උපුටාගැනීම්

ප්‍රභාකරන්, ඔහු ඉතිහාසයේ විශිෂ්ටම නායකයා – ශ්‍රීධරන්

Posted on

දෙමළ ජාතික විමුක්ති අරගලය වෙනුවෙන් සිය ජීවිත පූජාකළ විරුවන් සැමරීමේ මහවිරු දිනයට (Maaveerar Naal ) එරෙහිව කොළඹ ආණ්ඩුව හමුදාව සහ හමුදා බුද්ධි අංශ යොදාගනිමින් විසින් තර්ජන ගර්ජන සිදුකරමින් සිටිති. නමුත් මේ සියලු තර්ජන මධ්‍යයේ මෙවර මහවිරු දිනය සැමරීමට උතුරේ පවත්න්නේ […]

උපුටාගැනීම්

වැටුප් වැඩිවීම දිනකට රු.40යි

Posted on

දෙදහස් දාහතර වසරට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය සඳහා සිය යෝජනා ඉදිරිපත් කරන්නයැ’යි ඉල්ලා සිටියද තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කිසිවක් නොසලකමින් රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා දිනකට රුපියල් 40/-ක ජීවන මිල දීමනාවක් ලබාදෙමින් තවදුරටත් වැඩ කරන ජනයා ජනාධිපතිවරයා විසින් […]

අපරාධ

දෙමළ කිවිවර ජෙයපාලන් අත්අඩංගුවේ

Posted on

වීසා නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ දෙමළ කිවිවර වීඅයිඑස් ජෙයපාලන් අත් අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි. සංචාරක වීසා බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ රැස්වීම් පැවැත්වීම සහ ව්‍යාපාර කටයුතුවල නිරත වීම ඔහු අත් අඩංගුවට ගැනීමට හේතුව බව, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ […]

උපුටාගැනීම්

සිරිකොතට ආ මැරයෝ සන්ධාන මන්ත්‍රීවරු

Posted on

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි බලවේගය විසින් කෝට්ටේ එජාප මූලස්ථානයේදී නොවැම්බර් 13 වැනිදා සංවිධානය කළ මානව හිමිකම් උළෙලට ප‍්‍රචණ්ඩකාරී ලෙස විරෝධය දැක්වීම සඳහා පිරිස් මෙහෙයවා ඇත්තේ කොළඹ නගර සභාවේ නිදහස් සන්ධානය නියෝජනය කරන මහින්ද කහඳගම ඇතුළු එහි මන්තී‍්‍රවරුන් පිරිසක් බව […]

අපරාධ

මානව හිමිකම් උළෙලට ආ පිරිස් නිවාස අඩස්සියේ!

Posted on

අද (14) සමගි බලවේගය විසින් පිටකෝට්ටේ එජාප මූලස්ථාන පරිශ්‍රයේ පැවැත්වූ ‘මානව හිමිකම් උළෙලේ’ අවසාන දිනයට සහභාගි වීම සඳහා පැමිණි පිරිස් මේ වන විට පිටතට යා නොදී නිවාස අඩස්සියේ තබා ගෙන සිටින බව ‘සමගි බලවේගයේ’ සංවිධායකයන් ‘ලංකා නිව්ස් වෙබ්’ හා  මීට […]

අපරාධ

මේ වසරේත් හමුදා භාරයේ සිටි දෙමළ රැඳවියන් දූෂණය කරලා

Posted on

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා භාරයේ පවතින රැඳවුම් කඳවුරුවලදී මේ වසර ඇතුලත පවා කාන්තාවන් සහ පුරුෂයන් ලිංගික දූෂණයට ලක් වී තිබෙන බව බීබීසී ලෝක සේවයේ Our World වැඩසටහන මගින් කරන ලද ගවේෂණයකදී හෙළි වී තිබේ.  එසේ දූෂණයට සහ වධ බන්ධනවලට ලක් […]

උපුටාගැනීම්

CHOGM තියන්න ලංකාව සුදුසු නැතැයි සන්ධ්‍යා කියයි

Posted on

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වීම පිණිස බ්‍රිතාන්‍ය නායකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ රටේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වන සමයක යයි බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන් බව සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මානව හිමිකම් සංවිධාන සහ […]

උපුටාගැනීම්

අභයභූමිය මැද සත්ව සංහාරයකට ඉඩ නොතබමු…!

Posted on

මෙම ඔක්තෝබර් විසි හත් වනදා විවෘත කිරීමට නියමිත කොළඹ කටුනායක අධිවේගී මාර්ගය දෙපස ඉදිකොට ඇති ආරක්ෂිත වැටේ ස්ථාන ගණනාවක් නිරාවරණය වී තිබීම නිසා ඒවා හනික වසා නොදැමුවහොත් මාර්ගය විවෘත කළ පසුව සුනඛ, ගව ආදී සතුන් බහුල වශයෙන් ඊට පිවිසීමේ පහසු හැකියාවක් ඇතැයි […]

උපුටාගැනීම්

නිමලරූබන්ට මූලික අයිතිවාසිකම් නෑ. අධිකරණය තීන්දු කරයි

Posted on

2012 වර්ෂයේ වව්නියාව බන්ධනාගාරයේ ඈතිවූ  ගැටුමින් පසුව අනුරාධපුර බන්ධනාගාරය වෙත ගෙනවිත් අති මිලේච්ඡ ලෙස පහර දීමෙන්  දෙමළ දේශපාලන සිකරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීම මානව  හිමිකම් උල්ළංඝණයක් ලෙස අර්ථකථනය කළ නොහැකි බව කොළඹ රජයේ අගවිනිසුරු මොහාන් පීරිස් පවසා ඇති බව බීබීසී සන්දේශය […]