තවත් ජනමාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්
Posted onයාපනයේ තරුණ ස්වාධීන ජනමාධ්‍යවේදියකු වන ශ්‍රී රාමචන්ද්‍රන් මයුරන් (26) හට ආයුධ සන්නද්ධව පැමිණි නාදුනන පිරිසක් විසින් දරුණු ලෙස පහර දී ඇති බව යාපනයෙන් ලැබෙන වාර්තා සදහන් කරයි. වාලම්පුරි පුවත්පත සමග ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මයුරන්, යාපනය මාධ්‍ය සංධයේද ක්‍රියාකාරී […]