අපරාධ

අනුන්ගේ ඉඩමකින් තමන්ට මුදලක් ගන්න ප්‍රසන්න බලය අවභාවිත කළ හැටි..

Posted on

මේ ලියාපදිංචි අපරාධකරුට ඇමතිකමක් දැරිය හැකිද? ප්‍රසන්නගේ වංචනික වැඩ ගැන නඩු තීන්දුවේ තිබෙන කරුණු ■ නිල ලිපි ශීර්ෂවල බොරු කියලා ■ කුණුහරුපෙන් තර්ජනය කරලා ■ කළේ නැති ආයෝජනයක් ගැන බොරු කියලා පසුගිය ජූනි මස පළ කරන ලද ලිපියකි. නාගරික සංවර්ධන […]

උපුටාගැනීම්

‘ඌ මහත්තයා’ හදිසියේ දුටු ‘හංස විල’….

Posted on

පෙරේදා (21) චිත්‍රපටි සංස්ථාවේ තිබුණු ‘ධර්මසිරි’ උපහාර උත්සවයේ දී කරපු අදහස් දැක්වීමෙදි ජයදේව උයන්ගොඩ සහෝදරයා කියනව ‘හංස විලක්’ වැනි චිත්‍රපටියක් ගැන ලංකාවෙ අලුත් කියවීම් ඔහු දැකල නැහැ කියල. ‘හංස විලක්’ ආපු කාලෙ ඒ සම්බන්දයෙන් සිනමා විචාරයේ බහුතර ස්ථාවරය වුනේ ඒ […]

උපුටාගැනීම්

අමරදේව – නිහාල් නෙල්සන් හා සරත්චන්ද්රගේ ‘සංස්කෘතික’ බර්ලින් තාප්පය

Posted on

මීට කලින් මේ ගැන ලියපු කෙටි පෝස්ටුව අපේ සහෘදයන්ට අහුනොවුන වගක් පෙනුන නිසා මේ ගන තවත් ටිකක් ලියන්න හිතුව, කරන වැඩේ නතර කරල. ඇත්තටම සරත්චන්ද්ර මේ ‘සංස්කෘතික’ තාප්පේ බැන්දෙ මොරටුවේ. අමරදේව වගේම නිහාල් නෙල්සන් ඉපදුනේ මොරටුවේ. මොරටුවේ එවුන්ට තමන්ගේ ගම […]

උපුටාගැනීම්

මරණය කියන්නේ අගුළු දාලා නැති දොරක් සුමීතුරේ…!!❤️❤️

Posted on

හිටපං සයිඩෙකෙන් වාඩිවෙලා සුමිතුරේ මස්කට් පැණි බූන්දි තියෙනවා මගේ කාමරේ. එහෙම කාමරවල වාඩිවෙලා ඉඳලා මස්කට් පැණි බූන්දි නැතිවුණත් කිතුල් හකුරු කෑල්ලක් කාලා නැත්තං සීනි අහුරක් කටට දාන් සූප්පුකරලා ඉස් මුදුනට මල වද්දගෙන අපි පුටාර් එක පැද්දේ ඔහු එනවා කියපු නිසා. […]

අපරාධ

මන්නාරම් සංහාරය – 1984 දෙසැම්බර් 4

Posted on

1984.12.04 දින ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමළ තරුණයකු අත්අඩංගුවට ගෙන ඉසෛමාලෛතිව් සිට යුද හමුදා කඳවුරට රැගෙන යමින් සිටි හමුදා රථය බිම් බෝම්බයකට හසු විය. එම රථය සමඟ තවත් හමුදා රථ දෙකක් බිම් බෝම්බ පිපිරුමට ගොදුරු වූ අතර එක් සෙබළෙකු මිය […]

අපරාධ

1984 දෙසැම්බර් සංහාර

Posted on

ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන බල ව්‍යාපෘතියක් වූ උතුරේ සිංහල ජනපදකරණය පිණිස, දෙමළ ජනතාව ඔවුන්ගේ පාරම්පරික ගම්බිම්වලින් පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව විසින් මුලතිව් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල සිදු කළ සමූල ඝාතන මාලාවක් 1984 දෙසැම්බර් මස මුල් සති දෙක තුළ ක්‍රියාත්මක […]

උපුටාගැනීම්

“මං ඔයාව හීනෙන් දැක්කා”

Posted on

මෙය “මම ඔයාව හීනෙන් දැක්කා” මැයෙන් අශෝක හදගම විසින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සංසිද්ධිය අලලා ලියූ ලිපියක් ෂෙයා කරමින් ඇය තැබූ සටහනයි. ඇයගේ සටහනට පසු හදගමගේ ලිපිය දක්වා ඇත. නිර්මාණිගේ සටහන ///ලංකාවෙ ඉහළ මධ්‍යම පාන්තික පිරිමි, සමාජමාධ්‍ය හරහා ගැහැණුන්ව approach […]

උපුටාගැනීම්

චීන පිළිවෙත නිසා ලබන මර්තු වනතුරු IMF මුදල් නෑ. මෙරට අනාගතය අඳුරුයි.

Posted on

දෙසැම්බර් මාසයේදී අත්‍යවශ්‍ය වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකාව ඉදිරියෙන් විශාල දේශපාලන කැළඹීමක් කරා ගමන් කරමින් තිබේ. ඊට හේතුව නම් 20 වැනි පක්ෂ සම්මේලනයට අවධානය යොමු කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මිත්‍රයා සහ සහ ණය […]

උපුටාගැනීම්

‘හිරුණිකා’ සහ වමේ නිකාය බේදය

Posted on

සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වී සිටීම සම්බන්ධයෙන් ද්වේශ සහගත ප්‍රචාරයන් ගෙන යමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවලාද ව්‍යාපාරයක් ගෙන යන්නේ තමන් වමේ යැයි කියා ගන්නා පිරිසක් විසිනි. මේ වන විට අරගලයේ ක්‍රියාකාරින්ට එල්ල වෙමින් පවතින මර්දනය කිසිවකුට […]

උපුටාගැනීම්

හිතෝතුනි ඔහේල දන්නවද ලංකාවේ ජනප්‍රියම සමලිංගික ප්‍රේම ගීතය.

Posted on

යමුනා මාලනී පෙරේරා කිවිඳිය අතින් ලියැවුණ ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි දැයි නොදන්නෙමි ගීතයෙන් කියැවෙන්නේ සමලිංගිකයන් අතර ආදරයක් ගැන කියලා දන්නේ කීයෙන් කී දෙනාද. කරුණාරත්න දිවුල්ගනේ ගායකයා ගයන ගුනදාස කපුගේ අතින් සංගීත්වත් වුණු මේ අපූර්ව ගීතය හැමදාමත් ගොඩක් ආසාවෙන් ඇහුවට […]