උපුටාගැනීම්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්) තමන් ගේ අත්දැකීම් පිලිබඳව කතා කරයි

Posted on

එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි  ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්) වර්තමානයේ ජීවත් වන්නේ කැනඩාවේය​. ඔහු සහ සිංහ රෙජිමේන්තුවේ කැප්ටන් ජයන්ත කොතලාවල (පසුකාලීනව ලුතිනන් කර්නල්) අතර අපූරු මිතුදමක්ද තිබුනේය​. රහීම් හෙවත් ශ්‍රී කුමාර් කනගරත්නම් තමන්  එල්.ටී.ටී.ඊ සංවිධානයේ ගත කල කාලය […]

උපුටාගැනීම්

මිනීමරු රාජපක්ෂලා පාස්කු බෝම්බය හදපු හැටි

Posted on

රාජපක්ෂ ජුන්ටාව මාෆියාවකි. එහි දේශීය හස්තය දේශපාලන කෙමනක් වන පොහොට්ටුව මගින් නියෝජනය කරන කල එහි ජාත්‍යන්තර හස්තය පුර්ණ වශයෙන නියෝජනය කරන්නේ කලු මෆියාවකි. එහි ප්‍රධානියන් ලෙස කටයුතු කරන්නේ උදයංග වීරතුංග හා නිස්සංක සේනාධිපති යන ජාත්‍යන්තර රතු වරෙන්තු කරුවන් විසිනි. ඔවුන් […]

උපුටාගැනීම්

අපූරු මිනිස්සු …..මංජු කාරියවසම්…….

Posted on

මේ සටහන ලාංකීය කලාකරුවන් අතර ශ්‍රී ලාංකේය කලා කෙත අස්වද්දවන්නට පෝෂණය කරන්නට සිය පූර්ණ දායකත්වය සපයන වර්තමානිකයින් අතර සිටින තවත් සුවිශේෂී වූ පුද්ගලයකු පිලිබදවයි . නම කිවු පමණින් කලා ක්ෂේත්‍රයේ ඔහු ඉතා කුලුපග මිත්‍රයා ලෙස තමන්ගේ මතකයට නගා නොගන්න කෙනෙකු […]

උපුටාගැනීම්

‘අරහං බුදු ගුණෙන් අපල දුරුවෙන්නේ නෑ ඕවා පට්ට බේගල්’ – රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති

Posted on

අකුරැටියේ නන්ද නාහිමියෝ විද්‍යෝදය පරිවේණාධිපතිව වැඩ සිටි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අපවත්වී වදාළ අකුරැටියේ අමරවංශ නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. ඒ සමයේ විද්‍යෝදය පරිවේණාධ්‍යක්ෂ හා සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරයද හෙබ වූ උන්වහන්සේ මහ පඬිරුවනක් ලෙසද ප්‍රකටය. රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති හා […]

උපුටාගැනීම්

අධිරාජ්‍යවාදී මර උගුල් අවසන්ද? කුමාර් ගුනරත්නම්

Posted on

අධිරාජ්‍යවාදී මර උගුල් අවසන්ද? – 2020 ජනවාරි 30 ගාල්ලේ පැවති සම්මන්ත්‍රණය අධිරාජ්‍යවාදීන් එක්ක ‌මේ ආණ්ඩු එකතුවෙලා, ‌ගේන ජනතා විරෝධී වැඩපිළිවෙල්වලට එරෙහිව දිවිහිමියෙන් සටන් වදිමු! – කුමාර් ගුණරත්නම් සහෝදරයා අධිරාජ්‍යවාදී මර උගුල් අවසන්ද? – 2020 ජනවාරි 30 ගාල්ලේ පැවති සම්මන්ත්‍රණයඑහිදී පෙරටුගාමී […]

උපුටාගැනීම්

වැල්ලවත්තේ යාල්පානම් රස ගුහාව “මයුරා හෝටලය”

Posted on

වැල්ලවත්තේ සංචාරයක් ගියා. මුලින්ම ආසාව තිබුණේ නෙරූඩා ලංකාවට ආපු වෙලාවෙ නතරවෙලා හිටිය තැන හොයන් යන්න. හෙව්වා හෙව්වා කෝ ඉතිං. ඊළඟට ඉතිං කුලකතාවක් පස්සේ වැටුණා. අන්තිමට සෑහෙන්න මහංසියි. ඉර මුදුනට ඇවිත් බීර එකක රහා මතක් කළා. කිංරෝස් එකට රිංගුවා. මගේ මිත්‍රයා […]

උපුටාගැනීම්

මනෝ – ඔහුගේ කලාව සහ දේශපාලනය

Posted on

ජයලත් මනෝරත්න කලාකරුවා අප අතරින් සමුගැනීම නිමිති කරගෙන මෙවර ‘රළ‘ ඉඩකඩ මුළුමනින්ම ඔහුගේ කලා භාවිතය ගැන කියැවීමක් සඳහා වෙන් කරන්නට අපි තීරණය කළා. මෙය හුදු මනෝරත්න පිළිබඳ කියැවීමකට වඩා සමකාලීන දේශපාලන ගැටලූ පිළිබඳවද වන කියැවීමක්. මනෝරත්නගේ වේදිකා නාට්‍ය තුළ පොදු […]