ජනඝාතක ඝෝටාගේ අණින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදමා අදට සිව්වසරකි.
Posted onරාජපක්ෂ ජුන්ටාවේ ජනඝාතක ඝෝටාගේ අණින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදමා අදට සිව්වසරකි. තාමත් ඔවුන්ට සාධාරණය සිදුවී නොමැත. මේ එවකට වැළිකඩ බන්ධනාගාරය තුළ රැදවියෙක් ව සිටි සුදේශ් නන්දිමාල් තමා ඇසින් දුටු එම ඝාතනයන් පිළිබදව ‘විකල්ප‘ වෙබ් අඩවියේ සම්පත් සමරකෝන් සමග සාකච්ඡාවකට […]