අපරාධ

හසිත මඩවල ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Posted on

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් ලබන මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබේ. පසුගිය 05 වැනිදා විභාගයට ගත් මෙම නඩුව අද (19) දිනට කල් දැමීමෙන් පසු මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනිණ. එහිදී අපරාධ පරීක්ෂණ […]

උපුටාගැනීම්

සිංහල බෞද්ධ ජාතිවාදයට අසුවී සිටින මුස්ලිම් ජනතාවගේ සටනට සහයෝගය ලබාදෙන්නෙමු – රටින් එපිට ඊළම් රජය

Posted on

ශ්‍රී ලංකාවතුල සිංහල බෞද්ධ ජාතිවාදය මුස්ලිම් ජනතාව වෙත මුදවාහැර තිබෙන අරාජකම් දැඩි ලෙස හෙලාදැකින අතර සිංහල බෞද්ධ ජාතිවාදයතුල අසුවී සිටින මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් සඳහාවූ සටනට තම ශක්තිමත් සහයෝගය ලබාදෙන බවට රටින් එපිට ඊලම් රජය ප්‍රකාශකර තිබේ. මේ අතර දෙමළ භාෂාව […]

අපරාධ

වතුර ටැංකි ඉල්ලපු මිනිසුන්ට දුන්නේ යුධ ටැංකි

Posted on

වැලිවේරියේ පසුගිය දිනකදී ඇති වූ සිදුවීම අනිවාර්යෙන්ම මිනී මැරුමක් බවත්, මෙය නිරායුධ මිනිසුන් නිරපරාදේ මරා දැමීමක් බවත් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන අධිකරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බව අද(07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් […]

උපුටාගැනීම්

විප්ලවය, පිටුවහල සහ ගන්දබ්බය

Posted on

කත්මන්ඩු ගුවන්තොට ඉසුරැ සොයා සිය ශ්‍රමය පූජා කිරීමට ගුවන් ගතවීමට පේලි ගැසුනු නේපාලි තරැණයින්ගෙන් පිරී ගොස් තිබුණි. ලාබ ටෙට්රන් කොටන් කලිසම් සහ ඊට උඩින් වැටුනු අත් කොට කමීස හෝ ටි ෂර්ට් ඇඟ ලූ ජීවිතයේ, සුපිපිත යෞවනය විඳිමින් සිටිය යුතු තරැණ […]

අපරාධ

තවත් ජනමාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

Posted on

යාපනයේ තරුණ ස්වාධීන ජනමාධ්‍යවේදියකු වන ශ්‍රී රාමචන්ද්‍රන් මයුරන් (26) හට ආයුධ සන්නද්ධව පැමිණි නාදුනන පිරිසක් විසින් දරුණු ලෙස පහර දී ඇති බව යාපනයෙන් ලැබෙන වාර්තා සදහන් කරයි. වාලම්පුරි පුවත්පත සමග ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මයුරන්, යාපනය මාධ්‍ය සංධයේද ක්‍රියාකාරී […]

අපරාධ

යාපනයේදී සතියක්තුල ළදැරියන් 4 දෙනෙකු දූෂණයට ලක්වේ

Posted on

යාපනයේදී පසුගිය සතියක්තුල පමණක් ළදැරියන් සිව්දෙනෙකු දූෂණයට ලක්වී ඇතයි පොලිස් ස්ථානවලට කළ පැමිණිලිවලින් වාර්තාවේ. ළදැරියන් දුෂණයට ලක්වී ඇතයි කෝප්පායි, කාංගේසන්තුරයි, හා අච්චුවෙලි ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානවලට පැමිණිළි ලැබී තිබේ. උරුම්බිරායි නැගෙනහිර ප්‍රදේශයෙහි 15 හැවිරිදි දැරියකු එම ප්‍රදේශයෙහි විසු 25 හැවිරිදි […]

උපුටාගැනීම්

ඝෝටාගේ අණින් ප්‍රංශ සිනමා උළෙල තහනම්

Posted on

සිකුරාදා (11) දිනයේදී බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිනමාශාලාවේදී “2013 ප්‍රංශ චිත්‍රපට උළෙල” ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ තරුණ සිනමාකරුවකු වන සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාලුවෝ (flying fish) චිත්‍රපටය තිරගත වූ පසු ආරක්ෂක අමාතංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත චිත්‍රපට උළෙල නවතා […]

අපරාධ

STF තවත් බිල්ලක් ගනී; මාමස්මි ඝාතනය කරයි

Posted on

මාළිගාවත්ත පදිංචිව සිටි මාමස්මි නොහොත් මොහොමඞ් අස්මින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ජීප් රථයක නංවාගෙන යන අතර තුර ඔහු රථය පැද වූ නිලධාරියාගේ ගෙල සිර […]