අතර ප්‍රශ්න කෙරුණු අවස්ථාව සඳහා නීතීඥ වරයකු කැටුව […]

අපරාධ

රොබරියේ, කෙබරය ගැන මන්දනා හෙළිකරයි ! (විශේෂ ලිපිය)

Posted on

ඉකුත් සති අන්තය නපුරු හීනයක් වගෙයි. මාත් මගේ පවුලේ සාමාජිකයිනුත් පසුගිය 24 වැනිදා මුහුණ දුන් ඒ සිද්ධියෙන් දැඩි කම්පනයකට ලක්වූවා සේම, ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබූ කෙබර හේතුවෙන් දැඩි කළ කිරීමටද ලක් විය. මගේ නිවසට ඇතුළුවූවන් ළග තිබී රන් […]

අපරාධ

පවුලේ හබය දුරදිග යයි.

Posted on

පිටිගල, සුදුවැල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි පානදුර වත්ත සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය. […]

අපරාධ

වව්නියාවේ ඝාතනයක් – තෙබුවන අභිරහස් මරණයක්

Posted on

වව්නියාව ප්‍රදේශයේ පාසලක් අසලදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි වව්නියාව සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය. ඝාතනය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැති බව පොලීසිය කීය. මළ […]

අපරාධ

ප්‍රාන්සිස් පියතුමන් ඉදිරියේ සටන්කාමිකයන් බොහෝ දෙනෙකු මගේ ඇස් ඉදිරිපිටම හමුදාව වෙත භාරවිය – ආනන්දි

Posted on

යාපනයෙහි සංචාරයක නිරතවී සිටින එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවෙහි මහ කොමසාරිස් නවනීදම් පිල්ලයි මහත්මියව කොටි සංවිධානයෙහි හිටපු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක භාර ප්‍රධානි එලිලන්ගේ බිරිඳ හා උතුරු පළාත් සභා අපේක්‍ෂකයකුද වන ආනන්දි සසිකරන් එලිලන් හමුවී අතුරුදහන්වූවන් ගැන වැදගත් තොරතුරු ලබාදී තිබේ. යාපනය […]

අපරාධ

මන්දනාගේ නිවසට ප්‍රහාරයක්

Posted on

ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනී මන්දනා අබේවික්‍රම මහත්මියගේ නිවසට අද(24) මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. අද(24) අළුයම 2.30ට පමණ එම මහත්මියගේ හැව්ලොක් ටවුන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසට පැමිණි පස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් මෙසේ ඇයට පහර දී […]

අපරාධ

මව්පියන්ගේ අවවාදයට පුත්‍රයා ගිනි අවියෙන් පිළිතුරුදෙයි

Posted on

මෙරට නිපදවන ලද ගිනි අවියකින් වෙඩි තබා ගෙන වයස අවුරුදු 17 ක ළමයෙකු සිය දිවි නසා ගෙන ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ නවගත්තේගම – මහපිටිය පදිංචිව සිටි අබේරත්න හේරත් මුදියන්සේලාගේ සුදේශ් ප්‍රියංකර (17) නම් අයෙකු බව අප […]

අපරාධ

හසිත මඩවල ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Posted on

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් ලබන මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබේ. පසුගිය 05 වැනිදා විභාගයට ගත් මෙම නඩුව අද (19) දිනට කල් දැමීමෙන් පසු මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනිණ. එහිදී අපරාධ පරීක්ෂණ […]