උපුටාගැනීම්

උතුරෙන් මතුවන යුද්ධාවසානයෙන් පසු නොනැසුනු දෙමළ අභියෝගය

Posted on

[@Image: Vikalpa File | ඡායාරෑපය, පසුගිය 03වනදා යාපනයේදී දෙමළ ජාතික සංධානය විසින් සිය මැතිවරණ ප්‍රකාශණය එළිදැක්වූ අවස්ථාව] උතුරු පළාත් සභා මැතිවරණය ජන්ද මංකොල්ළයක් බවට පත්නොවුන හොත් දෙමළ ජාතික සන්ධනයේ ජයග්‍රහණය ස්ථිර ය. දෙමළ ජාතික සන්ධානය විසින් උතුරු පළාතෙහි දිසා පහම […]

අපරාධ

බීබීසී මාධ්‍යවේදියා ත්‍රස්ත විමර්ෂණ ඒකකයට

Posted on

බීබීසී තමිල්ඕසේ වවුනියා වාර්තාකරු පී මානික්කවාසගම් කොළඹ ත්‍රස්ත විමර්ෂණ ඒකකයට කැඳවා අද උදැසන ප්‍රශ්න කොට තිබේ. ඔහු කොළඹට කැඳවා තිබුනත්, ප්‍රශ්න කිරීම සඳහා හේතු හෝ ඔහුට එරෙහි චෝදනා පිළිබඳව කලින් දැනුම්දීමක් නොකෙරුණු අතර ප්‍රශ්න කෙරුණු අවස්ථාව සඳහා නීතීඥ වරයකු කැටුව […]

අපරාධ

රොබරියේ, කෙබරය ගැන මන්දනා හෙළිකරයි ! (විශේෂ ලිපිය)

Posted on

ඉකුත් සති අන්තය නපුරු හීනයක් වගෙයි. මාත් මගේ පවුලේ සාමාජිකයිනුත් පසුගිය 24 වැනිදා මුහුණ දුන් ඒ සිද්ධියෙන් දැඩි කම්පනයකට ලක්වූවා සේම, ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබූ කෙබර හේතුවෙන් දැඩි කළ කිරීමටද ලක් විය. මගේ නිවසට ඇතුළුවූවන් ළග තිබී රන් […]

උපුටාගැනීම්

බලු වැඩවලට කවදත් ප්‍රසිද්ද පොලිස්පතිගේ අළුත්ම බලුවැඩේ….

Posted on

ශ්‍රී ලංකා පොලිස් නිල සුනඛ මධ්‍යස්ථානය විසින් පොලිස් සුනඛ විවාහ උත්සවයක් සංවිධානය කර තිබීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ. පසුගියදා මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පොලිස් නිල සුනඛයින් විසි දෙනෙකු වෙනුවෙන් විවාහ උත්සවයක් සංවිධානය කර තිබුණි. […]

අපරාධ

වව්නියාවේ ඝාතනයක් – තෙබුවන අභිරහස් මරණයක්

Posted on

වව්නියාව ප්‍රදේශයේ පාසලක් අසලදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි වව්නියාව සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය. ඝාතනය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැති බව පොලීසිය කීය. මළ […]

උපුටාගැනීම්

අතුරුදහන්කිරීම්, අම්මලා සහ කොමිසම්

Posted on

අතුරුදහන්කිරීම්, අම්මලා සහ කොමිසම් විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න   අතුරුදහන්කිරීම්, අම්මලා සහ කොමිසම්

අපරාධ

ප්‍රාන්සිස් පියතුමන් ඉදිරියේ සටන්කාමිකයන් බොහෝ දෙනෙකු මගේ ඇස් ඉදිරිපිටම හමුදාව වෙත භාරවිය – ආනන්දි

Posted on

යාපනයෙහි සංචාරයක නිරතවී සිටින එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවෙහි මහ කොමසාරිස් නවනීදම් පිල්ලයි මහත්මියව කොටි සංවිධානයෙහි හිටපු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක භාර ප්‍රධානි එලිලන්ගේ බිරිඳ හා උතුරු පළාත් සභා අපේක්‍ෂකයකුද වන ආනන්දි සසිකරන් එලිලන් හමුවී අතුරුදහන්වූවන් ගැන වැදගත් තොරතුරු ලබාදී තිබේ. යාපනය […]

අපරාධ

මන්දනාගේ නිවසට ප්‍රහාරයක්

Posted on

ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනී මන්දනා අබේවික්‍රම මහත්මියගේ නිවසට අද(24) මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. අද(24) අළුයම 2.30ට පමණ එම මහත්මියගේ හැව්ලොක් ටවුන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසට පැමිණි පස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් මෙසේ ඇයට පහර දී […]

උපුටාගැනීම්

තර්ජනය කිරීමතුලින් හැඟීම් යටපත්කළ නොහැක – අප ජනතාව මෙන් මා ළඟද අහිමිවීමට කිසිවක් නොමැත – ආනන්දි

Posted on

යානපයේදී ආණ්ඩු පාක්‍ෂිකයන් හා ඔවුන්ගේ හවුල්කරුවන් විසින් යළි හෙලාදැක්මේ විරෝධතාව යන නාඩකමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාව ගැන ජනීවාහි සාකච්ඡා කිරීමේ සෑම අවස්ථාවකදීම මෙවැනි විරෝධතා පාගමන් හා එහි පසුබිම ගැන අප ජනතාව හොඳින් වටහාගෙන සිටිති. එහිදීද ජනතාව නමින් මෙම විරෝධතාවල […]

අපරාධ

මව්පියන්ගේ අවවාදයට පුත්‍රයා ගිනි අවියෙන් පිළිතුරුදෙයි

Posted on

මෙරට නිපදවන ලද ගිනි අවියකින් වෙඩි තබා ගෙන වයස අවුරුදු 17 ක ළමයෙකු සිය දිවි නසා ගෙන ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ නවගත්තේගම – මහපිටිය පදිංචිව සිටි අබේරත්න හේරත් මුදියන්සේලාගේ සුදේශ් ප්‍රියංකර (17) නම් අයෙකු බව අප […]