අපරාධ

වර්ගසංහායේදී මරාදැමූවන්ගේ ඇටසැකිළි ලිඳකින් මතුවෙයි

Posted on

මෑතකදී නැවත පදිංචිවීම සදහා මුදාහැරි යාපනය වඩමාරච්චි, පල්ලපායි ප්‍රදේශයේ ජනයාට ශ්‍රී ලංකා හමුදාව විසින් නියෝගකර ඇත්තේ එම ප්‍රදේශයන්ගේ ළිදවල් පිළිසකර කිරීම හෝ නැවත හැරීම නොකරන ලෙසයි. වසර 14 ක් තිස්සේ එනම් 1999 සිට ශ්‍රී ලංකා හමුදාව එම ප්‍රදේශය අත්පත් කරගෙන […]

අපරාධ

මේ වළේ නිදන්නේ අපේ වුන්ය

Posted on

නිශ්ශබ්ද වෙනු! මේ උසාවියෙන් ඇසෙන නියෝගයකි. සියල්ල මීයට පිම්බා වැනි වුවත් හදවත් මහා සද්දයට ගැහෙති. ඒ අහිමිවීමේ ශෝකය කාලයක් පුරාවට හදවතේ දරාගෙන සිටිමුත් එය එකවර තට්ටුවක් දමා අවදි කළ බැවිනි.  එබැවින් තවදුරටත් ‘‘නිශ්ශබ්ද වන්නැ’යි කීමෙන් පළක් වේද? ඔවුහු හඬති. තැවෙති. […]

අපරාධ

උතුරේ මර්ධනය දකුණට

Posted on

යුද්ධයේ උත්කර්ෂවත්භාවය කෙසේ වීද යත් අපගේ ප්‍රගතිශිලී මිත්‍රයෝ පවා 2008-2009 අතර කාලයේදී “උන් දෙමෙල්ලුනෙ“ යැයි පවසමින් සමහරෙකු පොර ටෝක් දෙන්නටත් “උන් දෙමෙල්ලුනෙ“ යැයි සළකමින් තවත් සමහරෙකු සද්දෙ වසා නොසළකා සිටින්නටත් පෙළඹී තිබුණි. යුද ජයග්‍රහණය කෙළවර වූයේ දකුණේ සැණකෙලි සිරි මැවෙමිනි. […]

උපුටාගැනීම්

යාපනය ආඥාපතිට තරු පහේ හෝටල්, අවතැන් වැසියන් තාමත් පැල්පත්වල

Posted on

උතුරු පළාත් ආණ්ඩුකාර හිටපු යාපනය ආඥාපති ජී.ඒ.චන්ද්‍රසිරි විසින් තරුපහේ හෝටලයක් ඉදිකිරීම සදහා මන්නාරම් දිස්ත්‍රික්කයේ අක්කර 30ක රජයට අයත් ඉඩමක් අත්පත්කරගෙන ඇතැයි GTN  පුවත් සේවය අනාවරණය කර සිටී. මෙලෙස අත්පත්කරගෙන ඇති ඉඩම තමන්ගේ නමට පවරාදෙන ලෙස ඔහු විසින් උතුරු පළාත් ඉඩම් […]

අපරාධ

සිංහල බෞද්ධ රාජ්‍යයේ බුද්ධ පුත්‍රයෝ පාසැල් සිසුවියක් සමූහ දූෂනය කරති

Posted on

අලුත්ගම කන්දේ විහාරය ලංකාවේ ජනප්‍රිය විහාරස්ථානයකි. ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරුත් ලංකාවේ බොහෝ මැති ඇමතිවරුත් නිතර නිතර යන එන විහාරස්ථානයකි. එම විහාරස්ථානයෙන් අහිංසක පාසැල් සිසුවියක සමූහ දූෂනයකට ලක්කර ඇති පුවතක් අපට වාර්ථාවෙනවා. මේ ඇගේ කථාව ඇගේම වචනවලින්…….. ” මම දහතුන වසරේ ඉගෙලනුම […]

අපරාධ

අරුන්දිකගේ ‘‘එක්නැලිගොඩ’’නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම

Posted on

අරුන්දිකගේ ‘‘එක්නැලිගොඩ’’නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම නම් මන්ජුල වෙඩිවර්ධනගේ ලියවිල්ල බලන්න පහත ලින්ක් එකෙන් Colombo Telegraph වෙබ් අඩවියට පිවිසෙන්න අරුන්දිකගේ ‘‘එක්නැලිගොඩ’’නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම – මංජුල වෙඩිවර්ධන අරුන්දිකගේ ‘‘එක්නැලිගොඩ’’නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම

උපුටාගැනීම්

පළාත් සභාවලට එරෙහිව එදා විජේවීර කළ කතාව

Posted on

පළාත් සභා සංකල්පයක් පිළිබඳ මේ දිනවල මහත් උණුසුමක් මතුව තිබේ. 1987 පළාත් සභා මුල්වරට හඳුන්වාදුන් අවස්ථාවේදී ද එවැනි දැඩි උණුසුමක් මෙරට ඇතිවිය. පළාත් සභා පිහිටවූයේ ජිවිත සිය ගණනක් බිලිගැනීමෙන් අනතුරුවය. ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක‍්‍රමයට එරෙහිව එදා දැඩි විරෝධයක් […]

අපරාධ

ආණ්ඩුවේ කුලී මැරයෝ යළිත් ජනරළ කර්තෘ පසුපස පන්නයි

Posted on

ජනරළ පුවත් පතේ ප්‍රවෘත්ති කතෘ ජී. ඩී. එල්. ප්‍රියදර්ශන මහතා පසුපස සුදු වැන් රථයකින් හා යතුරු පැදියකින් ඊයේ ( 7 ) පැමිණි නාදුනන පිරිසක් ලුහු බැඳ තිබේ. අද සවස සිය පුවත් පතෙහි වැඩ නිමකර නිවස බලා යෑමේදී මේ සිදුව තිබේ. […]

අපරාධ

මරාදැමූවන් සැමරීමටවත් ඉඩ නොදෙන හමුදා පාලනය

Posted on

2009 මැයි 18 වැනිදා සිදුවූ වර්ග සංහාරයේදී සිදුවූ මහා මිනිස් ඝාතනය අනුස්මරණය කරමින් ඝාතනය වූ සිය නෑසියන් ආදරණීයයන් සිහිපත් කිරීමේ උලෙලක් අද වව්නියාව නගර ශාලාවේදී පැවැත්වුණි. දෙමළ ජාතිත සන්ධානය විසින් ආරම්භකර තිබූ මේ සැමරුමට වර්ග සංහාරික යුද්ධයෙන් වින්දිතයන් බවට පත්වූ […]

උපුටාගැනීම්

නපුරු සුළි සුළං හමාවි – එහෙත් වසන්තය එනවා සත්තයි

Posted on

මානව සංහතියේ නිදහසේමොහොත නිර්මාණය වනු ඇත්තේ ​ධෛර්යවන්ත ගැහැණුන් සහ මිනිසුන්ගේ දෑතිනි. නූතන ලෝකය තුල එම මොහොත දක්වා මානව සංහතිය කැදවාගෙන යාමේදී ජනමාධ්‍යවේදියා මේ නිශ්චිත මොහොතේදී කේන්ද්‍රීය චරිතයක් බවට පත්වී අවසානය. එම නිසාම ජනමාධ්‍යවේදියා වෙත ඉතිහාසය විසින් මිදිය නොහැකි වගකීමක් පවරා […]