උපුටාගැනීම්

මැතිවරණ පැවැත්වීමෙන් පමණක් රටක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන්නේ නැත – වික්ටර් අයිවන්

Posted on

මධ්‍යම මට්ටමෙන් හා ඊට පහළ මට්ටමෙන් පවත්නා පාලන ආයතන සඳහා මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක තිබිය යුතු වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකි වුවද ඒ මැතිවරණවලදී විරුද්ධ පක්ෂයට බලයට පත්වීමට සාධාරණ අවස්ථා ලැබෙන්නේද නැද්ද යන ප‍්‍රශ්නය […]

උපුටාගැනීම්

Face book |රාජපක්ෂලාට ‘වසංගතයක්‘ සහ‘තර්ජනයක්‘!

Posted on

Face book |රාජපක්ෂලාට ‘වසංගතයක්‘ සහ‘තර්ජනයක්‘! විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න     Face book |රාජපක්ෂලාට ‘වසංගතයක්‘ සහ‘තර්ජනයක්‘!

උපුටාගැනීම්

කැනඩාවෙන් පිටුවහල් කෙරුණු ශක්ති වදහිංසාවට ලක්වී තිබේ.

Posted on

සරණාගතයින් 500 දෙනෙකුව නෞකාවකින් කැනඩාවට රැගෙන ගිය බවට චෝදනා කර ලංකාවට පිටුවහල් කල දෙමළ ජාතිකයකුට වදහිංසා කල බවට චෝදනා කර ඇත. රටින් පිටුවහල් කිරීමෙන් පසු කිසිඳු චෝදනාවකින් තොරව වසරක පමණ කාලයක් තමා සිරගත කර තබාගෙන සිටි බව ශක්ති හෙවත් සත්‍යබවන් […]

උපුටාගැනීම්

මියන්මාරය: මුස්ලිම් විරෝධී ප්‍රහාර මැඩළන ලෙස අන්තර් ජාතික බලපෑම් – සුනන්ද දේශප්‍රිය

Posted on

තෙමසකට පෙර ඉස්ලාමීය රටවල්  එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී-මූන් වෙත සැර ලිපියක් යැවූහ. මියන්මාරයේ මුස්ලිම් ජනයා වෙත අතෝරක් නැතිව මුදා හැරෙන ජන ඝාතක මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමාණවත් තරම් ප්‍රබලව ස්ථාවරයක් ගෙන නැතැයි එමගින් එම රටවල් බැන් කී […]

උපුටාගැනීම්

‘ඒ සිහිනයට’ උතුරෙන් දුන් පිළිතුර දිරවාගැනීමට නොහැකි වුවහොත්..

Posted on

‘ඒ සිහිනයට’ උතුරෙන් දුන් පිළිතුර දිරවාගැනීමට නොහැකි වුවහොත්.. විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න   ‘ඒ සිහිනයට’ උතුරෙන් දුන් පිළිතුර දිරවාගැනීමට නොහැකි වුවහොත්..

උපුටාගැනීම්

සෙංකොට්ටං රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

Posted on

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ හොඳම සිංහල නවකතාව ලෙස මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියූ “සෙංකොට්ටං “ නවකතාව සම්මාන හිමිකරගෙන තිබේ. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ (30) පස්වරුවේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි. එහිදි […]

උපුටාගැනීම්

සංහිඳියාව සඳහා ආගම යොදා ගන්න පුළුවන් – ගල්කන්දේ ධම්මානන්ද හිමි

Posted on

ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2013 අගෝස්තු 26 වනදා රාජගිරිය ට්‍රයිකෝන් සංස්කෘතික පදනම ආයතනයේදී පැවති ‘ආගම උපකරණයකි’ සංහිදියාව ඇති කරලීමෙහිලා එය කොතෙක් දුරට භාවිතා කළ හැකිද? සංවාදයෙහි පළ වූ අදහස් පහතින් සමබිම පාඨක ඔබ වෙත ගෙන එන්නෙමු. බුදු හාමුදුරුවො එක් […]

උපුටාගැනීම්

ආනන්දි සශිදරන්ගේ නිවසට හමුදාවෙන් පනියි

Posted on

අද (20) අලුයම යාපනයේ දිස්ත්‍රික්කයෙන්, දෙමළ ජාතික සංධානයෙන් තරග කරන ආනන්දි සශිදරන් මහත්මිය රැදී සිටි , සුලිපුරම්, තොල්පුරම් ප්‍රදේශයේ නිවසට ඇතුලු වු ආයුධ සන්නද්ධ යුද හමුදා භට පිරිසක් ඇයගේ ආධාර කරැවන්ට ම්ලේච්ඡ ලෙස පහර දී ඇත. එම පහරදීමෙන් කිහිප දෙනකුටම […]

අපරාධ

උතුරේ මිලිටරිකරණය දිගටම තවත් ජනමාධ්‍ය​වේදියෙකුට තර්ජන

Posted on

පසුගිය අගහරුවාදා සවස මන්නාරමේ ජ්‍යෙෂ්ඨ නිදහස් ජනමාධ්‍ය​වේදියෙකු වන ​පී.ඒ ඈන්තනි මාර්ගේ නිවසට පැමිණ ඇති හමුදා බුද්ධි අංශවලට අයත් හදුනානොගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ප්‍රශ්ණ කර තිබේ. ඔහු මේ තර්ජනය පිළිබද මන්නාරම් පොලීසියට පැමිණිලි කර තිබෙන අතර මන්නාරම් පොලීසිය විසින් මෙම තර්ජනය […]