අපරාධ

සිසිත ගැන මතකය

Posted on

මට අද වගේ මතකයි සිසිත මල්ලි ( ටොක්කා) රුහුණු කැම්පස් එකට ආපු දවස..එතකොට අපි සුපර් සීනියර් බැජ් එකේ..මම ටොක්කත් එක්ක ටිකක් කතා කලා.. අම්මයි තාත්තයි දෙන්නම නෑ කීවා..මම ඇහුවේ නෑ ඒ දෙන්නට මොකද උනේ කියලා…පොඩි කාලේ ඉදලා හැදුනේ ආච්චි ලග..උගන්වලා […]

උපුටාගැනීම්

‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයට’ සිදු ව ඇත්තේ කුමක්ද ?

Posted on

– නිරීක්ෂණමය වදනක් ! පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගැන මේ වනවිට ඇති බහුතර අදහස වන්නේ එය රැඩිකල් අති-වාමාංශික කණ්ඩායමක් වන බවයි. එනම් වාමාංශික ප්‍රතිපත්ති ආරක්ෂා කරගැනීමට සිටින මුත් රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන හැරවුම් වලදී එතරම් තීරණාත්මක නොවන හා ඊට දායකත්වය නොදෙන […]

උපුටාගැනීම්

අනුර පරාජය වීම යනු මෑත මතුවූ මහජන අරගලයේ ද තීරණාත්මක පරාජයක් සලකුණු වීමකි – විදර්ශන කන්නන්ගර

Posted on

තව දින කිහිපයකින් එළඹෙන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම මහජන නැගිටීමෙන් වසර දෙකකට පසුව මහජන මතයේ හැඩරුව පරික්ෂාවට ලක් කෙරෙන ඓතිහාසික හා තීරණාත්මක ජනාධිපතිවරණයකි. බලගතු විධායක ජනාධිපතිවරයකු නෙරපා දැමූ මුත් ව්‍යවස්ථාදායකයේ ප්‍රභූ දේශපාලන කුමන්ත්‍රණය ඉදිරිපිට අපගේ ‘ගෝල්ෆේස් මූලික අරගලයේ’ එක්තරා අවසානයක් බාරගැනීමට […]

උපුටාගැනීම්

ඌවේ ගර්හි​ත සිංහල බෞද්ධයෝ

Posted on

[කුලවාදයේ නටබුන් මැද අසරණව 03] ඇලැහැමාවතේ අපි ගිය මුල්ම ගෙදරදී අපේ වයසෙම කාන්තාවක් හාමුදුරුවනේ ඇයි ආවේ කියලා ඇහැව්වා. ඒ මොහොතේ මගේ ඇගේ හිරිගඩු පිවුණා. මං ඇහුවා ඇයි නිකංම නිකං ගිහියන්ට හාමුදුරුවනේ කියන්න කියල. එතකොට අපි උසස් කුලවල අයට දෙයියෝ, හාමුදුරුවනේ කියලයි […]

උපුටාගැනීම්

දෙමළ ඊළමේ ගෙවුණු දව​ස් – නන්දන විරරත්න

Posted on

එදා 1977 ජුලි මාසේ 22 දා. මැතිවරණ කොට්ඨාශ 168 ට පැවති මහා මැතිවරණයෙන් ආසන 140ක් යූ.එන්.පිය දිනාගෙන. 1965 මාර්තු මහා මැතිවරණයෙන් පස්සේ වගේම ගමේ බලවත් යූ.එන්.පී කාරයෝ එක්‍ රොක් වෙමින් හිටිය. මම ගමේ හිටපු සමසමාජයේ තරුණ නායකය. ජයග්‍රාහී යූ.එන්.පී. පෙලපාලිය […]

උපුටාගැනීම්

වසන්ත මුදලිගේ, ස්වදේශික නායකයෝ හා “75 නිදහස”…. නන්දන වීරරත්න

Posted on

ඊයේ හැන්දෑවේ ලංකාවේ ස්වදේශිකයන්ගේ නායක, වන්නිලා ඇත්තෝ සෙසු වරිග නාකයන් සමඟ කුරුදුවත්තේ, ලංකා පදනමේ පුවත් කතාවකට පැමිණ සිටියේය. වන්නිලා එතැනට ආවේ පාර්ලිමේන්තුවේදී අගමැතියාද, කතා ලොක්කාද සෙසු ආණ්ඩුවේ නායකයන් හමුවි අවුරුදු 75 තිස්සේ නොලැබුණු අයිතිවාසිකම් ඉංදිය කොළණියේ නායකයන් ගෙන් යලිත් ඉල්ලීමෙන් […]

උපුටාගැනීම්

සිනමාව මෙන්ම පුංචි තිරයද ජයගත් මහේන්ද්‍ර පෙරේරා

Posted on

“එයා දැන් බැඳලා” ටෙලි නිර්මාණය තුල වියපත් පෙම්වතා ලෙසින් අප ඉදිරියට පැමිණෙන මහේන්ද්‍ර පෙරේරා සැබැවින්ම රිදී තිරය සහ පුංචි තිරය යන ද්විත්වයටම ආලෝකයක් ගෙන දෙන සොඳුරු කලාකරුවෙකි.1956 අගෝස්තු 17 වන දින ගල්කිස්සේදී වින්සන්ට් පෙරේරා මහතාට දාව සෝමා වීරසේකර මහත්මියගේ කුසින් […]

අපරාධ

අද සතුටු දවසක්…! කේ සංජීව

Posted on

මට තාම එදවස මතකයි. ඒ මතකය මැරෙනකම් තියේවි. මොකද්ද කරුමයකට මම එදා රැය පහන් කලේ මීගමුවේ. මීගමුව කීවට මීගමුව කිබුලපිටිය දිවුලපිටිය අතර ගමක් ඒක. කටුවාපිටිය අතදිග දුර. ඉතිං මම මිත්‍රයා ගෙ ගෙදර ඉදලා දිවුලපිටිය පාරට ඇවිදන් එනවා කොළඹ ගාටන්න. එකපාරටම […]

උපුටාගැනීම්

හඳහන් නොගැලපුන අපේ කසාදේ….

Posted on

(මීට අවුරුදු දෙකහමාරකට විතර කලින්, හැඩිගම පැත්තේ හොඳම නමගිය ජෝතිශ්‍යවේදිනියක් ලග..) මම : මිස් අපේ හඳහන් දෙක පොඩ්ඩක් බලලා කියනවද කොහොමද කියලා අපි Next year marry කරන්නයි ඉන්නේ.. අපි දෙන්නම ඉපදුනේ පෙබරවාරි 25 නිසා එදාම Wedding එක ගන්නයි ආසාව… ජෝතිශ්‍යවේදිනිය […]

අපරාධ

ආගමික ඝාතන සංකෘතිය… අශභාරාගේ කතාව.. රත්නායක මුදියන්සේලගේ

Posted on

2018-07-06 දින ජපානයේ ෂොකෝ අශහාරා (Shoko Asahara) නැමැති අය එල්ළා මැරීමට ලක් කරන ලදී. ඇයි කියලා කියවන්න…. 1955 උපන් අශහාරාට, ළමා අවධියෙන් පසු වම් ඇස සම්පූර්ණයෙන් නොපෙනී දකුණු ඇස පමණක් යන්තම් පෙනීය. 77 දී සම්ප්‍රදායික චීන ඖෂධ, චික්ත්සාව පිළිබඳව ඔහු […]