උපුටාගැනීම්

චේ නැතිව චේ සමග!

Posted on

එක්දාස් නමසිය හැට හත වසරේදී බොලිවියාවේදී ඝාතනය කරන ලදචේ, දෙදහස් දහසය වසරේ ශ්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් යානයක අසුන්ගෙන සිටිනවා. ඊළඟ මොහොතේ ඔහු ගිනි කාෂ්ටක අවුවේ පිටකොටුවේ වීදි දිගේ ඇවිදගෙන යනවා. කොණ්ඩේ වවාගත්තු ටීෂර්ට් ඇඳගත්තු ‘ලෝකල් චේ’ලා අපේ චේගේ […]

උපුටාගැනීම්

ලංකාවේ වම ඉන්නේ සිහිනයක!- විජිත ගුණරත්න

Posted on

විජිත ගුණරත්න කියන්නේ කලා ලෝකයේ උඩුගම් බලා පිහිනන නාට්‍යකරුවෙක්. අසුව දශකයේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ දුරස්තීකරණ රීතිය ලංකාවට හඳුන්වාදෙමින් ‘සාක්කි’ නමින් නැවුම් නාටකීය අත්දැකීමක් ලංකාවේ කරලියට ගෙනා ඔහුට විකල්ප ධාරාවේ නාට්‍ය කරුවෙකු වීම නිසාම ජිවිත තර්ජනවලට මුහුණ දී උපන් රට හැරදා යුරෝපයට සංක්‍රමණය වීමට සිදුවෙනවා. වසර තිහක් පමණ […]

අපරාධ

තාජුඩීන් ඝාතනයේ මෙතෙක් කතාව

Posted on

කේ.සංජීව 1984 ජූනි 13 වැනිදා උපත ලද මොහොමඞ් වසීම් තාජුඩීන් 2012 මැයි මස 17 වැනිදා මිය යනවිට 28 වියේ තරුණයෙකි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු දක්ෂ රගර් ක්‍රීඩකයෙකි. හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායකයා මෙන්ම ලංකා රග්බි කණ්ඩායමේද ඔහු හිටපු […]

උපුටාගැනීම්

ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි…!- වී.අයි.එස්. ජයපාලන්

Posted on

පසුගියදා ලන්ඩන් නගරයේ එක්තරා ස්ථානයකට ලංකාවේ මිනිසුන් පිරිසක් එකතු වෙනවා. මේ එකතු වීමට නිමිත්ත වන්නේ කවියෙක්. ලංකාවේ රාජ්‍යයෙන් පිටමං කල කවියෙක්. වී.අයි.එස්. ජෙයපාලන්..!ඔහුගේ අවි වගේ කවි යුධ සමයේ විමුක්තිකාමින්ට දිරවාගන්නට බැරි වෙනවා. ඔහු ජාතිවාදීන් ඉදිරියේ ත්‍රස්තවාදියෙක් වෙනවා. යහපාලකයන් ඉදිරියේ තවමත් බ්ලැක්-ලිස්ට් වී රටෙන් […]

අපරාධ

නාවික හමුදාව තරුණයන් ඝාතනය කළ වික්‍රමය සවිස්තරව මෙන්න..!

Posted on

නාවික හමුදාවේ ඉහළ නිලයන් කිහිපයක් විසින් 2008 වසරේ මාර්තු මාසයේ සිට 2009 වසරේ මැයි මාසය දක්වා කාල පරාසය තුළ දී සුදු වෑන් මඟින් කොළඹ ප්රදේශයේ තරුණයන් 11 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් අනතුරුව ඝාතනය කිරීමට […]

උපුටාගැනීම්

අපේ මාධ්‍ය මගින් ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය මෙතරම් විකිණෙන්නේ ඇයි?

Posted on

[‘නූතන ජනමාධ්‍ය භාවිතයේ අද්භූත සංකල්ප ප්‍රවණතාව’ යන මැයෙන් තිලක් සේනාසිංහ 2013 දෙසැම්බර් 23 සඳුදා කොළඹ 8, ආචාර්ය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත්වූ දේශනයෙන්.] යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් ආදී අමනුෂ්‍යයන් අරක් ගෙන ඇතැයි පැවසෙන නිවාස ගොඩනැගිලි ස්ථාන ආදිය පිළිබඳව අපි අසා ඇත්තෙමු. ලෝකයේ බොහෝ රටවල […]

උපුටාගැනීම්

ධනවාදී පල් වලේ එකට නාන වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති හා නව සමසමාජ පක්ෂ නායක

Posted on

පොලිස් ස්ථානයක ස්ථාන භාර නිලධාරියකු යයි කියන්නේ ප්‍රදේශයක ප්‍රභූවරයෙකි. වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ද එවැන්නෙකි. ඔහුත්, බිරිඳත් දෙදෙනාම කුඩු විකුණා අසු වූහ.   නියෝජ්‍ය පොලිස්පතිවරයකු යයි කියන්නේ ඊටත් වඩා ප්‍රභූවරයෙකි. එහෙත්, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනත්, ඔහුගේ පුතාත් එකට කුලියට මිනී මැරූ […]

අපරාධ

දික්වැල්ල පොලිසිය 22 හැවිරිදි තරුණයා මානසික රෝගියෙකු කරයි

Posted on

තවත් නව වසරක උදාවක්. සාම්ප්‍රධායිකව අපි ඔබට ශුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරමු. එහෙත් අප අපේ මේ වසරේ පළමු පුවත යනු ඔබටත් අපටත් අපේ කතා නායකයාටත් සුභදායක නොවූ පුවතකි. රාජ්‍ය මිලිටමි ජුන්ටාවේ පොලිස් සුනකයන්ගේ තවත් නොසන්ඩාල කෙරුවාවක් නිසාවෙන් අසරණවූ […]

උපුටාගැනීම්

රනිල් පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායකයා නොවෙයි- ලාල්කාන්ත

Posted on

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා ඊයේ මොරටුවේ පැවැති ජන හමුවකට සහභාගී විය. එහිදී ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂය පිළිබඳව අදහස් පළ කළේ ය. අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා බව ලාල්කාන්ත මහතා එහිදී වැඩි දුරට ත් පැවසී […]