උපුටාගැනීම්

“කන්ද“ කඩා වැටෙයි සිතූ “කෙන්ද“ බලාපල්ලා

Posted on

පත්තර රස්සාවට ඇවිත් එච්චර කාලයක් නැතිවුණාට පත්තර එක්ක හැප්පෙන ජීවිතේ හොඳ වගේම නරකත් එමට තියනවා. පහුගිය කාල පරිච්ඡේදෙම මුහුණ දුන්නේ හොඳට වඩා නරකට කිව්වොත් ඇත්තෙන්ම සර්ව සාධාරණයි. සමහර වෙලාවට දෙවි දේවතාවුන් විදිහට වෙස්වලාගෙන පුද සත්කාර ලබන, ලෝකෙට බණ කියාගෙන පාත්තර පුරවගන්න […]

උපුටාගැනීම්

මොනරාගල: දුප්පතුන් මහමගට විසිකර දේශපාලකයෝ ඉඩම් මනිත

Posted on

මොණරගල කන්ද ඈතින් බලාගෙන හිඳියි. මෑතින් සිනහ කටින් සැරසී ඌවේ මහඇමතිතුමා බෝඞ් ලෑල්ලක සිට අප දෙස බලාගෙන සිටියි. ඊට යටින් ‘අපි හදමු නව ඌව වෙල්ලස්සක්’ කියලා ලොකු අකුරින් ලියා තිබේ. ‘මේ වාක්‍යය අපි හැදෙමු ඌව වෙල්ලස්සෙන් කියලා වෙනස් වෙන්න ඕනෑ […]

උපුටාගැනීම්

ලෝකය ආපස්සට ජනපති අනතුරක…

Posted on

පසුගිය සතියේ වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වූයේ අමෙරිකානු ජනාධිපතිවරණය යි. අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය බොහෝ දෙනකු අපේක්ෂා කළ එකක් වූයේ නැත. එහෙත් අවසානයේ එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස පිළිගැනීමට සිදුව ඇත. එමෙන්ම කවුරු අකැමැති වුවත් ලෝකය ගමන් ගන්නා දිසාව සම්බන්ධයෙන් එය පැහැදිලි සලකුණක් […]

උපුටාගැනීම්

ළමා විවාහද? ජීඑස්පී ප්ලස්ද?

Posted on

කේ. සංජීව ඡායා: සමීර වීරසේකර පසුගිය නොවැම් බර් මස තුන්වැනි දින කොළඹ මාලිගාවත්තේදී අපූරු උද්ඝෝෂණයක් පැවැත්විණි. එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ තව්හිඞ් ජමාත් නම් මුස්ලිම් සමාජය විසිනි. මෙහි හරි අපූරු සටන් වැකි බොහෝ තිබුණි. ‘විවාහයට වයස් සීමාවක් පැනවීම […]

උපුටාගැනීම්

ට්‍රම්ප්…!

Posted on

“ජනකාන්ත (Charismatic) පුද්ගලයෙකු ඉස්මතු නොවීම සම්බන්ධයෙන් ඇමරිකාව ඉතා වාසනාවන්තය. ජනකාන්ත බොහෝ පුද්ගලයින් බොහෝවිට වංචාකාරයෝය, හොරුය. හරියට සෙනෙට් සභික මැකාති, නික්සන් ජනාධිපති හෝ ඉවැන්ජලික දේශකවරු මෙනි‍. කෙසේ හෝ ජනකාන්ත අවංක අයෙකු පැමිණියහොත් මේ රට මහා අවුලකට පත්වීමට පුළුවන. මහජනතාව අතර පුපුරමින් […]

උපුටාගැනීම්

කඳුළු සලන නොවැම්බර්

Posted on

මාස දොළහ පුරාවට මේ මහ පොළව කොච්චරනම් කඳුළු බර ඔසවාගෙන හිනාවෙන්නට උත්සහ කරනවා ඇත්ද. කතාවක් අහලා තිබුණා මීට ටික කාලෙකට කලින්, ඇත්තටම ඒක කතාවක් කිව්වට පුංචි පද පේලි කිහිපයක්. මහ කඳුළු වැල් ගලන අනේ මේ දෙරණ මත කෙසේ ඉවසනු ඇත්ද […]

උපුටාගැනීම්

“ට්‍රම්ප්, මකබෑවියන්…. උඹ අපේ ජනාධිපති නෙවෙයි!“

Posted on

ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධීපති ධුරයට පත්වීම එරට මෙන්ම ලංකාව ඇතුළු වෙනත් බොහෝ රටවල ජනතාවගේ අවධානයට ලක්ව තිබේ. ලංකාවේ බලවත්ම පුරවැසියන් ලෙස ජනාධිපති, අගමැති හා හිටපු ජනාධිපති වේලාසනම ට්‍රම්ප්ට සුබපතා තිබෙන බව වාර්තා විය. ලංකාවේ ඇතැම් ධනපති පුවත්පත් සිය […]

උපුටාගැනීම්

අමරදේව මාස්ටර්, අපිනං ගොඩ…!

Posted on

අමරදේව මාස්ටර් ගැන මේ දවස්වල හැමෝම ලියනවා කියනවා. මුහුණු පොත ඇරියොත් අමරදේව මහත්තයා ගැන අටුවා ටීකා ටිප්පනි හෝල් සේල් එකේ ලාබෙට අහුලගන්ඩ පුළුවන්. මාස්ටර් ගැන වචන දෙකක් හරි ලියල කොහේ හරි ඇලෙවුවේ නැතිනම් නිකං අහෝසි වෙනවා වගේ බයක් දැනෙනවා. නිකං පරණයි […]

උපුටාගැනීම්

කුලය,ජාතිය සහ සංවර්ධනය

Posted on

වංශවත්යැයි පාරම්බාමින් ලෝකයට අඬබෙර ගැසූවත් බිත්ති කඩාවැටෙන තරමට දරීද්‍රතාව රජකරන වලව්වකට දීග ආ ලේලිය කන්න උයන්නට යමක් නොමැති තැන ලිප ගිනි මෙලවා තාච්චියක් තබා යකඩ හැන්ඳෙන් කබල්ගාන අයුරු දුටු නැන්දම්මා ලේලියගෙන් ඇසුවේ මොනවා කරනවාද කියයා. හැරෙන තැපෑලෙන් නැන්දම්මාගේ සහ සනුහරේම […]

උපුටාගැනීම්

දෙකොන විලක්කුව ඇවිළේවිද?

Posted on

සම්මුතික ආණ්ඩුවේ පැවැත්ම අවදානම් බව වටින් පිටින් ඇහෙන පෙනෙන දේවල් අනුව පෙනෙන්නට තිබේ. එමෙන්ම සම්මුතිය බිඳදැමීමේ දැවැන්ත උත්සාහයක් ආණ්ඩුවට පිටතින් සහ ආණ්ඩුව ඇතුළමත් සිදු වෙමින් පවතී. ඊට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද හසු වී ඇති බව අකැමැත්තෙන් නමුත් කියන්නට සිදුව තිබේ. […]