දෙමළ ජනයාගේ ගම්බිම්වල අලුතින් සිංහල පවුල් 5000 ක් මන්නාරම් දිස්ත්‍රික්කයේ පදිංචි කිරීමේ වෑයමක්
Posted onරාජපක්ෂ රජය විසින් මන්නාරම් දිස්ත්‍රික්කය තුළ අලුතින් සිංහල පවුල් 5000 පදිංචි කිරීමට සූදානම් වන බවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ නායක සෙල්වම් අඩික්කලනාදන් මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් චෝදනා කර සිටී. මාන්දයි බටහිර ප්‍රදේශීය ලේකම් […]