අපරාධ

කුප්‍රකට 83 සිටම සිටම ඝෝටා මිනිස් ඝාතන කළ බවට හමුදා නිලධාරියකුගෙන් හෙළිදරව්වක්.

Posted on

සින්හලයාට එරෙහි දෙමල තරුණ කණ්ඩායමක් බිහි කිරීමට මුල් වෙමින් ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසයේ අපකීර්තිමත් සිදු වීමක් වන මීට වසර 30 කට ඉහත යාපන අර්ධද්වීපයේදී නිරායුධ අහිංසක සිවිල් වැසියන්ට වෙඩි තබා ඝාතනය කිරීම කලේ එවක පැවති ‘රජරට රයිෆල් බලකායේ’ කපිතාන් […]

අපරාධ

ලේ පිපාසිතයෝ මරණවලින් පාඩම් ඉගෙන ගන්නේ නැත

Posted on

සුළුතරයක් වූ මුස්ලිම් ජනතාව රටෙන් එලියට ඇද දැමීම දක්වා වූ සිංහල මහ ජාතියේ අනේක විධ හිරිහැරයන්ට පක් ව ඇති මේ මොහොතේ එයට විරෝධය පා ඔවුන් විසින් අද සඳුදා ඔවුනගේ කඩ සාප්පු වසා දැමීමේ හර්තාලයක් සංවිධානය කොට තිබේ. එහි වෙන්න නියමිත […]

අපරාධ

යුදකරණයට ලක් වූ උතුරු නැගෙනහිර: අවනීතිය සහ අපහරණය හමුවේ තැලෙන දෙමළ සහ මුස්ලිම් ස්ත‍්‍රීන්

Posted on

(උතුරු නැගනහිර ස්ත‍්‍රී සංවිධාන 11කින් සමන්විත ස්ත‍්‍රී කි‍්‍රයාකාරී ජාලයේ වාර්තාවක් ඇසුරිනි) උතුරු නැගෙනහිර සිවිල් අවකාශය යුදකරනය වීම දිගින් දිගටම සිදුවෙයි. ලංකාන්ඩුව විසින් තැන තැන මුර කපොලූ ඉවත් කර ඇතත් මේ ස්ත‍්‍රීන් පවසන්නේ ගම්බද අලූතින් යුද කඳවුරු ඉදිවෙමින් තිබෙන බවයි. යුද […]

අපරාධ

එක්සත් ජාතීන්ට විරෝධය පෑමට හමුදා බුද්ධි අංශ දෙමළ වෙස් ගන්වයි

Posted on

ශ්‍රී ලංකා ආරක්ෂක අමාතංශයේ ගෝඨාභය රාජපක්ෂගේ නියෝගමත ඊයේ(20) දිනයේදී යාපනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 22 සැසිවාරයට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට විරෝධය දක්වමින්  සංවිධානය තිබූ අතර උතුරේ විවිධ කාර්යන් වෙත ගෙන ගොස් සිටින සිංහල කම්කරුවන් විශාල […]

අපරාධ

ආරක්ෂක හමුදාවල පුද්ගලික ජංගම දුරකතන ලියා පදිංචි කෙරේ!

Posted on

පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදාවල සාමාජිකයන් පාවිච්චි කරනු ලබන පුද්ගලික ජංගම දුරකතන සඳහා භාවිතා කරනු ලබන සිම් කාඩ් පත් ලියා පදිංචි කිරීම අනිවාර්ය කර තිබේ. මෙම සිම් කාඩ් පත් ආරක්ෂක අමාත්‍යංශය විසින් පිහිටවා ඇති ‘ආරක්ෂක හා තොරතුරු නිෂ්කාශන ඒකකය’ නැමති ඒකකයක් […]

අපරාධ

ශ්‍රී ලංකාවේ ‘වර්ග සංහාරය’ ගැන පරීක්ෂණයක් අවශ්‍යයි – සෝනියා ගාන්ධි

Posted on

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව කරන ලදැයි පැවසෙන යුද අපරාධ හෙලා දැකීමට අපොහොසත් වූ බවට මධ්‍යම ආණ්ඩුවට චෝදනා කරමින් තමිල්නාඩුවේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් (DMK ) පක්ෂය පාලක සභාගයෙන් ඉවත්වන බව නිවේදනය කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, […]

අපරාධ

පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන හමුව යුද අපරාධකරුවන්ගේ නායකත්වය යටතේද? – ෆ්‍රාන්සස් හැරිසන්

Posted on

අයහපත් අතට හැරෙමින් පවතින ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය හේතුවෙන් මෙම වසරේදී කොළඹ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායක හමුව වෙනත් ස්ථානයක පැවැත්වීම සඳහා කෙරෙන බලපෑම් උත්සන්න වෙමින් පවතිද්දී පොදු රාජ්‍ය මණ්ඩලයේ කැනඩා රජයේ විශේෂ නියෝජිත හියුජ් සෙගාල් ශ්‍රී ලංකාව […]

අපරාධ

යුධ අපරාධ වලට හමුදාවෙන්ම සාක්ෂියක්

Posted on

  බ්‍රිතාන්‍ය මූලික කරගත් ලෝක දෙමළ සංසදව විසින් ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකරන ලද මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධව නව සාක්ෂි සහිත විඩියෝ පටයක් මුදාහැර තිබේ. ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ ජාතිකයන් පිරිසක් දෑත් පසුපසට තබා බැද […]

අපරාධ

ශ්‍රී ලංකා හමුදාව විසින් බාලචන්ද්‍රම් ඝාතනය කළබව ඝෝඨා පිළිගනී

Posted on

රාජ්‍ය ආරක්ෂක අමාතංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවන Defence.lk අඩවිය පසුගිය දා දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් සහ ඔහුගේ 12 හැවිරිදි පුත්‍රයා  වන බාලචන්ද්‍රන් ඝාතනය කළ ආකාරයෙ දැක්වෙන ඡායාරූපයක් එම වෙබ් අඩවියේ ඉදිරි පිටුවේ ම පළකරමින් සදහන් කර තිබුණේ […]

අපරාධ

බොදුබල සේනා වාර්ගිකාගමික ෆැසිස්ට් සංවිධානයට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ විවෘත සහාය

Posted on

ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බැලූ බැල්මට වරදක් යැයි නොපෙනෙන අවස්ථාවකට සහභාගී වීමේ විවාදාපන්න ක‍්‍රියාව, අනාගතයට බලපාන ප‍්‍රශ්න ගණනාවකට තුඩුදෙනු ඇත. බොදුබල සේනා නමින් හැඳින්වෙන, වාර්ගිකාගමික ෆැසිස්ට් සංවිධානයට සම්බන්ධ ආයතනයක් පසුගිය 9 වැනි සෙනසුරාදා විවෘත කිරීමේ උත්සවයේ […]