උපුටාගැනීම්

වික්ටර් රත්නායක, එම්. එස්.ප්‍රනාන්දු හා සරත්චන්ද්‍ර

Posted on

මහේෂ් හපුගොඩ, ජයන්ත රත්නායකගේ මරණය හා බැඳුණු විවාදයේදී ස්ථාපිත සදාචාරය නැමැති විෂඝෝර සර්පයාගේ ඔළුවෙන්ම අල්ලගෙන. මේ වික්ටෝරියා- ඕල්කට් සදාචාරයේ නූතන උරුමක්කාරයෝ තමයි මේ ප්‍රශ්නයේදී පොලොවේ හැපිල විලාප දෙන්නේ. වික්ටරගේ ගීත හා ජීවන පැවැත්ම නඩත්තු කලේත් මේ සදාචාරයයි.ජයන්තත් එයාගේ මල්ලිත් පියාගෙන් […]

උපුටාගැනීම්

ලක්බීමේ විකසිතවූ ඉංගිරිසි සූරියමල – නන්දන වීරරත්න

Posted on

1933 දී බම්බලපිටියේ විශාඛා විද්යාලයට් නව විදුහල්පතිනියක් පත්කර ගැනීමේ ලැයිස්තුවේ ඉහලින්ම සිටියේ ඩෝරීන් යංග් නැමැති ඉංග්රිසි ජාතික යුවතියකි. ඩෝරින් ඒ වන්හිර විටත් මාතර සුජාතා විද්යාලයේ විදුහල්පතිනිය හැටියට වසර තුනක් සේවය කර ජාතික මට්ටමේ අවධානයක් දිනා සිටියාය. විශාඛා විදුහලේ පාලක මණ්ඩලයට […]

උපුටාගැනීම්

බරවා මනාළිය හා චීන කොමියුනිස්ට් අනුගාමිකයා – නන්දන වීරරත්න

Posted on

අපි දැනුවත් ජීවිතකලය පුරාම කොමියුනිස්ට් මතවාදයේ අනුගාමිකයක් හා හිතේෂීන් හැටියට ජීවත්වෙන උදවිය. මේ පෘතුවි වසංගතය අවසාන වෙන කොට චීනය මහ බලවතා වෙනව පෙනුනත් මේ පාක්ෂිකත්වය සතුටක් ගෙන දෙන්නෙ නෑ. එයට හේතුව මාඕ ගේ දහම චීන ජාතිකවාදය ඔසවා තැබීමටයි නිදන්ගත වී […]

උපුටාගැනීම්

කඳුකරයේ කුසගින්න, කොටි පාලනය සහ විකල්ප වාර්තාකරණය – නන්දන වීරරත්න

Posted on

අද උදේ සීදේවි බගවන්තලාවෙන් කතා කලා. එයා අපිට කඳුකරයෙන් හමුවෙන දක්ෂතම නිලිය. නමුත් තාම වීදී නාට්යවලින් එහට ගිහින් නෑ. අපි එකතුවෙල [කඳුකරේ වීදි නාට්ය කන්ඩායමක් සමඟ] ලියන්න සැලසුම් කෙරුණු පිටපත ප්රමාද වීම කතා කිරීමේ හේතුව වුනත් අවසානේ ජීවත්වීමත් කතාවට එකතුවුනා. […]

උපුටාගැනීම්

බරවා යුගය, බරවා පෙලපාලිය සහ බරවා විවාහය – නන්දන වීරරත්න

Posted on

බරවා රෝගය ෆයිලේරියා ෆයිලරිසීස් රෝගය පසුගිය සියවසේ මුල් භාගයේ [බ්රිතාන්ය යටත් විජිත යුගයේ අගභාගයේ] වසංගත රෝගයක් බවට පත් වී තිබුණා. විශේෂයෙන්ම දකුණු පලාතේ මේ රෝගය විශාල වශයෙන් පැතිර ගියා. මේ යුගයේ රෝගය පැතිරිම වැලැක්වීමට යටත් ආණ්ඩුවට නිසි ක්රියාමාර්ගයක් නොගැනිමට විරුද්ධව […]

උපුටාගැනීම්

සිරිසඟබෝ, රතැසි උවදුර සහ ගෝඨාභය – නන්දන වීරරත්න

Posted on

තුන්වෙනි සියවසේ මැද භාගයේ අනුරාධපුර රාජධානිය පාලනය කල සිරිසඟබෝ රජු අදත් අපේ ජන ජීවිතයතුල ජනප්‍රවාදව ජීවමානයි. ‘එයා සිරිසඟබෝ කෙනෙක්’ එහෙමත් නැත්නම් ‘මට සිරිසඟබෝ වෙන්න බෑ’ වගේ යෙදුම් තවමත් අපි අතරෙ ජන වහරෙ තියෙනව. කාරණා දෙකක් නිසා අප මේ ජීවත්වෙන යුගයට […]

උපුටාගැනීම්

රෝහණ විජේවීර රඳවා තැබූ යාපනයේ හැමන්හීල්බළකොටුව

Posted on

1971 කැරැල්ල ආරම්භ කරමින් ජනතා විමුක්ති පෙරමුණ යම් යම් ප්‍රහාරයන් එල්ල කරන අවස්ථාව වනවිටත් එහි නායකයා වූ රෝහණ විජේවීර සිටියේ සිරගතවය. එදා විජේවීර සිරගත කර තිබූ හැමන්හීල් බලකොටුව පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපය ආසන්නයේය. කයිට්ස් හා කරෙයිතිව් දූපත් දෙකට මැදිව පිහිටි […]

උපුටාගැනීම්

කුඹියෝ නාට්‍යට අයත් නැති කාළ වකවානුවක ජෙහාන් සහ ප්‍රියන්ත

Posted on

අපට ඔබ වෙනුවෙන් ආපසු දීමට කිසිවක් නැත. සියල්ල අපට දුන්නේ දැන් මේ රෝගයකින් බියට පත්ව සිටින ඔබය. අප වෙනුවෙන් දුන් සියල්ල වෙනුවෙන්, මේ දැනුවත් කිරීම ආදරයෙන් භාරගන්න සහ එය පිළිපදින්න.තුමිඳු කළණ සහෝදරවරුන් ප්‍රමුඛ රංග ශිල්පීන් වෙනුවෙනුත්,අසංක, දමිත සහ මා ඇතුළු […]