අපරාධ

“හමුදාව ගිණියම් යකඩකූරුවලින් මාව පිච්චුවා.” යාපන වැසියකු හෙළිකරයි

Posted on

ඕස්ට්‍රේලියා වාසී දෙමළ තිදරු පියකුට ශ්‍රී ලංකා රජයේ හමුදාවේ යැයි සැක කැරෙන සන්නද්ධ කණ්ඩායමක් ලංකාවේදී වද හිංසා පැමිණවීම ගැන ඕස්ට්‍රේලියාවේදී    හෙළි කිරීමෙන් පසු  ඔහුගේ  පවුලේ සාමාජිකයින්  තර්ජනයට ලක්ව සිටින බව වාර්ථාවෙයි.  ශ්‍රී ලංකා රජයේ හමුදාවේ ඔත්තු සේවා භටයන් විසින් […]

අපරාධ

සමූහ මිනී වළවල්: අපේ හැදියාව පෙන්වීමට නම්, මේ පුරුද්ද නතර කළ යුතුය

Posted on

අප දන්නා පරිදි, පිළිගත් ක‍්‍රම දෙකකට ‘කියැවීම’ කෙරේ. එකක් වන්නේ, සාමාන්‍ය ක‍්‍රමයට, යම් වාක්‍යයක් පේළිය දිගේ කියැවීම යි. අනික වන්නේ, පේළි ‘අතරින්’ කියැවීම යි. නිල වාර්තා සහ ප‍්‍රකාශන මෙන්ම, සමකාලීන ශ‍්‍රී ලාංකීය බොහෝ ජනමාධ්‍ය ලියවිලි, දෙවැනුව කී ක‍්‍රමයට කියැවීම බොහෝ […]

අපරාධ

උතුරේ අතුරුදන් කරවීම් ඉහලට

Posted on

යාපනය ඉලවා​​ලෛයි ප්‍රදේශයේ වසන්තපුරම් හී පදිංචිව සිටි 27 හැවිරිදි ප්‍රැන්සිස් ජෙසීධරන් නැමති තරුණයෙකු අතරුදහන් වී ඇති බව වාර්තා වෙයි. විදෙස් ගතවීම සදහා වීසා ලැබුණු බව සිය මිතුරෙකුට පැවසීමට නිවසින් පිටත් වී ඇති ඔහු නැවත නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිද පවසා […]

අපරාධ

දිවයිනේ ජානකට ගෝඨාගෙන් රතු එළියක්!

Posted on

උපුටා ගැනීම ‘මේ අතර මාතලේ සමුහ මිනීවළේ ඛේදවාචකය අපටත් නව දැනුමක්‌ ලබාදෙමින් හිඳී. මේ සාහසික අපරාධය කළ වකවානුවේ රටේ ආණ්‌ඩුව කළ ම්ලේච්ඡයින් අද යාපනයට ගොස්‌ අතුරුදන් වු තරුණයන්ගේ මානව හිමිකම් රක්‌ෂා කිරීමට කෑමොර දෙමින් සිටී. එදා මේ ම්ලේච්ඡ මිනී මැරුම්වලට […]

අපරාධ

රාජපක්ෂ රජයේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය මෙය ද ? සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

Posted on

පසුගියදා උදයන් පුවත පත් මුද්‍රණාලය ගිනි තැබීම සම්පූර්ණයෙන්ම හෙළාදකින බවත් උතුරේ ජනමාධ්‍යයට එල්ල වූ මෙම බිහිසුණු ප්‍රහාරය නියත වශයෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් සිදුකළ ක්‍රියාවක් බව වන්නි පොස්ට් සමග දුරකථනයෙන් සම්බන්ධවූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසීය. […]

අපරාධ

දහසක් විරෝධයන් ඇවිලූ ඒ මුහුණ

Posted on

චෙන්නායි මීනම්බක්කම් ගුවන් තොටුපළේ සිට නගරයේ ටිඩෙල් උද්‍යානයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය වෙත රිය පදවමින් සිටින අතරතුර මගේ අවධානයට මුලින්ම හසු වූ යමක් වූයේ ගමන් මගෙහි දිගින් දිගටම දක්නට වූ පෝස්ටර් ය. කතාවට කියන්නේ ‘දහසක් නෞකා දියත් කළ මුහුණ’ කියා ය*. […]

අපරාධ

දෙතිස්‌ වද දී මරා දැමුණු මිනිස්‌සු විසිපස්‌ වසරකට පසු රටට කියන කතාව

Posted on

යළිත් ඒ බිහිසුණු අඳෝනාව ඇසේ. දෙසවන් යවුලින් පහරන්නාක්‌ සේ ඇසේ. එහි වේදනාව හිස දෙදරවාලමින් මතුව එනු දැනේ. අවුරුදු විසිපහකට පෙර අමතක කර දැමුවේ යෑයි සිතා සිටි ඒ මරණයේ වේදනාව රුධිරය වැකුණු මාතලේ පස්‌කඳු අතරින් යළි මතුව එන විට සියොළඟම කිළිපොලා […]

අපරාධ

හමුදා බුද්ධි අංශ උදයන් කාර්යාලය ගිනිතබයි

Posted on

යාපනයේ පළවන දෙමළ පුවත්පතක් වන උදයන පුවත්පතේ ප්‍රධාන කාර්යාලයේ මුද්‍රණ අංශය අද අලුයම 5.00 ට පමණ තිදෙනෙකුගෙන් යුතු ආයුධ සන්නද්ධ හමුදා බුද්ධි අංශ  පිරිසක් විසින් ගිනිතබා තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ යාපනය,කස්තුරියාර් මාවතේ පිහිටා ඇති උදයන් ප්‍රධාන කාර්යලට අද අලුයම 5.00 […]

අපරාධ

ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලන සිරකරුවන්

Posted on

අත්තනෝමතික ලෙස රඳවාගැනීම්, සිරගෙවල්වල තත්ත්වය, වවුනියා හිරගෙදර කෝළහාලය හා එහි ප‍්‍රතිවිපාක පිළිබව වාර්ථාව සාරාංශය දශක කිහිපයක් පුරා බෙදුම්වාදී දෙමළ ඊළාම් කොටි සංවිධානයට (එල්.ටී.ටී.ඊ) සම්බන්ධ යැයි අනුමාන දෙමළ දේශපාන සිරකරුවන්ව රජය විසින් සැලසුම්සහගත ලෙස නින්දාවට හා වෙනස්කොට සැලකීමට ලක්කරමින් සිටී. මින් […]

අපරාධ

නාමල්ගේ හිතවතුන්ටත් උතුරේ ඉඩම්

Posted on

ජනාධිපති රාජපක්ෂගේ වැඩිමල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ උපදෙස් පිට පොලොන්නරුවේ සිට පැමිණි පිරිසක් විසින් කිලිනොච්චිය, උදිරවේන්කයි ඝණවෛරවර් කෝවිලට අයත් ඒ-9 ප්‍රධාන මාර්ගයට අසල පිහිටි අක්කර 03 ක ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. උදිරවේන්කයි […]